SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
:rolleyes::rolleyes::rolleyes:



:rolleyes::([/LEFT]



:rolleyes::rolleyes::rolleyes:



:rolleyes::rolleyes::rolleyes:



:rolleyes::rolleyes::rolleyes:



:rolleyes::rolleyes::rolleyes:

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

:(:(:(:(:(:(:(:):):):):)


Una Veradda gena mama Pasuthevenawa yalu..
mage vachana valin obata dukak denunanam mama Obagen samava Illanawa.. Mama nevath Elakiri akata anne nehe..

a Unath mama thawamath sitinne mage mathaye..:)

Mata Udau karapu hema denatama mama Godak sthuthi karanawa saha Elakiri ake inna hema yaluvektama Mama Hadavathinma Suba Pathanawa
!


Akak kiya Thawa akak karanne nethi kenek mama.. Konda Pana Nethiva Vena ID valin Elakiri Vetha anne nethi bava Mama Methanadi Visheshayen kiyanawa..

Kiuvanam Deyak Konda kelin thiyagen Kiyanawa a nisa kisima Vitaka mama Venath ID valin nevath EK vetha anne nethi bava Mama Kiyanna kemathi.. Min pasu mage nama Vikunanna Epa kiyala mama ayachana karana athara.. vena ID valata mage nama Sambanda karanna epa kiyala mama Karunikava Ek yaluwangen Illanawa.
.
:)

mata Shayogaya dekvapu semadenatama mama Godak sthuti venawa.. :)

EK hitiya kale Thula Godak deval dena gaththa saha mama Godak venas Una.. samahara veradi matha hada gaththa saha mage matha valin yamak karanna heduva.. mata upades dunna saha udau karapu hemotama mama godak sthuthi venawa.. Ek akata suba pathanawa hadavathinma !

Ek inna yaluwo gena mama Godak Proude venawa.. ape ratata Hoda anagathayak thiyenawa.. Sri Lankan Kiyana Hebe Virayo EK ake Innawa a gena mata Godak sathutui..
:)

Visheshyen ronsilva aiya ta mama godak sthuthi karanawa ...mama Godak sathutu venawa aiya oya gena..mama vediya yaluwo akka katha karala nea saha aduranne nea.... Ek ake adura gaththe RONSIVA aiya vitharai hariyatama.

Ekakiri akata Jaya..:)


yana kota kisis deyak aran yanne nea mona de thibbath, mona de nethi unath.. api okkoma Godak asaranai.. Inna Tika kaleta Godak deval oluve dagen innawata vada godak sehellu kenek venna mama kemathi..



Budu saranai !



...................................................



මල්ලී ඔයා බොහොම තරුණයි. මේ වගේ පොඩි දෙයකට ඇයි ඔබ ඔය තරම් කලකිරිලා තියෙන්නෙ?

අපි කවුරුත් තේරුම් ගන්න ඕනෙ මෙම වටිනා දුර්ලභ ගීත වලට PW දාන්නෙ ඇයි කියලා. එහෙම කරන්නෙ කිසිම දායකත්වයක් නැති අය EK එකට ඇවිල්ලා සින්දු අරගෙන ඒවා අයුතු ලෙස පාවිච්චි කරන එක වලක්වන්නයි. ඔබට පුළුවන් සින්දුව දීපු අයට PM එකක් යවලා PW එක ඉතාම ලෙහෙසියෙන් ලබා ගන්න. මෙතන ඉන්න හැම සාමාජිකයෙක්ම සහෝදරයො වගේ එකිනෙකාට උදව් දෙනවනෙ. ඉතින් මම ඔයාගෙන් බොහොම ආදරයෙන් ඉල්ලන්නෙ අමනාප වෙලා යන්න එපා. අපත් සමඟ හැමදාම ඉඳලා මෙතන තියෙන ගීත සාගරයෙ කිමිදිලා බලන්න කොයිතරම් රසවත්ද කියලා.
 

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන් ගායකයන් ලෙස කරලියට ගෙන ඒමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි.
මමත් මේ ගීතය ලබා ගත්තේ වෙනත් වෙබ් අඩවියකින්. ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.


 
Last edited:
  • Like
Reactions: Mindada hee sara..

