SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......

සීත වන විල් පෙතේ (සරසවි දේවී)
අයිරින් ද අල්විස්

Seetha Wan Pethe
Ayrin De Alwis

සුබ උදෑසනක් හැමදෙනාටම!
අපේ නැන්දාගේ පැරණි ගීතයක් සුරංග දීලා තියනවා.හරි සතුටුයි.ඇය ගැයූ ගීත බොහොමයක් ඇය ළඟවත් නැතිලු! ගුවන් විදුලියෙන් ඉල්ලුවට එතනත් අහන්න පුලුවන් තත්වයකින් සමහර ගීත නැතිලු.ඉතිං අපේ මිතුරන් ‍අතර මෙවැනි ගීත තියනව කියන්නෙ මොනතරම් ආඩම්බරයක්ද-සතුටක්ද
ස්තුතියි සුරංග.
:)
 
brp

Member
Jan 4, 2010
5
0
0
I can not understand what is " send a pm to ninenet". (as i m a jounior member !)

pls tell me how do i download this song , when i click on it, it requests a password.

Thanks 1
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දිළින්දාට කවුරුන්ද ආදරය පෑවේ
මේ මාලිගය අතු පැලට සම වන්නේ නෑනේ
පෙර සසරේ පින් මහිම නැතිවී අනේ
මේ ජීවිතය අඳුරේම තනි වී ඔහේ..

දුර ආකාශ අල්ලන්න ඉනිමං බඳින්නේ.....

එදා වාගේ හැමදාම මේ පාරෙන් ඔබ එනවාද
මා ඉන්නම් ඉවසා ඉතිං...

පුරා චන්‍ද්‍රයා පායා නොපෙනී ගියා
අපේ පෙම් කථාව නිමා වේ කියා....

ඔබ අහස මම පොළොව එක් වන්න බැහැනේ
ආදරණීය ජෝති

Oba Ahasa Mama Polowa
H. R. Jothipala

මොකෝ දැන් ඔයාගෙ වලව්වෙ කුමාරි තරහ වෙලාද ?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
I can not understand what is " send a pm to ninenet". (as i m a jounior member !)

pls tell me how do i download this song , when i click on it, it requests a password.

Thanks 1

Let me help you here ..as we have password protected all the songs in this thread so you can't download directly until you have gotten the password from the original song uploader.

In order to obtain the password, what you have to do is send a pm ( go to the uploader name "ninenet9" and left click on your mouse. then you will see an option "send a private message to ninenet9"... click on to it..... and then write your request..

he will definitely send it to you in a return pm..

i hope this helps

good luck!!
 
Janka23

Member
Dec 20, 2009
988
29
0
Menna Boru!

Yesterday Sarath worshipped GOVT to make $$$$ on weapons deals

Today ~ Worship Ganeshan/TNA/Hakeem/Mangala/Tilvin to make $$$$ in politics

Please watch these vidoes

Sarath talks about Gota

Sarath talks about his retirements?

Sarath talks about Ranil and Mangala

Can we trust a man like this?
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුබ උදෑසනක් හැමදෙනාටම!
[/CENTER]
අපේ නැන්දාගේ පැරණි ගීතයක් සුරංග දීලා තියනවා.හරි සතුටුයි.ඇය ගැයූ ගීත බොහොමයක් ඇය ළඟවත් නැතිලු! ගුවන් විදුලියෙන් ඉල්ලුවට එතනත් අහන්න පුලුවන් තත්වයකින් සමහර ගීත නැතිලු.ඉතිං අපේ මිතුරන් ‍අතර මෙවැනි ගීත තියනව කියන්නෙ මොනතරම් ආඩම්බරයක්ද-සතුටක්ද
ස්තුතියි සුරංග.
:)

මේ ගීතය බොහෝ විට නාට්‍ය හෝ කලා උත්සව ආරම්භයේදී සරස්වතී දේවිය
වෙනුවෙන් මුලින්ම ගායනා කරපු ගීතයක්...

තාමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය වලදී අනිවාර්යයෙන්
මේ ගීතය ගායනා කරනවා.
(බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුද කියන්න දන්නේ නෑ)

මෙම නාට්‍ය වලට "ජුහුටා" යන අන්වර්ත නාමය බොහෝ දෙනෙක් භාවිතා කරනවා.

මේ ආකාරයට නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට ජීවත් වන පිරිසක් සිටිනවා.
ඔවුන්ගේ මේ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් රට පුරා සංචාරය කරමින් ජීවත් වෙනවා.
ඔවුන්ගේ ජීවන් වෘත්තිය වන්නේ මෙයයි.

මේ අය බොහෝ විට පන්සල් ආශ්‍රිතව ආධාර ලබා ගැනීමේ වැඩ සටහන් වලට සම්බන්ධ සල්පිල් මල්වට්ටි වෙන්දේසියකින් පසුව පැමිණ සිටින පිරිස පිනවීම තමයි සිදු කරන්නේ.

අස්වැන්න නෙලන කාලයේ සෑම ගමකම පාහේ මෙවැනි සංදර්ශන පවත්වා පූජනීය ස්ථාන හෝ ‍පොදු වැඩ කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීම සිදු කරනු ලබයි.

එදාට මේ ප්‍රසංගය පවත්වන ගමට අවට බොහෝ ගම්මාන වලින් ජනවා එක්රුස් වීම දක්නට ලැබෙන සිදු වීමකි. සතියකට ආසන්න කාලයක් මෙම සංදර්ශනය පවත්වන අතර බොහෝවිට පැරණි බෞද්ධ සහ වීර කථා නාට්‍යානුසරායෙන් සකස් කර ඉතාම ගීතවත් ලෙස ‍ඉදිරිපත් කරන අතර හාස්‍ය රසයද මෙහිදී විශේෂයෙන් දක්නට ලැබෙයි.

මෙම නාට්‍ය මාලාව ආර්ම්භ වන්නේ බොහෝ විට පාන්දර 2 පමණ වන අතර එතෙක් සල්පිල් මල්වට්ටි වෙන්දේසිය සහ ආධුනිකයන්ට ගීත ගායනාවන්ට අවස්ථාව ලබාදේ.

මේ ගීත ගායනා සඳහා සංගීතය මුලින් සර්පබිනා භාවිතයෙන් සැපයූවයත් දැන්
විදුලි ඕගන භාවිතා කරන අතර තාවම තබ්ලාව සහ දේශීය භාණ්ඩ භාවිතය එලෙසම පවතින අතර ශබ්දිය දුරට ලබාදීම සඳහා භාවිතා ලබන්නේ සාමාන්‍ය ශබ්ද විකාශනය යන්ත්‍රයකි.

අමුතුම ආකාරයේ මිහිරක් ලබා දෙන මෙවැනි ආකාරයේ උත්සව අදටත් අපේ ගම්වල දක්නට ලැබෙයි. එාදා ගීත වල පැරණි රසය මෙවැනි උත්සව වලදී ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ.

අයිරින්ද අල්විස් මහත්මිය ගැයූ තවත් ගීත කිහිපයක් මා ලග තියෙනවා.
ඉඩ ලද අවස්ථාවක මා ඒවාත් දෙන්නම්
 
Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
4j3rbm.jpg
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Menna Boru!

    Please watch these vidoes

    Sarath talks about Gota
    Can we trust a man like this?
    Me sahodaraya, eyeth kiwwa metanata oya kunu deshapalanaya genawith gandagassanna epa kiyala. Oyata mole kaladnak hari thyenawanam eka eye therum ganna one. Meken penwanna oyage thiyena hadichcha nethikama.Mama hithanne ekata beheth nehe wage.
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    සුබම සුබ උදෑසනක් සුරංඟ මල්ලිටත්..mdee සොයුරාටත් මේ වෙලාවේ ත්‍රෙඬ් එකේ ඉන්න හැමෝටමත්....

    hi boss kohomada?:)
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මල් මඳු තොලඟින් වෙන්වෙලා
    ඇයි මා දමා ගියේ .....

    අප ආයේ හමුව ජීවිතේ සෙනෙහේ රැඳී බැඳී
    සසර පුරා මා ඔබේ...

