බිත්තරයකට පණ තියෙනවද?
බිත්තර තම්බන එක ප්‍රාණඝාතයක්ද?
ජීවී ඒත් අවිඤ්ඤාණකයි...ගහක් වුනත් ජීවී..ඒත් අවිඤ්ඤාණකයි...
ජීවී ඒත් අවිඤ්ඤාණකයි...ගහක් වුනත් ජීවී..ඒත් අවිඤ්ඤාණකයි...
ජීවී ඒත් අවිඤ්ඤාණකයි...ගහක් වුනත් ජීවී..ඒත් අවිඤ්ඤාණකයි...
mokada oya A'ken adahas karanney Hari Meaning eka kiyanney nathuwa Oyage Post Ekata reply karanna baha.. A'kai..
oyagen mama Ahuwa Ekata uththarayak witharak bala poroththu Wenawa.. 
බිත්තරය කියන දේ තුලින් අපේ හිත ඇති කර ගන්න සංඥාව අනුව ඒ නම එක්කම අපේ හිත පිලිගන්නවා මේකෙන් සතෙක් උපදින බව. ඒක බොයිලර් වේවා ගම් බිත්තර වේවා අවසානයේ පැටියෙක් උපදිනවා. විද්‍යාවෙන් කියතහැකි ඒ ඒ අයට මේ බිත්තරය දවස් 45යි. මේක කෑවට පව් නැත කියලා. නමුත් යාළුවා අපේ විඥ්ඥානයට ඒ විද්‍යාත්මක දැනුමෙන් වැඩක් වෙන්නේ නෑ. පැටියෙක් හෝ යම් ජීවියෙක් ඇති වෙනවා නම් මොන විදියෙන් උනත් අපි ඒ පණ නසනවා නම් ඒක අකුසලයම තමයි.
අනේ මේ..Awigganai kiyala Oya Adahas karanney Sarala bashawen Kiyanawanam thayrum ganeemey Hakiyawa Nathi Kiyana Ekaney..mokada oya A'ken adahas karanney Hari Meaning eka kiyanney nathuwa Oyage Post Ekata reply karanna baha.. A'kai..
oyagen mama Ahuwa Ekata uththarayak witharak bala poroththu Wenawa..
![]()




Awigganai kiyala Oya Adahas karanney Sarala bashawen Kiyanawanam thayrum ganeemey Hakiyawa Nathi Kiyana Ekaney..mokada oya A'ken adahas karanney Hari Meaning eka kiyanney nathuwa Oyage Post Ekata reply karanna baha.. A'kai..
oyagen mama Ahuwa Ekata uththarayak witharak bala poroththu Wenawa..
![]()

බිත්තරය කියන්නෙ කුකුල් ඩිම්බය. ඒක සංසේචනය වුනොත් විතරයි පැටියෙක් බිහිවෙන්නෙ. කුකුල් ෆාම් වල කිකිලියො වෙනම ඉන්නේ, සංසේචනය වෙන්න බැහැ. එනිසා ඔයාගෙ විස්තර කිරීම පිලිගන්න බැහැ. එහෙනං ගැහැනුන්ගෙන් පිටවෙන ඩිම්බ් සහ මිනිසුන්ගෙන් පිටවෙන ශුක්‍රානු බිලියන් ගානක් ගැන මොකද කියන්නෙ?
මම බෞද්ධයෙක් නොවුනත් මට තේරෙන විදියට බුද්ධාගම අන්තවාදය ප්‍රතික්ශේප කරන දර්මයක්. මේ වගේ තැන් වලදි අන්තවාදී නොවී නුවනින් විමසා බැලීමයි වැදගත්. ප්‍රඥාව සීන් එකට එනවා නැවතත්.
බිත්තරය ගැනත් එහෙමයි. කෙනෙක්ට ඒක පවක් වගේම තව කෙනෙක්ට ඒක පවක් නොවෙයි. සත්‍ය සිදුවීම නම් මෙයයි යාළුවා අපි පිලිගත්තත් නැතත්.
බිත්තරය කියන දේ තුලින් අපේ හිත ඇති කර ගන්න සංඥාව අනුව ඒ නම එක්කම අපේ හිත පිලිගන්නවා මේකෙන් සතෙක් උපදින බව. ඒක බොයිලර් වේවා ගම් බිත්තර වේවා අවසානයේ පැටියෙක් උපදිනවා. විද්‍යාවෙන් කියතහැකි ඒ ඒ අයට මේ බිත්තරය දවස් 45යි. මේක කෑවට පව් නැත කියලා. නමුත් යාළුවා අපේ විඥ්ඥානයට ඒ විද්‍යාත්මක දැනුමෙන් වැඩක් වෙන්නේ නෑ. පැටියෙක් හෝ යම් ජීවියෙක් ඇති වෙනවා නම් මොන විදියෙන් උනත් අපි ඒ පණ නසනවා නම් ඒක අකුසලයම තමයි.
"ඉපදීම" සම්පූර්ණ වීමට නම් මවගෙන් හෝ/ මව පියා දෙදෙනාගෙන් ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක ලැබෙන්න ඕනි. ඉන්පසුව විඤ්ඤාණයක බැසගැනීම සිද්ද වෙන්න ඕනි. බිත්තරය කියන්නෙ විඤ්ඤාණයක බැසගැනීම සිදුනොවුන දෙයක්. එබැවින් ඒක නිකං රූපයක් පමණක් මිස 'නාමරූප' වලින් සැදුණු සත්ත්වයෙක් නෙමේ.