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කිරි රහට තියෙන්න ඇති නේද...?:rolleyes:
    සතුටුයි ඔබලා එකතු වුන එක ගැන...:)

    නැහැ ටිකක් විතර ඇඹුලයි... :P:P

    කට්ටියම අදුරගන්න ලැබීම ලොකු සතුටක්... :lol::lol:
     

    nwnbs

    Member
    නැහැ ටිකක් විතර ඇඹුලයි... :P:P

    කට්ටියම අදුරගන්න ලැබීම ලොකු සතුටක්... :lol::lol:
    එහෙනම් මෝරපු පණුවෙක් වෙන්න ඇති...:P චූටි පණුවො නම් කිරි රසයිලු...:rofl:
    හ්ම්ම්... මේ වගේ හොඳ කට්ටියක් අඳුරගන්න ලැබෙන එක ලොකු සතුටක් නේන්නම්...:):)
    බලමුකො ලංකාවට ආපු කාලෙක මටත් පුළුවන් වෙයිද කියල...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එහෙනම් මෝරපු පණුවෙක් වෙන්න ඇති...:P චූටි පණුවො නම් කිරි රසයිලු...:rofl:
    හ්ම්ම්... මේ වගේ හොඳ කට්ටියක් අඳුරගන්න ලැබෙන එක ලොකු සතුටක් නේන්නම්...:):)
    බලමුකො ලංකාවට ආපු කාලෙක මටත් පුළුවන් වෙයිද කියල...

    අනිවා ! ඩෙෆා !!
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Oyala Kawuru langa hari tiyanawada MS Fernando Mahathmayage , Soya soya awe E sewa anika hambuna Song eka,

    Pls
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ...සැලෙන ලෙලෙන උකුලු තලේ - අයිවෝ ඩෙනිස් ( මුල් ගීතය )...

    "සැලෙන ලෙලෙන උකුලු තලේ..
    ලිඳට යනෙන වතුරු කලේ..
    කල මහ පින පෙනෙන වෙලේ..
    කල මහ පින පෙනෙන වෙලේ.."

    QUOTE=TearDrop;6344248]...සිතක පෙම්බර සිතුවිලී - රන්ජන් ජයතිලක (මුල් ගීතය )...

    "සිතක පෙම්බර සිතුවිලී..
    නඟන රළ පෙළ සුළි සුළී..
    පවන නළවන ළපළු සැලි සැලි..
    රහස කොඳුරා පවසතී... "

    [/QUOTE]

    Aatha Kandu Reli - C T Fernando with C.D. Fonseka (Film: Sangawunu Menika)
    http://www.4shared.com/file/119285181/6ed63b4f/14_Track_14.htm
    ul ajay89

    වික්ටර් / සුජාතාගෙ මම ඉතාම ප්‍රිය කරන ගීතයක් මේක.
    හරිම සුන්දර අදහසක්.

    සොඳුරියෙ මට ආදරේදෝ

    http://www.mediafire.com/?nmdzmyywrdr


    GODAAKMA STHUTHIE ME GEETHA LABAADUN SIYALUMA DENAATAMA..............( TEARDROP , THILZZ , CHRISANTHIE & AJAY89 )
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
    නැහැ මිත්‍රයා ගුණසේන මහත්මයා නූර්ති ගී ඇතුලූ ගීත කිහිපයක්ම ගායනා කර තිබෙනවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    KOHOMADA KOTHTHUWE HITIYA PANUWAA...MAGE BADATH EKKA AWUL UNA...........PISSU HEDENAWAA NEADA......:lol::lol::lol:

    කුමාර මල්ලියා ඔයාගේ ධනාත්මක සහෝදර එකමුතුව ගැන මං බොහෝ ආඩම්බර වෙනවා. මටත් ඊයේ සතුටු දවසක් ඔයගොල්ලෝ මෙහෙම එකට එක්වෙලා ඇති කරගත් සහෝදර මිතුරු දම ගැන..

    එය දිගු කල් නොනැසී එලෙසම පවත්වා ගෙන යාමට ඔබලා විසින්ම වග බලා ගත යුතුය...

    ඔබට ජය මල්ලියා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :D
    btw i cant find the other two.....:(

    ඔබට බොහොම පින් මේ වගේ ගීත ඉල්ලීම් ලබාදීලා අප හා එකට සිටීම ගැන..

    දිගටම අප හා රැඳෙන්න..ඔබට ජය...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    KOLLO IRSHIYAAWA KIYANA EKANAM HODA DEYAK NOVEI . DAWASAKA SET WEMU APITH EKKA.........JAYAWEWAA

    කුමර මල්ලියා එයාව හමුවෙලා set වෙන්න නම් ගොඩක් ගානක් වියදම් කරලා air ticket එකක් අරන් ඕස්ට්‍රේලියාව පැත්තට යන්න වෙනවා..
     

    nwnbs

    Member
    මේකෙ ඔරිජිනල් එක නම් නෙමෙයි මේ... සන්ෆ්ලවර් සංගීතය තියෙන්නෙ. ඒත් ලස්සන ගීතයක් නිසා බෙදාගන්න හිතුන...:)

    ඉපදී ලොවේ නවතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ
    භවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ
    සිනහා... කඳුලූ... එනවා... යනවා...


     
    Status
    Not open for further replies.