"unmaaanthika premaya" aluth wachanayak mata.. romaaanthika adare wage...
athishaya sundara hangeeem samudaaayak pada walakata galapala dil....
viraha duka apooruwata pahadili karanawa......
ඔව්... මම ආසයි ආදරයෙන් පිස්සු වැටෙන්න...මට ඕනේ පිස්සෙක් වගේ ආදරය කරන්න. තුරුළු වෙලා මුලු ලෝකයම අමතක කරන්න. ඒත්...
එයා මගේ ලඟ නැත්නම්....... මට බයයි! මට පිස්සු හැදෙන්න වගේ !!
සාර්ථක නිර්මාණයක් ඩිල් අක්කේ...


උන්මාදවූ ප්රේමාදරේ......මට ඈතින් ඇහුනේ ඒ ගීත ඛන්ඩය....
මෑත කාලයේ ඔබ අතින් ලියැවුන හැම නිර්මානයකම මෙම උන්මාදය නොයෙකුත් අයුරින් විවිධ හැඩ තල වලින් ඔබ අප වෙත ගෙන හැර පෑවා...
සියුම්ව එය සිතට බල කරපු හැම මොහොතකම හා හැම පීඩාවකදීම ඒවා ඔබ අතින් කුරුටු ගෑවුනු කවි පංති වෙන්න ඇති...
නමුත් මට මෙහෙම කියන්න හිතුනා...
ඔබ විසින්ම මීට දින කීපයකට පෙර මරා වළ දැමූ හිත නේද නැවත නැවත උඩට අරන් බල බල ආයේ යට කරන්න හදන්නේ..
මං හිතන්නෙ නංගිට ඔයිට වඩා දෙයක් ඔය වෙනුවෙන් කරන්න පුලුවන්..
එදාට මීටත් වඩා පැහැබර..අරුත්බර නිර්මාන ඔබ අතින් හෙට දිනයේ එලි දැක්වෙනවාට කිසිදු අනුමානයක් නෑ..
විය යුත්තේ හා ඇවැසිව ඇත්තේ මා පෙර කී අන්දමට සියල්ල සහමුලින් මරා නැවත උඩ නොනගින සේ තමන් තමන් තුලම කොන්ක්රීට් ඒකාග්රතාවයක් සිත තුල නිපදවා ගැනීමයි..
අන්න එදාට මේ හැඩ තල නිරායාසයෙන්ම වෙනස්ව ගොස් ඔබේ සිත ඇතුලත විසින් කෑ ගසා ඉල්ලන වෙනසට නව හුස්මක් පිඹිමින්, නවමු ආරක් ඔබ තුලින් විනිවිද දකින්නට ඔබට මෙන්ම ඔබේ යහපත පතන අපටද හැකි වනවාට කිසිදු සැකයක් නම් නැත..
අපුරු නිර්මානයක්...ඔබට ජය...
"මුවා වී මතකයට ඈ තබා ගිය..."
සාර්ථක නිර්මාණයක් දිල් අක්කා... නියමයි...
looks like this is about a one end love ..the poet loves this person from all her heart yet she don't receive it from the other end ..the person she loves is seemingly suffering from something painful ..another relationship breakup may be ..but anyway from what i gathered, the poet wants to be near him and share his sorrow and cheer him up ...
a nice creation with touching words dilakshika...as usual, awesome poem.

