ElaKiriyen Sarath Fonseka Dinaweemata thawath kenek ekathu wei........!!
එළකිරි ඩොට් කොම් හි තවත් ප්රබල සාමාජිකයෙක්, ජනාධිපති පොදු අපේක්ෂක, සරත් ෆොන්සේකා මහතාට, අද දින සිට සහාය පලකිරීමට තීරණය කර ඇති බව, සියලු සරත් ෆොන්සේකා හිතවතුන්ට, මෙමගින් දැනුම් දෙනු ලැබේ.
මේ ප්රබල එළකිරි සාමාජිකයා කවුද.....??
මේ ප්රබල එළකිරි සාමාජිකයා කවුද.....??

මොහු එළකිරිහි කඩේ යන සියලු දෙනාට, "කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ඇඩ්වර්ටයිස් කරන්න එපා" කියා කියපු පුද්ගලයෙක්......
ෆේක් ID එහෙම පෙන්වන්න බැරි......
නියම එළකිරි බුවෙක්......!!
ෆේක් ID එහෙම පෙන්වන්න බැරි......
නියම එළකිරි බුවෙක්......!!
කෙසේ නමුත්, මොහු අද දින සිට, නිර්පාක්ෂික පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට, සහාය දක්වන්න තීරණය කර තිබෙන බව සතුටින් දන්වා සිටිනවා.....!!
පමාවී හෝ, හොරකම, වංචාව, දූෂණය, පිටු දැක, අළුත් රටක් ගොඩ නැංවීමට, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන අපේ මේ ප්රබල එළකිරි සාමාජිකයාට අපගේ ආචාරය....!!
අපේ කට්ටිය guess කරන්න බලන්න, කවුද මේ ප්රබල එළකිරි සාමාජිකයා..........?? 


Meyaa api hodata danna kenekgee FAKE ID ekak........!!