ඉන්දීය පීS්රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2010 වසර සඳහා පැවැත්වෙන වෙන්දේසිය සඳහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 17 දෙනෙක් ලියාපදිංචි වී සිටිති.
මෙම මස අවසානයේ පැවැත්වෙන මෙම වෙන්දේසිය සඳහා පකිස්තානු ක්‍රීඩකයන් ද 26 දෙනකු ඉදිරිපත් වී සිටීම විශේෂ සිදුවීමක් වෙයි.
අදාළ වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටින ක්‍රීඩක සංඛ්‍යාව 97 ක් වන අතර එයට ශ්‍රී ලංකාවෙන් 17 ක් දකුණු අප්‍රිකාවෙන්a 12 ක්, නවසීලන්තයෙන් 9 ක්, පකිස්තානයෙන් 26 ක්, ඔස්ටේ්රලියාවෙන් 9 ක්, කොදෙව් දූපත්වලින් 8 ක්, එංගලන්තයෙන් 8 ක්, බංගලිදේශයෙන් 2 ක්, කැනඩාවෙන් 2 ක් සිම්බාබ්වේ 2 ක් අයර්ලන්තයෙන් සහ නෙදර්ලන්තයෙන් එක් ක්‍රීඩකයකු බැගින් වෙති.
වෙන්දේසිය සඳහා ඉදිරිපත්වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
මාලිංග බණ්ඩාර
ඉන්දික ද සේරම්
චින්තක ජයසිංහ
තිළිණ කණ්ඩම්බි
චාමර කපුගෙදර
නුවන් කුලසේකර
සුරංග ලක්මාල්
ජෙහාන් මුබාරක්
තිසර පෙරේරා
ධම්මික ප්‍රසාද්
මුතු මුදලිගේ පුෂ්පකුමාර
සුරාඡ් රන්දිව්
රංගන හේරත්
ගිහාන් රූපසිංහ
උපුල් තරංග
ෙකෞෂල්ය වීරරත්න
චානක වෙලගෙදර

Last edited: