SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jun 24, 2007
83
1
0
Gampaha
ane yaluwanee me sinduwa hoyala denna please

"ROSA MAL NELA ATHIRUU SEDA SAYANAYE...
OBATH EKKA ATHIRUU E PATA SIHINAYE
DEDUNU PAARE PINI MUTHU VISULA WEE GIYE
ATHARAMAN KALE AYI RANWAN SAMANALIYE...

HEMANTHA WIKRAMASINGHE[/QUOTE]
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ane yaluwanee me sinduwa hoyala denna please

"ROSA MAL NELA ATHIRUU SEDA SAYANAYE...
OBATH EKKA ATHIRUU E PATA SIHINAYE
DEDUNU PAARE PINI MUTHU VISULA WEE GIYE
ATHARAMAN KALE AYI RANWAN SAMANALIYE...

HEMANTHA WIKRAMASINGHE

Tikak Iwasala Inna.......
Ape Kauru Hari Langa Sinduwa Thibunoth Dei....
Den Nam Kauruth Ne Wage......
Eyala Online Awahama Oyalage Sinduwa Hoyala dei
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
සුරංඟ මල්ලී...අපේ ජීවිතවල හැම ගැටලුවකටම විසඳුමක් මෙතෙක් කල් අපිමනේ අමාරුවෙන් හොයාගත්තේ..

කවුරුත් ඇවිත් මේන්න ගන්න කියල බන්දේසියේ තියල අපිට පරිත්‍යාග කරපු දේවල් අපේ ජීවිතවල නෑනේ...අපිම ගොඩ නගා ගත්තු දේවල් හැරෙන්න...මේකත් ඒ ගොඩටම දාලා විකල්පයක් හොයන්න අපි දැන්ම ඉඳන් වෙහෙසෙමු...

අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් තවත් තියෙනවද??

බාධක එයි... ඒවගේම ආපු වේගෙන්ම ඒවා යන්න යයි..

මල්ලියා අපි පවුලක් වශයෙන් ඒ ශක්තිමත් පවුර බැඳ අවසන්..

අපි කල යුත්තේ පිටත බලවේගයන් අප තුලට එන්නට පෙර අමාරුවෙන් බැඳගත් පවුර ඇතුලේ සිට හොඳ අවධානයකින් හා පෙර සුදානමකින් දැස් විවර කොට තබා ගැනීමයි..

ඔබට ජය...



ගීතයක වචන ටිකක් ගැන මම කරපු පොඩි විහිළුවකට සුරංග මල්ලි දීපු පිළිතුරක් විතරයි. මේක ජීවිත ගැටළුවක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ronsilva සහෝදරයා.


:lol::lol::lol:
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සැනසෙන්න නැළවෙන්න.. - අතුල අධිකාරි / සමිතා මුදුන්කොටුව




    mama gaththa yalu mea song aka.. Thanks yaluwa.. obage sahayogaya agaya karanawa mama..
    11.gif
    1.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මම සි0හල අකුරු ටයිප් කරන හැටි දැනගෙන හිටියෙ නැහැ.serandib_y2k සොයුර ඔබට ස්තූතියි, එය මට කියා දුන්නාට.


    හැබැයි බිංදුව ගහන්නෙ නැත්තෙ ඇයි ?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගීතයක වචන ටිකක් ගැන මම කරපු පොඩි විහිළුවකට සුරංග මල්ලි දීපු පිළිතුරක් විතරයි. මේක ජීවිත ගැටළුවක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ronsilva සහෝදරයා.


    :lol::lol::lol:

    මෙය මම කිසිසේත් ඔබේ විහිලුවට අදාලව ලියු දෙයක් නෙවෙයි..

    සොයුරිය..වරදවා තේරුම් ගන්න එපා..

    මේක මා කෙලින්ම ලීවේ සුරංඟ මල්ලියාට අනාගතයේදී අප අතරට ඒමට දැනට ඔහුට උද්ගත වී ඇති බාධකයට (internet connection) අපි මුහුන දිය යුතු ආකාරය හා එයට කුමන විසඳුමක් සමුහයක් හෝ පවුලක් වශයෙන් අපට ඉදිරියේදී ගත හැකිද යන්න ගෙන හැර දැක්වීමට පමනයි..

    ජීවිත ගැටලුවකදී මා උපදෙස් දෙන අයුර හා දුන් අයුර ගැන සුරංඟ මල්ලියා හොඳින් දැනුවත්...


     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.


    ජෝතිගේ ගීත සහ කටහඬ යොදා
    සැකසූ ව්‍යාජ සජීවි ප්‍රසංග



    සත්‍ය ජෝති සජීවී සංගීත ප්‍රසංගයේ අදාල කොටස



    වෙනස අහලම බලන්න.
    ඇයි අපිව මේ විදියට රවට්ටන්නේ???



