මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..




Sooo sad to hear...
Dawas keepayakin me paththe awe adai...
Deepest Sympethies...








මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..












මේ සිංහල අපගේ රටයි - නන්දා මාලනී
Me Sinhala Apage Ratai – Nanda Malani
(සාරවිට චිත්‍රපටයේ එන මුල් ගීතය)




අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකෙනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!!![]()




...Rohana Weerasingha & unkown female artist - Nim Nomathi Ahasakata...
"Nim nomathi ahasakata pem bandina mal pipena handaawa wi innemi..
Mal suwanda dura eatha nimanayata geniyanna mada sulanga wi ennemi...
Enjoy!


Mekath ekka Nuwan Gunawardenage - La sanda nille Sandata horaa...
Sinduwath denna puluwanda???
![]()
ඒ ගීතයේ කියවෙන්නේ අම්මගේ මාලය කඩා ගත්තු පුතෙක් ගැනද...?
අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!!![]()


ගීතය ගැන සොයා බැලුවාට ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූති.මේ ගීතය මියුරු ගී වෙබ් අඩවියේ වත් නැති නිසා අහන්නට සලස්වන්නට විදියක් නැහැ..ලංකාවෙ ගුවන් විදුලියෙන් ඇසුව මතකයක් තමයි මටත් තිබෙන්නේ..ඉතින් අපි බලමුකෝ තව ටිකක්..මේ ගීතය ගැන යමක් දන්න කවුරු හරි කෙනෙක් ඇත්දෝ කියල..
සිංහලෙන් ලියනකොට නිහතමානී ආත්ම අභිමානයක් ඇති වෙනවා මල්ලියේ..හෙමින් හෙමින් මෙහෙම ලියන කොට ,ඔයාලා වාගෙ මටත් ඉක්මනටත්,හැකි උපරිමෙන් නිවැරදිවත් ලියන්නට ඉදිරියේදී පුලුවන් වෙවි කියා විශ්වාස කරනවා..ඉතින් අද මට සතුටුයි..
මට H.R ජෝතිපාල මහත්මයා ගැයූ මව් ගුණ ගීතයක් වන අතීත දිවියේ... ගීතය ලගා දෙනවාද...?ඒ ගීතයේ කියවෙන්නේ අම්මගේ මාලය කඩා ගත්තු පුතෙක් ගැනද...?
![]()
කොත්තුව ඔක්කොම කෑවා නේද...?බඩක්ද උඹට තියෙන්නේ...?
![]()
අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!!![]()
ඔව් අයියේ ලස්සන ගීතයක්.අනිවා ඩෙෆා මම වෝට් කරන්නේ එයාට.අපි වගේ පොලොවෙ පය ගහල ඉන්න සාමාන්‍යය කෙනෙක්.අයියටත් ජය!සිරස බැලුවා විතරයි සිරස සුපර් ස්ටාර්ස් එකේ රුක්මන් කියපු ගීතය ඉල්ලනවා නේද??
sms එකක්මිනිහට යැවුවද??
මල්ලිට සුබ දවසක්...
උඹලා කාපු එකට වඩා අපි දෙන්නා කාපු එක රහයි... ඒකයි නේද මචං..

මෙ රෑද ආවෙ සොයාලා උදාර ආදරියේ
සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ
කුමාරි ආදර මැදුරේ උදාර රාජකුලේ
සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ
Kumari Adara Medure - Mohidin Baig

















ඔව් අයියේ ලස්සන ගීතයක්.අනිවා ඩෙෆා මම වෝට් කරන්නේ එයාට.අපි වගේ පොලොවෙ පය ගහල ඉන්න සාමාන්‍යය කෙනෙක්.අයියටත් ජය!
මෙතන මම තරම් අවාසනාවන්ත කෙල්ලක් වෙන නැතුව ඇති.මේ වගේ සිද්ධියකදී,එක අතක දුක.තව පැත්තක මහා කාළකන්නි සමාජ රටාව.තව පැත්තකින් අධි අවිවේකී ජීවන රටාව..........මොනා කරන්නද..මන්දා..........කොහොමද මේ හැමතැනටම-හැමදෙනාම සතුටින් තියන්නේ.විවේචන ඉහටත් උඩින්.මම ...මොකද කරන්නේ?.මට වුන අකාරුනික සිද්ධි දිහා බැලුවම.........අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!!![]()