SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
මල් මඳු තොලඟින් වෙන්වෙලා
ආදරණීය ජෝති

Mal Madhu Tholagin
H. R. Jothipala



සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්.....




සීත වන විල් පෙතේ (සරසවි දේවී)
අයිරින් ද අල්විස්


Seetha Wan Pethe
Ayrin De Alwis


Me parani gee muthu keta deka mamath gaththa suranga malliye..Murapadaya labaa duenaata bohoma sthuthi.. Seetha wanawil there geethaya kiyanna bari tharam lassana athishaya durlaba geethayak mai..
Ithin malliye, mama dutuwa thanaka liyawilaa thiyenawaa,pebarawaariye sita Internet sambandathaawaye nathi wennata yana nisaa mahagedarata ennata apahasui kiyala kiyalaa..ithin eka ahuwaama tikak withara malaanika kamak hithata danunaa..
Me waage athishaya durlaba geetha ape rasawindanayata labaa dena obe me watinaa daayakathwaya ahimi weema mahagedarata loku paaduwak wewi malliye..
Ithin aashcharyayak ho sidu welaa ,obe gataluwata sahanayak labila, mahagedarata oben labena aalokaya akandawa idiriyatath labewaa kiyala hadawathinma pathanwaa...
 
Last edited:

Hacha

Member
Nov 11, 2007
116
0
0
Songs keepayak

Ayyala mata me songs tika hoyal denawada ???

Rookantha - Dawasak da, Me diganthaye

Jothipala - Adara mal pawane

Alimankada film eke theme song eka

:lol::lol::lol:
 

Hacha

Member
Nov 11, 2007
116
0
0
Ayya Dawasak da song eke link eken me diganthaye song eka download wenna thama denne ..............
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
    එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
    එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න


    Epa Wenna Denna Epa - Anusha Damayanthi
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යාළුවනේ... මෙම ගීතය අහලා බලන්න. ලතා වල්පොළ මහත්මියගේ තරුණ කාලේ ලස්සන කටහඩ අහගන්න පුලුවන්.

    " පුන් සඳ එලියයි..."​

    ලතා වල්පොළ
    මුල් සංගීතය​

    මම ගොඩක් ආශා කරන මධුර තනුවක් වගේම ගායනයක්..මේ ගිතය ලඟදී මං දැක්කා ස්වර්ණවාහීනියේ "ප්‍රවීනාලංකාරය" කියන වැඩසටහනට ලතා වල්පොල මහත්මිය ඇවිත් ගායනා කරනවා සජීවිව..

    පුළුවන්නම් හැමෝම ඔය ප්‍රවීනාලංකාරය කියන වැඩ සටහන බලන්න..

    මීට ඉහත වැඩසටහන් වලට ආවේ වික්ටර් රත්නායක..සනත් නන්දසිරි..නීලා වික්‍රමසිංහ..දයාරත්න රණතුංඟ වගේ ශිල්පීන් සහ ශිල්පිනියන්..අනිත් වැදගත් කරුන තමයි මෙම වැඩසටහන මෙහෙයවන්නේ ජැක්සන් ඇන්තනී වීම...

    මල්ලිට බොහොම පින් මේ මියුරු ගිතය ලබා දුන්නට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
    එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
    එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න


    Epa Wenna Denna Epa - Anusha Damayanthi

    මල්ලියා කොහොමද.. හොඳින් නේද??

    අලුත් ගිතයක් වගේ.. මේ අර අනූෂා කියන රංඟන ශිල්පිනියගේ ගීතයක්ද??
     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0

    පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
    එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
    එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න


    Epa Wenna Denna Epa - Anusha Damayanthi

    මීදුම් වළාවන් ගලාලා කඳු රැළි පාමුලේ
    සවනට මොනවාද මුමුණා කියන්නේ//
    මා නම් අනේ නෑනෙ දන්නේ...කව්දෝ ලං වෙවී
    සවනට මොනවාද මුමුණා කියන්නේ//


    http://www.mediafire.com/file/djd1a0mzozm/Meedum Walaawan.mp3සුජාතා අත්තනායක - මීදුම් වලාවන් ගලාලා

    mama me sindu tika gannawa.mahansi wela mewa laba dunnu oyalata godak isthuthi
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
    එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
    එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න


    Epa Wenna Denna Epa - Anusha Damayanthi
    මේ ගීතය අළුත් එකක් වගේ. මමත් ගත්තා. ඔබට ස්තූතියි.
     
    Status
    Not open for further replies.