SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දකින විට පන්සලක්.. - මාලනී බුලත්සිංහල



    Math gaththa Yalu.. Godak thanks kiyanawa... sathuti oba gena..:):)

    +rep meka mama download karapu hinda Ela ela
    11.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    දකින විට පන්සලක්.. - මාලනී බුලත්සිංහල


    ලේ කිරි පොවා.. - මාලනී බුලත්සිංහල


    සෙනෙහස පුදා.. - මාලනී බුලත්සිංහල


    හාමුදුරුවනේ.. - මාලනී බුලත්සිංහල


    THANKS SAHO... GEETHA TIKATA , MALANI BULATHSINHALA MAHATHMIYAGE MEMA NEASENA GEE RASA ALBUMAYA MAA LANGA THIYENAWAA , NAMUTH SAHARAK GEETHA AWUL..... A NISAA MAMA GEETHA TIKA BAA GATHTHAA.........
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාලුවනේ... මගෙන් වෙනස් විදිහක ඉල්ලීමක් තියෙනවා. කාටහරි උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..

    ඔයාලට මතකද ඉස්සර ගියා "මල්ගුඩි දවස" කියලා දෙබස් කවපු කතාවක්. ඒකේ තේමා වාදනය මතකද.." නා නා නේ නනා නනා නේ" වගේ ඒක යන්නේ..

    කා ගාව හරි ඒ සංගීත කණ්ඩය ගන්න තියෙනවද... ලොකු උදව්වක්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මල්ගුඩි දවස තේමා‍ සංගීතය
    Malgudi Days Theme
    (1987 - R.K. Narayan)



    නියමයි මචං.. මම දැනගෙන හිටියා ඕක අපේ කා ගාව හරි අනිවා තියෙනවා කියලා. උඹට ගොඩාක් ස්තූතියි මචං..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    සැනසෙන්න නැළවෙන්න.. - අතුල අධිකාරි / සමිතා මුදුන්කොටුව


    පින්න පිපෙන රෑ යාමේ... - අතුල අධිකාරි / සමිතා මුදුන්කොටුව

     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    Pini wassa seethalai..
    Hada gasma dan wadi..
    Oba pamawewi ai..
    Mage daesa maga balai..


    Pini wassa seethalai - Indunil Andramana

     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Me parani gee muthu keta deka mamath gaththa suranga malliye..Murapadaya labaa duenaata bohoma sthuthi.. Seetha wanawil there geethaya kiyanna bari tharam lassana athishaya durlaba geethayak mai..
    Ithin malliye, mama dutuwa thanaka liyawilaa thiyenawaa,pebarawaariye sita Internet sambandathaawaye nathi wennata yana nisaa mahagedarata ennata apahasui kiyala kiyalaa..ithin eka ahuwaama tikak withara malaanika kamak hithata danunaa..
    Me waage athishaya durlaba geetha ape rasawindanayata labaa dena obe me watinaa daayakathwaya ahimi weema mahagedarata loku paaduwak wewi malliye..
    Ithin aashcharyayak ho sidu welaa ,obe gataluwata sahanayak labila, mahagedarata oben labena aalokaya akandawa idiriyatath labewaa kiyala hadawathinma pathanwaa...

    Bohoma Sthuthi Akke.
    Balamu Idiryata Monawage Thathwayak Udaweida Kiyala.
    Me Wage Centre 600 Withara Lankawe Thiyenawa. Ae Okkotama We Prasnaya Enawa. Moanwa Karannada.... Apita Me "Nenasala" Center Laba Dunne Thorathuru Thakshanaya Gamata Genaya Blaporoththuwen Janadipathi thuma.

    Apita Aurudu 3 Thamai Me Widiyata Internet Conection Ekak Wisheshayen Labadeela Thiyenne.

    Me Wage Internet Conection Ekakata Denata Rajayen Wishala Mudalak Gewanawa.

    Apata Porondu Wu Paridi Aurudu 3 K Me connection Eka Rajayen Laba Dunna.
    Ae Wagema Apith Apen Rajaya Balaporoththu Una Sewaya Ithama hondin Itu Karala Thiyenwa Kiyala Hadawathinma Santhosha Wenna Puluwan.