     
    • Like
    Reactions: ronsilva

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මල්ගුඩි දවස තේමා‍ සංගීතය

    Malgudi Days Theme
    (1987 - R.K. Narayan)



    Athishaya kankalu hitha prabodamath karana ridma rataawak katuwunu sageethayak me thula thibenawaa..ninenet9 malliye,obata godaak sthuthi apa kaatath rasawindinna meya labaa dunnata..Mindada mallitath godak shuthu me illema keruwaata...


    Internet sambandathaaya ahimi wennata yana hethuwa pahadili karamin oba athin liyewi thibena wistharaathmaka satahana apa kaatath aadarshayak kiyaa mata hithenawaa malliye..
    ithin monawa karannada oba kee widiyata yathaarthayata muhuna dennata wenawaamai..walakwannata bari deya siduwanawaanam madahath sithin winda gannata wenawaamai..

    obata ikmaninma mahagedarata ennata kisiyam maargayak eli peheli wennata kiyaa pathanwaa..ethek ,oba wisin methek labaa dun rasawath geetha wala suwanda me mahagedara puraa randee thibewi..

    Obata theruwan saranai malliye..

    Bohoma Sthuthi Akke.
    Balamu Idiryata Monawage Thathwayak Udaweida Kiyala.
    Me Wage Centre 600 Withara Lankawe Thiyenawa. Ae Okkotama We Prasnaya Enawa. Moanwa Karannada.... Apita Me "Nenasala" Center Laba Dunne Thorathuru Thakshanaya Gamata Genaya Blaporoththuwen Janadipathi thuma.

    Apita Aurudu 3 Thamai Me Widiyata Internet Conection Ekak Wisheshayen Labadeela Thiyenne.

    Me Wage Internet Conection Ekakata Denata Rajayen Wishala Mudalak Gewanawa.

    Apata Porondu Wu Paridi Aurudu 3 K Me connection Eka Rajayen Laba Dunna.
    Ae Wagema Apith Apen Rajaya Balaporoththu Una Sewaya Ithama hondin Itu Karala Thiyenwa Kiyala Hadawathinma Santhosha Wenna Puluwan.

    Pradeshaye Daruwan Wishala Denekuta Me Thorathuru Thakshana Denuma Labadenda Apita Puluwan Una Me Sampath Bawitha Karala. Me Wana Wita Ape Pradeshaye Daruwan Wishala Pramanayak Me Centre Eke Sampath Bawitha Karanawa. Apita Pawarapu Wagakeema Api Hariyatama Itu Karala Thiyenawa Kiyana Eka Ape Daruwan Ge Thorathuru Thakshana Denuma Gena Beluwahama Hondata Therum Ganda Puluwan.

    Boho Denek We Filed Eke Idiriyata Avilla Thiyenawa.
    Ithin Ae Hamoma Wenuwen Mata Loku Sewayak karanna Puluwan Una.
    Me Laba Dunna Sampath Walin Mama Laba Gaththa Eka De Echcharai.
    Kisima Awasthawaka We Samapath Ayuthu Lesa Yodagena Nethuwa Hema Welawaka mewagen Sewayak Karana Eka Thamai Mage Blaporoththuwa Une. Ithin Akke Aeka Saarthakawa Karanna puluwan Una.

    Atheethaya Diha Herila Balanakota Hitta Puduma Sathutak Danene.
    Mama Laba Dunna Denumen Ape Daruwan Prayojana Ganana heti Dekkama.

    ithin Boho wita Kiwwa Paridi Febarawari Masayedi Me Internet Connection Eka Disconnect Karai.
    (ME Connection Eka Wishesha Aakarayakata Rajayen Adika Mudalak Gewa Laba Deela Thiyena Ekak)

    eeta Passe Kawada Hari Apita Internet Connection Ekak Laba Ganna Puluwan Undata Newathth Me Widiyatama Oyalath Ekka Innawei Kiyala Blaporoththu wenawa.

    Karanna Deyak Ne Akke. Yatharthayata Muhuna Denna Wenawa
    Me Wage Sewayak Rajayen Api Wenuwen Nokala Nam Kawadawath APi Hamba Wenne Ne. Ape Pradeshaye Daruwanta Thorathuru Thakshanika Denuwa Laba Ganda 60 km vithara dura gewala anuradhapureta yanda wenawa.

    Thorathuru Hoyala Beluwata Bohoma Sthuthi Akke'
    Theruwan Saranai
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.


    ජෝතිගේ ගීත සහ කටහඬ යොදා
    සැකසූ ව්‍යාජ සජීවි ප්‍රසංග



    සත්‍ය ජෝති සජීවී සංගීත ප්‍රසංගයේ අදාල කොටස



    වෙනස අහලම බලන්න.
    ඇයි අපිව මේ විදියට රවට්ටන්නේ???




    ව්‍යාජ නම් පටබැඳ මුදල් ලැබෙනවානම් අම්මා..තාත්තාවත් විකුනන් කන ධ(අ)ර්මිෂ්ඨ සමාජයේ මෙය ගැන කවර කථාද??

