ලකී මෑන් !

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    සුභ පැතුම් :D... ඒත් පාඩම් වැඩ වලට මීට වඩා කාලය යොදවනවනම් හොදයි නේද? :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78




    lucky_lakshitha 8000යි

    රැයක් දවාලක් නැතුව එළකිරියේ පාළු කපන ලකීට සුබ පැතුම්


    ty0105.gif
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එළ එළ ලකී
    කන්ග්‍රැට්ස්
    බුලට් එක මේකෙදිත් මිනිහගෙ ආවේණික රටාව පාවිච්චි කරලා දාන රිප්ලයි ඉක්මනට දායි කියල හිතනවා ලොල්
    වෙල් ඩන් ලකී
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සුභ පැතුම් :D... ඒත් පාඩම් වැඩ වලට මීට වඩා කාලය යොදවනවනම් හොදයි නේද? :)


    තෑන්ක්ස් මචන්... ඕව තේරෙන්න තව කල් යනවා....ලොල්