    ඔබේ දෑසේ සෞම්‍ය කාන්තියෙන්
    මා දෑසයි බැබැළුනේ....

    පිවිතුරු වූ ආදරේ අමතක වී කොහි ගියේ
    ආයේ ඔබේම නාමයෙන්..

    සෙනෙහේ රැඳී බැ‍ඳේ සසර පුරා මා සදා ඔබේ...

    මල් මඳු තොලඟින් වෙන්වෙලා
    ආදරණීය ජෝති

    Mal Madhu Tholagin
    H. R. Jothipala

    මෙම ලස්සන ගීතයේ තනුව "නොෂාද් අලි" විසින් සාදන ලද්දේ, "ආන්" නමැති හින්දි චිත්‍රපටය සඳහා. "දිල් මෙ චුපාකේ ප්‍යාර්කා තූෆාන් ලෙ චලේ චලේ" ගීය ගයමින් දිලිප් කුමාර් අශ්වයකු පිට යන චමත්කාර ජනක දර්ශනය මැවී පෙනෙනවා. 1952 නිපදවූ මෙම චිත්‍රපටය, මා දන්නා තරමින්, හින්දි සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි.

    බොහොම ස්තුතියි මෙම ගීතය ලබා දුන්නාට.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hi boss kohomada?:)

    මල්ලියා සුබම සුබ උදෑසනක් ඔයාට..අම්මෝ ඔයාව දකින්න තියෙන අමාරුව....

    මට ගොඩක් සතුටුයි මල්ලිව මෙහෙම කාලෙකින් දැක්ක එකට...

    මම නම් සුපුරුදු සුවෙන්...බොහොම ස්තුතියි මල්ලිට සඳුන්ගේ ආත්තම්මගේ මලගමට සහභාගී වුනාට...

    මල්ලි දිගටම එන්න ඕනෙ හොඳේ...තෙරුවන් සරනයි......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Me sahodaraya, eyeth kiwwa metanata oya kunu deshapalanaya genawith gandagassanna epa kiyala. Oyata mole kaladnak hari thyenawanam eka eye therum ganna one. Meken penwanna oyage thiyena hadichcha nethikama.Mama hithanne ekata beheth nehe wage.

    සහෝදරයා මිනිහා කිව්වට අහන කෙනෙක් නෙවෙයි වගේ.. මිනිහගෙ ආශාවනේ..ඔහේ ඇවිත් යන්න ගියාවේ..අපි අපේ පාඩුවේ ඉම්මු...

    සහෝදරයාට සුබ දවසක්.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම ලස්සන ගීතයේ තනුව "නොෂාද් අලි" විසින් සාදන ලද්දේ, "ආන්" නමැති හින්දි චිත්‍රපටය සඳහා. "දිල් මෙ චුපාකේ ප්‍යාර්කා තූෆාන් ලෙ චලේ චලේ" ගීය ගයමින් දිලිප් කුමාර් අශ්වයකු පිට යන චමත්කාර ජනක දර්ශනය මැවී පෙනෙනවා. 1952 නිපදවූ මෙම චිත්‍රපටය, මා දන්නා තරමින්, හින්දි සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි.

    බොහොම ස්තුතියි මෙම ගීතය ලබා දුන්නාට.

    ගීතය ලබා දුන් සුරංග මල්ලිටත්..එම ගීතය ගැන අටුවා ටීකා පැහැදිලිව අප වෙත ලබා දෙමින් අප හැම දැනුවත් කල ක්‍රිෂාන්තී සොයුරියටත් මගේ ආචාරය...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    මේ ගීතය බොහෝ විට නාට්‍ය හෝ කලා උත්සව ආරම්භයේදී සරස්වතී දේවිය
    වෙනුවෙන් මුලින්ම ගායනා කරපු ගීතයක්...

    තාමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය වලදී අනිවාර්යයෙන්
    මේ ගීතය ගායනා කරනවා.
    (බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුද කියන්න දන්නේ නෑ)

    මෙම නාට්‍ය වලට "ජුහුටා" යන අන්වර්ත නාමය බොහෝ දෙනෙක් භාවිතා කරනවා.

