~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
අශෝක අයිය කවි ලියන්න එන්නේ නැද්ද
ශේප් වෙලා ඉන්නෙ මොකද කවි එන්නැද්ද


දුල් අක්කා මෙතන හිටිය යන්න ගිහිල්ලා
වෙන කවුරුත් පේන්න නෑ ඔන්න මම ගියා
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අශෝක අයිය කවි ලියන්න එන්නේ නැද්ද
ශේප් වෙලා ඉන්නෙ මොකද කවි එන්නැද්ද


දුල් අක්කා මෙතන හිටිය යන්න ගිහිල්ලා
වෙන කවුරුත් පේන්න නෑ ඔන්න මම ගියා


දැන් ගියාට කට්ටිය රෑටත් එනවා නුවන් :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඡන්දෙට වැඩ හැම තැනම
මඩත් එක්ක මඩ ඔක්කොම
හිනාවෙලා අපිත් ඒ එක්කම
ලියමුද අපේ රෑ කවි දිගටම



;)
 

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    liyaa nometha mama kawiyak kisi dinaka
    dutuyemi thread ekee kellan eka digata
    hithin mawaagena gajaman noonaawa
    kawiyak liyami mama palaweni wathaawata
     

    nwnbs

    Member
    liyaa nometha mama kawiyak kisi dinaka
    dutuyemi thread ekee kellan eka digata
    hithin mawaagena gajaman noonaawa
    kawiyak liyami mama palaweni wathaawata
    කෙල්ලන් දුටු නිසාදෝ ඔබ මෙහි ආවේ:P
    පළමු කවිය වුව එය රසකර ලිව්වේ:D
    එක්ව ලියමු හැමදා මේ කවි මඩුවේ:rofl:
    ඔන්න පැතුව සුබ පැතුමන් මා මිතුරේ:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    කෙල්ලන් දුටු නිසාදෝ ඔබ මෙහි ආවේ:P
    පළමු කවිය වුව එය රසකර ලිව්වේ:D
    එක්ව ලියමු හැමදා මේ කවි මඩුවේ:rofl:
    ඔන්න පැතුව සුබ පැතුමන් මා මිතුරේ:)

    Kellek nisai api hamoma mehei awe:P
    Kaviyek nowena muth kaviyak leewe:confused:
    Ekamutu kammai kavi maduwe thiyen age:D
    Ek v liyamu api hoda mithu+run lesene!!!:rolleyes:

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වැස්සක් ඇද වැටුන පසු නිහඩ වූ අහස සේ
    නිහඩයි කවි ලියන්නට අද කවුරුත් නැති සේ
    පාළුව බිද දමා කවි ලියනට රිසිසේ
    කවුද එන්නේ මා එක්කලා අද දවසේ
     
    වැස්සක් ඇද වැටුන පසු නිහඩ වූ අහස සේ
    නිහඩයි කවි ලියන්නට අද කවුරුත් නැති සේ
    පාළුව බිද දමා කවි ලියනට රිසිසේ
    කවුද එන්නේ මා එක්කලා අද දවසේ

    කවුරුත් නැ මේ වැස්ස දවසේ
    අහසත් අදුරෑයි වැහි නැතිසේ
    මිස්සකත් ඉන්නෙ ඔය හොර රහසේ:P:P:P
    ලියමුද කවි අපි රිසිසේ
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවුරුත් නෑ මේ වෑස්ස දවසේ
    අහසත් අදුරෑයි වෑහි නෑතිසේ
    මිස්සකත් ඉන්නෙ ඔය හොර රහසේ:P:P:P
    ලියමුද කවි අපි රිසිසේ

    මිස්සක උන්නට රහසේ
    එන්නෙ නෑ මේ පැත්තට පෙරසේ
    මඩ වැටනවට බියසේ
    ඉන්නවලු පාඩුවේ රහසේ
     
    මිස්සක උන්නට රහසේ
    එන්නෙ නෑ මේ පැත්තට පෙරසේ
    මඩ වැටනවට බියසේ
    ඉන්නවලු පාඩුවේ රහසේ

    මිස්සක සේ
    වවුලත් අවිත් රහසේ
    ඉන්නෙ ඔය රිසිසේ
    මඩට බයවෙලා වගෙ වැස්සේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මිස්සක සේ
    වවුලත් අවිත් රහසේ
    ඉන්නෙ ඔය රිසිසේ
    මඩට බයවෙලා වගෙ වැස්සේ


    හිටියට හොර රහසින්
    අල්ල ගෙන් විගසින්
    ගෙන මෙහි කවිලියමින්
    දෙමු දඩුවමක් හෙට උදයෙන්
     
    Jul 24, 2008
    1,633
    33
    0
    හිටියට හොර රහසින්
    අල්ල ගෙන් විගසින්
    ගෙන මෙහි කවිලියමින්
    දෙමු දඩුවමක් හෙට උදයෙන්
    thawath eka horek atha
    nuwan wei uge:( nama
    mage nama vikunala
    ohu mehe avith natha..
    :nerd: