ElaKiriyen Sarath Fonseka Dinaweemata

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ElaKiriyen Sarath Fonseka Dinaweemata thawath kenek ekathu wei........!! :yes: :yes:





    එළකිරි ඩොට් කොම් හි තවත් ප්‍රබල සාමාජිකයෙක්, ජනාධිපති පොදු අපේක්ෂක, සරත් ෆොන්සේකා මහතාට, අද දින සිට සහාය පලකිරීමට තීරණය කර ඇති බව, සියලු සරත් ෆොන්සේකා හිතවතුන්ට, මෙමගින් දැනුම් දෙනු ලැබේ. :yes: :yes:


    මේ ප්‍රබල එළකිරි සාමාජිකයා කවුද.....?? :oo::oo:


    මොහු එළකිරිහි කඩේ යන සියලු දෙනාට, "කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ඇඩ්වර්ටයිස් කරන්න එපා" කියා කියපු පුද්ගලයෙක්...... :yes: ෆේක් ID එහෙම පෙන්වන්න බැරි......:growl: නියම එළකිරි බුවෙක්......!! :yes: :D


    කෙසේ නමුත්, මොහු අද දින සිට, නිර්පාක්ෂික පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට, සහාය දක්වන්න තීරණය කර තිබෙන බව සතුටින් දන්වා සිටිනවා.....!! :) :)





    පමාවී හෝ, හොරකම, වංචාව, දූෂණය, පිටු දැක, අළුත් රටක් ගොඩ නැංවීමට, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන අපේ මේ ප්‍රබල එළකිරි සාමාජිකයාට අපගේ ආචාරය....!! :) :)


    අපේ කට්ටිය guess කරන්න බලන්න, කවුද මේ ප්‍රබල එළකිරි සාමාජිකයා..........?? :oo::oo:


     
    • Like
    Reactions: michaellearnstorock

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    2ufvfy0.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :angry::angry: Help to Block Fake Web Site of Sarath Fonseka :angry::angry:

    Help to block www.sfbalakaya.com

    Fake website of Sarath Fonseka please. :angry::angry:

    Thanks.....!! :) :)



    Click here and report it....!! :yes::yes:

    http://www.google.com/safebrowsing/....html&hl=en-US&url=http://www.sfbalakaya.com/



    Here is the Official Web Site of Sarath Fonseka.........!! :yes::cool:






    There is a short message for you from General Sarath fonseka (Sinhala/English/Tamil). Call 0094-11-7-808-400 and listen.


    http://www.elakiri.com/forum/showthread.php?p=6315976