    මේ ආකාරයට නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට ජීවත් වන පිරිසක් සිටිනවා.
    ඔවුන්ගේ මේ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් රට පුරා සංචාරය කරමින් ජීවත් වෙනවා.
    ඔවුන්ගේ ජීවන් වෘත්තිය වන්නේ මෙයයි.

    මේ අය බොහෝ විට පන්සල් ආශ්‍රිතව ආධාර ලබා ගැනීමේ වැඩ සටහන් වලට සම්බන්ධ සල්පිල් මල්වට්ටි වෙන්දේසියකින් පසුව පැමිණ සිටින පිරිස පිනවීම තමයි සිදු කරන්නේ.

    අස්වැන්න නෙලන කාලයේ සෑම ගමකම පාහේ මෙවැනි සංදර්ශන පවත්වා පූජනීය ස්ථාන හෝ ‍පොදු වැඩ කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීම සිදු කරනු ලබයි.

    එදාට මේ ප්‍රසංගය පවත්වන ගමට අවට බොහෝ ගම්මාන වලින් ජනවා එක්රුස් වීම දක්නට ලැබෙන සිදු වීමකි. සතියකට ආසන්න කාලයක් මෙම සංදර්ශනය පවත්වන අතර බොහෝවිට පැරණි බෞද්ධ සහ වීර කථා නාට්‍යානුසරායෙන් සකස් කර ඉතාම ගීතවත් ලෙස ‍ඉදිරිපත් කරන අතර හාස්‍ය රසයද මෙහිදී විශේෂයෙන් දක්නට ලැබෙයි.

    මෙම නාට්‍ය මාලාව ආර්ම්භ වන්නේ බොහෝ විට පාන්දර 2 පමණ වන අතර එතෙක් සල්පිල් මල්වට්ටි වෙන්දේසිය සහ ආධුනිකයන්ට ගීත ගායනාවන්ට අවස්ථාව ලබාදේ.

    මේ ගීත ගායනා සඳහා සංගීතය මුලින් සර්පබිනා භාවිතයෙන් සැපයූවයත් දැන්
    විදුලි ඕගන භාවිතා කරන අතර තාවම තබ්ලාව සහ දේශීය භාණ්ඩ භාවිතය එලෙසම පවතින අතර ශබ්දිය දුරට ලබාදීම සඳහා භාවිතා ලබන්නේ සාමාන්‍ය ශබ්ද විකාශනය යන්ත්‍රයකි.

    අමුතුම ආකාරයේ මිහිරක් ලබා දෙන මෙවැනි ආකාරයේ උත්සව අදටත් අපේ ගම්වල දක්නට ලැබෙයි. එාදා ගීත වල පැරණි රසය මෙවැනි උත්සව වලදී ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ.

    අයිරින්ද අල්විස් මහත්මිය ගැයූ තවත් ගීත කිහිපයක් මා ලග තියෙනවා.
    ඉඩ ලද අවස්ථාවක මා ඒවාත් දෙන්නම්

    ඉතාමත් වටිනා විස්තරයක්.. ගීතයේ නියම වටිනාකම හා බැඳුනු පැහැදිලි කිරීමක්..ඔබට ගොඩක් ස්තුතියි මේ විස්තරය අපට ලබා දීම ගැන.......
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සහෝදරයා මිනිහා කිව්වට අහන කෙනෙක් නෙවෙයි වගේ.. මිනිහගෙ ආශාවනේ..ඔහේ ඇවිත් යන්න ගියාවේ..අපි අපේ පාඩුවේ ඉම්මු...

    සහෝදරයාට සුබ දවසක්.....

    Obatath siyaluma pethum ituwena subha dawasak weewai mama pathami.
     
    මේ ගීතය බොහෝ විට නාට්‍ය හෝ කලා උත්සව ආරම්භයේදී සරස්වතී දේවිය
    වෙනුවෙන් මුලින්ම ගායනා කරපු ගීතයක්...

    තාමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය වලදී අනිවාර්යයෙන්
    මේ ගීතය ගායනා කරනවා.
    (බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුද කියන්න දන්නේ නෑ)

    මෙම නාට්‍ය වලට "ජුහුටා" යන අන්වර්ත නාමය බොහෝ දෙනෙක් භාවිතා කරනවා.