යාළුවා ඔයා බුද්ධ ධර්මයට ආධුනිකයි කියලා ඔයාම පිලිගන්නවා නේ. ටිකක් හිතන්න. මේ ලෝකේ සත්තු උත්පාදනය වන ආකාර කීපයක් තියෙනවා. අණ්ඩජ.ජලාබුජ.ඕපපාතික ආදී විදියට. බිත්තරය කියන දේ අණ්ඩජ කියන ආකාරයටයි අයිති. මෙතනදි අපේ කරණීය මෙත්ත සූත්‍රය හොද නිදසුනක් සපයනවා. එතනදි කියනවා ඉපදුනු සතුන්ට වගේම උපදින්න ඉන්න සතුන්ටත් මෙත් වඩන්න කියලා. ඔය කියන බිත්තරයෙන් අන්තිමට මන් දන්න විදියට පැටියෙක් උපදිනවා. එතකොට ඒක අයිති වෙන්නේ උපදිමින් ඉන්න සතුන්ගේ කොටසට. එතකොට අපේ ධර්මයේ කියනවා පණ ඇති කිසිදු සතෙක්ගේ පන තොර කිරීමෙන් වලකිනවා කියලා. ඉතින් කොහොමද යාළුවා බුද්ධ ධර්මයට අනුව බිත්තර කෑම හා තැම්බීම පාපයක් නොවෙන්නේ ?
මගේ ලිපියේ මුලින්ම මන් කිව්වා අනිත් ආගම් ගැන මන් දන්නේ නෑ කියලා. මන් කියන්නේ බුද්ධ ධර්මයට අනුව මතය විතරයි. අනිත් ආගම් වල මීට වඩා වෙනස් මත දරනවා ඇති. ඉතින් ඔයාටත් එහෙම මතයක් දරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.
ඔයා ඔක්කොම පටලවාගෙන. කරනීය මෙත්ත සුත්තරේ තියෙන එකයි පර-පන නැසීමයි, සත්වයෝ ඉපදෙන ආකාරයි ඔක්කොම එකට අනාගෙන .
බුදු දහමේ මම දන්න තරමින් කියලා තියෙනවා මව් සහ පිය පාර්ශවයෙ ධාතු එකතුවක් වෙන්න ඔනේ කියලා. (ඒත් හැම සතාම නෙවෙයි කියලත් තියෙනවා). හැම බිත්තරෙන්ම පැටව් උපදිනවා නං ගැහැනුන්ගෙ ඩිම්බත් එකතු කරලා ආරක්සා කොරන්න වෙයි. ඔයා ගෙ නොදැනුවත් කමයි, අන්තවාදී මානසිකත්වයයි, එකතු වුනාම හරි දැක්ම නැතිවෙලා යනවා.
බිත්තරය සංසේචනය නොවී පැටියෙක් ඇතිවෙන්න බැහැ. ඒක තමා කිකිලි ඩිම්බය.
බුදු හාමුදුරුවෝ දේවදත්ත ගෙනාපු අන්තවාදී ශික්ශාපද ප්‍රතික්ශේප කලා කියලා මම කියවලා තියෙනව. භික්ශුන් වෘක්ෂමූලික විය යුතුයි, භික්ශූන් මස්-මාංෂ වලින් වැලකිය යුතුයි වගේ අන්ත්වාදී ශික්ෂාපද ප්‍රතික්ෂේප කලා.
මට පේන්නේ නව අන්තවාදයකට පාර කපන්නයි සමහරු ලෑස්ති වෙන්නේ.
හොඳ අදහස් ගොඩක් කියෙව්වා.ඒ දිගු විස්තර ලියන්න මහන්සි වුන හැමෝටම ස්තුතියි.
මම දන්න විදිහට සංසේචනය නිසා තමයි ඩිම්බ මෝරා බිත්තරයක් හැදෙන්නෙ.නමුත් ඒ හැම බිත්තරයකම ජීවය(සත්වයෙක් හෝ නාම-රූප දෙකම)තියනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.කෙසේ නමුත් බිත්තරය ඊට සරිලන උනුසුමක නියමිත කාලය රැක්කෙ නැත්නම් ජීවියෙක් සම්පූර්ණ වී බිහිවෙන්නෙ නෑ කියන එක ස්ථිරයි.(බිත්තරයකින් ඉබේ පැටියෙක් හැදෙන්නෙ නැ-එහෙත් ඒ වන විටත් ජීවියෙක් පැමිණ සිටියත් නිසි උනුසුම නොලැබෙනවානම් එය රැඳී සිටිය නොහැකියි-මෙතන පාපයක් වෙනවා නම් සම්පූර්ණ එහි අයිතිය බිත්තර මවගෙන් වෙන් කරන්නා සතුයි)ඒ අනුව මවගේ හෝ කෘතිම උනුසුමක් නොලබා වහාම වෙළඳපලට එන බිත්තරවල සතෙක් ඉන්නවද කියන කාරණය සැක කලයුතු නෑ කියලයි මම හිතන්නෙ.දිනයක් පමණ පසු වූ විට එය සාමාන්‍ය වෙනත් එළවළු වැනි පෝෂණ දාමයක් පමණයි.