Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේකෙ setup file එක ගන්න අක්කෙ.
ඔය තියෙන ලින්ක් එක වැඩ කරනවද දන්නෙ නෑ :)

http://realtimesinglish.tk/

මේකෙ ස්තූතිය යන්න ඕනෙ කටු කාගෙන මෙහෙම සොෆ්ට්වෙයා එකක් හදල අපිට නොමිලේ බෙදල දුන්න අපේ යාළුවා මධුරටයි :D

මම ඒක Install කරගත්තා මල්ලි. තාම පොඩ්ඩක් complicated . ඒත් හුගාක් පහසුයි
මේක ගැන දන්නපු ඔයාට සහ මධුර සහෝදරයාටත් බොහොම ස්තුතියි:)



 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    this is damn useful one machan.....thanks goes to you and the creative developer ela wadak.....

    I just did the secondary xplanation ayiye. He didnt care to explain the use of his own creation in elementary way. But I knew this wud be damn useful and and made this thread with his permission :D

    Its glad to see that I managed to make at least slight help :D



    මම ඒක Install කරගත්තා මල්ලි. තාම පොඩ්ඩක් complicated . ඒත් හුගාක් පහසුයි
    මේක ගැන දන්නපු ඔයාට සහ මධුර සහෝදරයාටත් බොහොම ස්තුතියි:)

    මේකෙ scheme එක සමහ්‍ර වෙලාවට UCSC scheme එකටත් වඩා ලේසියි අක්කෙ:yes:

    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    photoshop walata meken awlak wena ekak nedda?:dull:

    අවුල කියල උඹ අදහස් කළෙ මොකක්ද මචං ?
    මේකෙ සිංහල on කළොත් මම දන්න විදියට PS වල පවා වදින්නෙ සිංහලෙන් :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවුල කියල උඹ අදහස් කළෙ මොකක්ද මචං ?
    මේකෙ සිංහල on කළොත් මම දන්න විදියට PS වල පවා වදින්නෙ සිංහලෙන් :)
    PS වල ඉස්කෝල පොත ෆොන්ට් එක නේද එන්නේ