    මේ ආකාරයට නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට ජීවත් වන පිරිසක් සිටිනවා.
    ඔවුන්ගේ මේ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් රට පුරා සංචාරය කරමින් ජීවත් වෙනවා.
    ඔවුන්ගේ ජීවන් වෘත්තිය වන්නේ මෙයයි.

    මේ අය බොහෝ විට පන්සල් ආශ්‍රිතව ආධාර ලබා ගැනීමේ වැඩ සටහන් වලට සම්බන්ධ සල්පිල් මල්වට්ටි වෙන්දේසියකින් පසුව පැමිණ සිටින පිරිස පිනවීම තමයි සිදු කරන්නේ.

    අස්වැන්න නෙලන කාලයේ සෑම ගමකම පාහේ මෙවැනි සංදර්ශන පවත්වා පූජනීය ස්ථාන හෝ ‍පොදු වැඩ කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීම සිදු කරනු ලබයි.

    එදාට මේ ප්‍රසංගය පවත්වන ගමට අවට බොහෝ ගම්මාන වලින් ජනවා එක්රුස් වීම දක්නට ලැබෙන සිදු වීමකි. සතියකට ආසන්න කාලයක් මෙම සංදර්ශනය පවත්වන අතර බොහෝවිට පැරණි බෞද්ධ සහ වීර කථා නාට්‍යානුසරායෙන් සකස් කර ඉතාම ගීතවත් ලෙස ‍ඉදිරිපත් කරන අතර හාස්‍ය රසයද මෙහිදී විශේෂයෙන් දක්නට ලැබෙයි.

    මෙම නාට්‍ය මාලාව ආර්ම්භ වන්නේ බොහෝ විට පාන්දර 2 පමණ වන අතර එතෙක් සල්පිල් මල්වට්ටි වෙන්දේසිය සහ ආධුනිකයන්ට ගීත ගායනාවන්ට අවස්ථාව ලබාදේ.

    මේ ගීත ගායනා සඳහා සංගීතය මුලින් සර්පබිනා භාවිතයෙන් සැපයූවයත් දැන්
    විදුලි ඕගන භාවිතා කරන අතර තාවම තබ්ලාව සහ දේශීය භාණ්ඩ භාවිතය එලෙසම පවතින අතර ශබ්දිය දුරට ලබාදීම සඳහා භාවිතා ලබන්නේ සාමාන්‍ය ශබ්ද විකාශනය යන්ත්‍රයකි.

    අමුතුම ආකාරයේ මිහිරක් ලබා දෙන මෙවැනි ආකාරයේ උත්සව අදටත් අපේ ගම්වල දක්නට ලැබෙයි. එාදා ගීත වල පැරණි රසය මෙවැනි උත්සව වලදී ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ.

    අයිරින්ද අල්විස් මහත්මිය ගැයූ තවත් ගීත කිහිපයක් මා ලග තියෙනවා.
    ඉඩ ලද අවස්ථාවක මා ඒවාත් දෙන්නම්
    ඇත්තෙන්ම සුරංග මටත් මේ වගේ අවස්ථාවක් දැක ගන්න ලැබුනා සීගිරියට නොදුරු ගමකදී.හරිම චමත්කාරජනකයි.මම වැඩියෙන්ම රසවින්දෙ කවටයගේ ඉලඇදෙන විහිළු කතාවලට.පැරනි කතාවක් අරගෙන ඔවුන්ට රඟදැක්විය හැකි අයුරින් වෙනස්කරගෙන හාස්‍ය සහ කදුල වැඩිපුර එකතුකරමින් සාමාන්‍ය ගැමි ජනසමාජය පිනවන අයුරු ඉතාමත් ලස්සනයි.මේ සඳහාම ඉතා කැපවීමෙන් හවුල්වෙන වෙනම පිරිසක් ඉන්නවා.දෙපස් කථනයට එක් තරුනියක් හිටියා, ඇ‍ගේ කඩහඬ නම් පුදුමයි.ඇය ශෝකී ජවනිකාවන්ට එක්කරන හැඬුම් ස්වරය ශබ්දවිකාශන ඔස්සේ කඳුවළලුවල හැපෙමින් ඇහෙනවිට ගැහැනු පිරිමි සේරම දෑස් පිහදානවා.ස්තුතියි මගේ මතකය අවදිකලාට.
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs

    මේ ගීතය බොහෝ විට නාට්‍ය හෝ කලා උත්සව ආරම්භයේදී සරස්වතී දේවිය
    වෙනුවෙන් මුලින්ම ගායනා කරපු ගීතයක්...

    තාමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය වලදී අනිවාර්යයෙන්
    මේ ගීතය ගායනා කරනවා.
    (බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුද කියන්න දන්නේ නෑ)

    මෙම නාට්‍ය වලට "ජුහුටා" යන අන්වර්ත නාමය බොහෝ දෙනෙක් භාවිතා කරනවා.

    මේ ආකාරයට නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට ජීවත් වන පිරිසක් සිටිනවා.
    ඔවුන්ගේ මේ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් රට පුරා සංචාරය කරමින් ජීවත් වෙනවා.
    ඔවුන්ගේ ජීවන් වෘත්තිය වන්නේ මෙයයි.

    මේ අය බොහෝ විට පන්සල් ආශ්‍රිතව ආධාර ලබා ගැනීමේ වැඩ සටහන් වලට සම්බන්ධ සල්පිල් මල්වට්ටි වෙන්දේසියකින් පසුව පැමිණ සිටින පිරිස පිනවීම තමයි සිදු කරන්නේ.

    අස්වැන්න නෙලන කාලයේ සෑම ගමකම පාහේ මෙවැනි සංදර්ශන පවත්වා පූජනීය ස්ථාන හෝ ‍පොදු වැඩ කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීම සිදු කරනු ලබයි.

    එදාට මේ ප්‍රසංගය පවත්වන ගමට අවට බොහෝ ගම්මාන වලින් ජනවා එක්රුස් වීම දක්නට ලැබෙන සිදු වීමකි. සතියකට ආසන්න කාලයක් මෙම සංදර්ශනය පවත්වන අතර බොහෝවිට පැරණි බෞද්ධ සහ වීර කථා නාට්‍යානුසරායෙන් සකස් කර ඉතාම ගීතවත් ලෙස ‍ඉදිරිපත් කරන අතර හාස්‍ය රසයද මෙහිදී විශේෂයෙන් දක්නට ලැබෙයි.

    මෙම නාට්‍ය මාලාව ආර්ම්භ වන්නේ බොහෝ විට පාන්දර 2 පමණ වන අතර එතෙක් සල්පිල් මල්වට්ටි වෙන්දේසිය සහ ආධුනිකයන්ට ගීත ගායනාවන්ට අවස්ථාව ලබාදේ.

    මේ ගීත ගායනා සඳහා සංගීතය මුලින් සර්පබිනා භාවිතයෙන් සැපයූවයත් දැන්
    විදුලි ඕගන භාවිතා කරන අතර තාවම තබ්ලාව සහ දේශීය භාණ්ඩ භාවිතය එලෙසම පවතින අතර ශබ්දිය දුරට ලබාදීම සඳහා භාවිතා ලබන්නේ සාමාන්‍ය ශබ්ද විකාශනය යන්ත්‍රයකි.

    අමුතුම ආකාරයේ මිහිරක් ලබා දෙන මෙවැනි ආකාරයේ උත්සව අදටත් අපේ ගම්වල දක්නට ලැබෙයි. එාදා ගීත වල පැරණි රසය මෙවැනි උත්සව වලදී ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ.

    අයිරින්ද අල්විස් මහත්මිය ගැයූ තවත් ගීත කිහිපයක් මා ලග තියෙනවා.
    ඉඩ ලද අවස්ථාවක මා ඒවාත් දෙන්නම්

    :shocked: ubanam mara porakne ban .ubagawa nathi deyak nane :P

    bohoma pin sinduwatai me wisthara walatai
     
    Status
    Not open for further replies.