    Pradeshaye Daruwan Wishala Denekuta Me Thorathuru Thakshana Denuma Labadenda Apita Puluwan Una Me Sampath Bawitha Karala. Me Wana Wita Ape Pradeshaye Daruwan Wishala Pramanayak Me Centre Eke Sampath Bawitha Karanawa. Apita Pawarapu Wagakeema Api Hariyatama Itu Karala Thiyenawa Kiyana Eka Ape Daruwan Ge Thorathuru Thakshana Denuma Gena Beluwahama Hondata Therum Ganda Puluwan.

    Boho Denek We Filed Eke Idiriyata Avilla Thiyenawa.
    Ithin Ae Hamoma Wenuwen Mata Loku Sewayak karanna Puluwan Una.
    Me Laba Dunna Sampath Walin Mama Laba Gaththa Eka De Echcharai.
    Kisima Awasthawaka We Samapath Ayuthu Lesa Yodagena Nethuwa Hema Welawaka mewagen Sewayak Karana Eka Thamai Mage Blaporoththuwa Une. Ithin Akke Aeka Saarthakawa Karanna puluwan Una.

    Atheethaya Diha Herila Balanakota Hitta Puduma Sathutak Danene.
    Mama Laba Dunna Denumen Ape Daruwan Prayojana Ganana heti Dekkama.

    ithin Boho wita Kiwwa Paridi Febarawari Masayedi Me Internet Connection Eka Disconnect Karai.
    (ME Connection Eka Wishesha Aakarayakata Rajayen Adika Mudalak Gewa Laba Deela Thiyena Ekak)

    eeta Passe Kawada Hari Apita Internet Connection Ekak Laba Ganna Puluwan Undata Newathth Me Widiyatama Oyalath Ekka Innawei Kiyala Blaporoththu wenawa.

    Karanna Deyak Ne Akke. Yatharthayata Muhuna Denna Wenawa
    Me Wage Sewayak Rajayen Api Wenuwen Nokala Nam Kawadawath APi Hamba Wenne Ne. Ape Pradeshaye Daruwanta Thorathuru Thakshanika Denuwa Laba Ganda 60 km vithara dura gewala anuradhapureta yanda wenawa.

    Thorathuru Hoyala Beluwata Bohoma Sthuthi Akke'
    Theruwan Saranai
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    PASUGIYA DAVASAKA LASSANA HINDI GEETAYAK AHANNA LABUNA. GEETAYE ETHI SAVUMYA BAVA, SANGEETA SANKALANAYA, BATA NALAA NADA EK KARANA IMIHIRIYA… APUURUI

    AE NISA MA SHARE KARANNA SITUNA, KEMATI AYA ARAN RASAVIDINNA:



    Artist: Bombay Jayashree, Lyricist: Sameer
    PADA-VALAE TEERUMA (English)

    ඉතාම වටිනා හින්දුස්ථානී ගීතයක් අපට තිලින කරපු ඔය සහෝදරයට ගොඩක් පින්.. මතු මතුවටත් මෙවැනි ගීතත් සමඟින් අප හා රැදී ඉන්න...

    ඔබට ජය..
     
    Jun 24, 2007
    83
    1
    0
    Gampaha
    me sinduwa hoyala denna please

    "ROSA MAL NELA ATHIRUU SEDA SAYANAYE...
    OBATH EKKA ATHIRUU E PATA SIHINAYE
    DEDUNU PAARE PINI MUTHU VISULA WEE GIYE
    ATHARAMAN KALE AYI RANWAN SAMANALIYE...

    HEMANTHA WIKRAMASINGHE
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.

    මෙහි ජෝතිපාල මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කරන ලද කථාවද ඇතුලත්වේ


    ගෙදර හිටපු රෝස කැකුළ රෝසා
    ජොති ලන්ඩන් ප්‍රසංගය (සජීවී පටිගත කිරීම)

    Gedara Hitapu Rosa Kekula
    Jothi London Show (Live Recording)


    (ආදරණීය ජෝති සමඟ වසර 30 පමණ පෙර පැවති සජීවී ප්‍රසංගයක රසය විඳින්න)


     
    Last edited:
    Status
    Not open for further replies.