    අපේ රටේ ජෝතිපාල කියල අමරණීය ගායකයෙක් හිටියද කියලවත් නිනව්වක් නැති නුතන බෙලෙක්ක සංගීත පරපුරේ නැණස වඩනා අටියෙන් ඔවුනට අපට දිය හැකි ඉහලම පුද සත්කාරය තමයි අපේ මේ මහගෙදරින් අපේ මේ සොයුරු සොයුරියන් කරමින් සිටින්නේ.

    අමතක වී ගිය ඔහුගේ පැරැණී මධුර ගීත මෙතුලින් අසන්නට සැලැස්වීම කෙතරම් නම් ජාතික මෙහෙවරක්ද...

    එම විචිත්‍රවත් පෙරහැරේ ඉදිරියෙන්ම සිටිනා කස කරුවෙක් වන ඔබට මගේ ආචාරය සුරංඟ මල්ලි...

    අපේ ජාතික මෙහෙවර අපි දිගටම ගෙන යමු.......
     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    Priyashantha Abegunawardana​

    Devinduni Katharagama​


    Game Pipunu


    Arathi


    Handapana Galata Udin

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සුරංඟ මල්ලී...අපේ ජීවිතවල හැම ගැටලුවකටම විසඳුමක් මෙතෙක් කල් අපිමනේ අමාරුවෙන් හොයාගත්තේ..

    කවුරුත් ඇවිත් මේන්න ගන්න කියල බන්දේසියේ තියල අපිට පරිත්‍යාග කරපු දේවල් අපේ ජීවිතවල නෑනේ...අපිම ගොඩ නගා ගත්තු දේවල් හැරෙන්න...මේකත් ඒ ගොඩටම දාලා විකල්පයක් හොයන්න අපි දැන්ම ඉඳන් වෙහෙසෙමු...

    අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් තවත් තියෙනවද??

    බාධක එයි... ඒවගේම ආපු වේගෙන්ම ඒවා යන්න යයි..

    මල්ලියා අපි පවුලක් වශයෙන් ඒ ශක්තිමත් පවුර බැඳ අවසන්..

    අපි කල යුත්තේ පිටත බලවේගයන් අප තුලට එන්නට පෙර අමාරුවෙන් බැඳගත් පවුර ඇතුලේ සිට හොඳ අවධානයකින් හා පෙර සුදානමකින් දැස් විවර කොට තබා ගැනීමයි..

    ඔබට ජය...



    රොන් අයියා වෙනුවෙන්...

    අයියාට මේ රජගෙයි මල්ලි හදාලා
    Ayyata Me Rajagei
    (Original)


    නියම සංගීත රසය ඒ ආකාරයෙන්ම ඇති
    මේ සිංදුව දැන් සෑහෙන වෙලාවක් අහුවා ඒත් එපා වෙන්නේ නෑ...
    පුදුම ලස්සනක් තියෙන්නේ

     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    PASUGIYA DAVASAKA LASSANA HINDI GEETAYAK AHANNA LABUNA. GEETAYE ETHI SAVUMYA BAVA, SANGEETA SANKALANAYA, BATA NALAA NADA EK KARANA IMIHIRIYA… APUURUI

    AE NISA MA SHARE KARANNA SITUNA, KEMATI AYA ARAN RASAVIDINNA:



    Zara Zara


    Artist: Bombay Jayashree, Lyricist: Sameer

    PADA-VALAE TEERUMA (English)


    Harima niskalanaka, hihta niwana geethayak..mamath aran rasawindaa..Soyura obata bohoma sthuthi ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Priyashantha Abegunawardana​


    Devinduni Katharagama​



    Game Pipunu




    Arathi



    Handapana Galata Udin



    ඔබ අප හා එක්ව බෙදාදෙන මෙම ගීතවලට බොහොම පින්..දිගටම අපිත් එක්ක ඉන්න...

    ඔබට ජය...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියා වෙනුවෙන්...

    අයියාට මේ රජගෙයි මල්ලි හදාලා
    Ayyata Me Rajagei
    (Original)


    නියම සංගීත රසය ඒ ආකාරයෙන්ම ඇති
    මේ සිංදුව දැන් සෑහෙන වෙලාවක් අහුවා ඒත් එපා වෙන්නේ නෑ...
    පුදුම ලස්සනක් තියෙන්නේ


    ලස්සන සින්දුව මල්ලියා..බොහොම පින් කියල තමයි කියන්න තියෙන්නේ..

    අපිට රජ ගෙවල් හදල දීලා මල්ලිලා කොහේ යන්නද..මල්ලිත් මේ රජගෙදරම අපිත් එක්ක එක පතේ කාගෙන, දුක සැප බෙදාගෙන එකට ඉම්මු....

    මල්ලිට ජය..
     
    Status
    Not open for further replies.