archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
sc9cmo.jpg
 
  • Like
Reactions: nadun07
Jul 24, 2008
1,633
33
0
hmmm.. niyamai.. habai ayya kanna hadanne kondata kurulla kiyanna gihin... anith dewal kiwwata nam ehcara ganan ganna ekak na....
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමත් හැමදාම යන බස් එක ඕක
    හෙහෙ අපරාදෙ කොන්දොස්තර කෑ ගගහ ඉන්නෙ
    ඔය ටික Record කල්ල කැස්ට් එකක් දැම්මනං ඉවරයි :P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නවමු රසයක් අතුරා කියවද්දී හිතට පනක් ලැබෙන සේ සමාජය තුල හැමදා අත්විඳින සිදු වීම් මාලවක් පද පෙලක අමුනා ඔබ අප හා බෙදා හදා ගෙන තිබෙනවා.

    ඉතාමත් සාර්ථකයි..

    ඔබට ජය...
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    mata nam odaak huru purudu kawiyak ooka ayyia..... sathiye dawas 5ma ooka ahala ahala dan kata paadam. huru purudu deyak dakkama mata kiya ganna bari sathutak aawa.... maru ayyia...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බලාගෙන ගියාම එලකිරි එකෙන් සෑහෙන පිරිසක් මහරගම අවටනේ ඉන්නේ...:lol::lol:

    මමත් කාලයක් ඔය බස් එකේ ආවා ගියා. මම මොරටුවේ වැඩ කරන කාලේ. සමාජ පැතිකඩක් විශ්ලේෂනය කරන්න පුලුවන් ඔය බස් එකට හවස 6 ත් 8 ත් අතර නැග්ගොත්.

    ඒ වෙලාවට ඔය බස් එකේ යන "බම්බා", "කොල්පිටි" වගේ යුරෝපීය රටක නගර වගේ තියෙන ලංකාවෙම නගර වල පිහිටි කාර්‍යාල වල සේවය කරන, බස් එකේ යන එන, පහල මධ්‍යම පාන්තික මිනිස්සු උදේ ඉදලා ආරෝපනය කරගෙන හිටිය පුහු ආටෝපෙන් මිදෙන ගමන් තමන්ගේ නිවස්වල ඇති සැබෑ යතාර්ථයට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා බලා ගන්න පුලුවන්...

    සාර්ථක නිර්මාණයක් රසික අයියේ..
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    199 විතරද ?

    ඔක්කොම එකයි. මම මගේ ජීවිතේ අප්පිරියම කොටස තමා ඔය.ඇගේ ගෑවි ගෑවී, Pack වෙලා තියෙන බස් එකේ කකුල් පාගගෙන තල්ලු කරගෙන...අයියෝ.......


    නියමයි රසික....මට කියවද්දි හිනත් ගියා