this is damn useful one machan.....thanks goes to you and the creative developer ela wadak.....
මේකෙ setup file එක ගන්න අක්කෙ.
ඔය තියෙන ලින්ක් එක වැඩ කරනවද දන්නෙ නෑ
http://realtimesinglish.tk/
මේකෙ ස්තූතිය යන්න ඕනෙ කටු කාගෙන මෙහෙම සොෆ්ට්වෙයා එකක් හදල අපිට නොමිලේ බෙදල දුන්න අපේ යාළුවා මධුරටයි![]()
මම ඒක Install කරගත්තා මල්ලි. තාම පොඩ්ඩක් complicated . ඒත් හුගාක් පහසුයි
මේක ගැන දන්නපු ඔයාට සහ මධුර සහෝදරයාටත් බොහොම ස්තුතියි
this is damn useful one machan.....thanks goes to you and the creative developer ela wadak.....

මම ඒක Install කරගත්තා මල්ලි. තාම පොඩ්ඩක් complicated . ඒත් හුගාක් පහසුයි
මේක ගැන දන්නපු ඔයාට සහ මධුර සහෝදරයාටත් බොහොම ස්තුතියි

photoshop walata meken awlak wena ekak nedda?![]()

PS වල ඉස්කෝල පොත ෆොන්ට් එක නේද එන්නේඅවුල කියල උඹ අදහස් කළෙ මොකක්ද මචං ?
මේකෙ සිංහල on කළොත් මම දන්න විදියට PS වල පවා වදින්නෙ සිංහලෙන්![]()