lassana nirmanayak dear. athdakimak wage yeheliyak wenwela giya....
ලස්සන නිර්මාණයක්. මෙ අහිංසක පදවැල සැනකින් මතකය ලොකු දුරක් ආපස්සට අරන් ගියා... ඔබට ජය!
ලස්සන නිර්මාණයක් අක්කෙ
තාමත් ඔයාගෙ සිංහල ටයිපින් වල ගැටළු තියනවා වගෙ![]()
මගෙත් හිටියා හරිම දයාබර මිතුරියක්.මට වෙලාවකට අම්මා වගේ.වෙලාවකට දෙවියෙක් වගේ.මහ පුදුම ළෙන්ගතු හිතක්.......ගැහැනු හිතක් හරියට තේරුම් ගන්නෙ තවත් ගැහැනියක්මයි.මම හිතන දේ පවා එයාට කියන්න පුළුවන් තරමට අපි බැඳී හිටියා.ඒ දඟකාර හිරිමල් වියේ...අපි කොතරම් කෙලිදෙලෙන්ද හිටියේ...මම එයා ගැන ලියන්න ගත්තා සියවරක් විතර.ඒත් මට බයයි ඒ ළෙන්ගතුකම හරියට අකුරු කරන්න බැරිවුනොත්, ලොකු අසාධාරණයක් වෙයි කියලා.ඒ සුමිතුරුකම විවාහයෙන් පසු දුරස්වුනා.ඈ විදේශයක සැමියා සමඟ සතුටින්.මට එය මහත් අස්වැසිල්ලක්.
ඇත්තෙන්ම ඇඬුනා.....
+
ම්...බලමු. වෙලාව තියන විදියටෙම් ලියපු ෙද්ත් කවියක් වෙග්.
ඇයි ඉතින් තවත් හිතන්ෙන්,
එක් එෙක් අපි හැෙමා්ටම ඒ සුන්දර මිතු දම ගැන කවියන් කියන්න.
ස්තූතියි

අපේ ජීවිතය පුරාවටම සැබෑ යාලූවෝ... අපේ වචනයෙන් සරලව කියනවනම් " බොක්කවල්" අතලොස්සයි හම්බවෙන්නේ. ඒත් පාසල් කාලයේදි. ඒ යාළුකම කොච්චර ලෙන්ගතු ද කියන එක දැනෙන්නේ පාසලින් අයින් වෙලා රැකියාවක් කරන්න අරගෙන මිනිස්සු එක්ක ගැවසෙන්න ගත්තමයි.
ඔයා මාව අතීතයට අරන් ගියා... සංවේදි නිර්මාණයක් සහෝදරිය...

දැන් ගොඩ දවසකින් ලිව්වෙ නෑ නංගි...ඉක්මණට වෙලාවක් ලැබෙයි කියල හිතනව...ම්...බලමු. වෙලාව තියන විදියට