Wilbert Anthony-Kunkuma Chandana Anjana ThawaraOyalata Wilbert Anthony ge Kunkuma Anjana song eka tiyanawada.
අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!!![]()
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...![]()
කොත්තුව ඔක්කොම කෑවා නේද...?බඩක්ද උඹට තියෙන්නේ...?
![]()
koththuwa rasaida malli?![]()
Karawechcha eka machan SET une..![]()



Thanks . mama ekak gaththa. Thawa lassana sindu tikak apita denna. Mema geetha oba langa thiyenawada ?
1. Monawa hithagena mawa kendewwada raththarane mage' ( from the film Samiya birindage dewiya )
2. Ma obe' suda
3. Sandak negee sandak gilei sagare' ( with Neville Fernando )
4. Pae adare' ( with Mervyn Perera )
Obata bohoma sthuthie.
KOHOMADA KOTHTHUWE HITIYA PANUWAA...MAGE BADATH EKKA AWUL UNA...........PISSU HEDENAWAA NEADA......![]()
Thanks . mama ekak gaththa. Thawa lassana sindu tikak apita denna. Mema geetha oba langa thiyenawada ?
1. Monawa hithagena mawa kendewwada raththarane mage' ( from the film Samiya birindage dewiya )
2. Ma obe' suda
3. Sandak negee sandak gilei sagare' ( with Neville Fernando )
4. Pae adare' ( with Mervyn Perera )
Obata bohoma sthuthie.
Thanks . mama ekak gaththa. Thawa lassana sindu tikak apita denna. Mema geetha oba langa thiyenawada ?
1. Monawa hithagena mawa kendewwada raththarane mage' ( from the film Samiya birindage dewiya )
2. Ma obe' suda
3. Sandak negee sandak gilei sagare' ( with Neville Fernando )
4. Pae adare' ( with Mervyn Perera )
Obata bohoma sthuthie.
අපිට ඉතින් ඉරිසියයිලු....
me geetha mama kalin upload karala thiyanawa.. eth dan aluth sahodara sahodariyan godak inna nisa ayeth danna hithuna....
Ruwan Wala Duhul Kadin - Nanda Malini
Bisaru Liyan Meda - Saman Jayanath
Nil Wana Lande - Victor & Nanda Malini
Seetha Arane - Milton M & Malini B
Wala Theerayen Eha - TM
Ma Mala Dawasaka - Edward Jayakody
Sudu Muthu Rala Pela - Neela & TM
Anjali - Kithsiri Jayasekara
Duwillen Saduna Liye - Pradeepa Dharmadasa
Galanna Galanna - Indika Upamali
Kirilliyak Wiya - Malini B
Ma Nuwan Pura - Akasa Kusum Theme Song
Oba Deka Ganeeme - Neranjala Sarojini
Sanda Horen Horen - Amaradeva
Sindi Guru Awith - Indika Upamali & Nalin Jinendra
සුරංග කිව්ව වගේ මේ කතාව විවිධ වේශයෙන්-විවිධ පුද්ගලයින් හරහා නැවත නැවතත් එනවා.කරුනාකර ක්‍ෂනිකව අදහස් දක්වන්න පෙර මෙහි පරන පිටු කීපයක් කියවන්න.මේ වටිනා පැරණි ගීත අපේ අය ළඟ තියනව කියන එකත් මොන තරම් සතුටක්ද? මහත්වරුනි! කරුණාකර හිතන්න.මේ විදියට හැමදාම පහර දෙන්න එපා.
චනකචානා මල්ලි මම දන්න තරමට අහිංසක තවමත් ඇට්ටර නොවූ ළමයෙක්.බුදු දහම-ජාතිය-සිංහලය කෙරේ ලොකු භක්තියක් තියන කෙනෙක්. මේ අදහස වගේම ඉදිරියටත් අපේ සහෘදයන් විවේචනය කිරීමෙන් වළකින්න කියා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.



සමහර විට ඔයාට කල් ගිහිල්ලා කරුණු තේරුම් ගන්න පුළුවන් වෙයි.
ඒත් බොහෝ විට ඔයා පරක්කු වැඩි වෙයි...
ඔයා වගේ ඔය අදහස් තියෙන අයගේ එකතුවීම මේ ත්‍රෙඩ් එකේ පැවැත්මට හරිම වැදගත්...
අපි අපේ කියලා කිසිම දෙයක් ගෙනැල්ලත් නෑ අරගෙන යන්නේත් නෑ.
මේකට ආව දවසේ ඉඳලා කළේ ගන්නවාට වැඩිය
තියෙන දේ බෙදා දුන්න එක තමයි...
අපි අද හිටියා හෙට ගියා... දැන් අපේ කාලේ හරි
ඒක තමයි ස්වභාවය.... හෙට තවත් අය එකතු වෙයි...
මමත් උපරිම තව සතියක් හෝ දෙකක් මේ ත්‍රෙඩ් එකේ ඉඳියි...
ඒත් ඔයාලට තව කල් තියෙනවා...
මේ කරගෙන යන කාර්යයන් හොඳින් කරගෙන යන්න
ඉතිං ඔයාලගේ දායකත්වය නිතැතින්ම මෙතෙන්ට අවශ්‍ය වෙනවා.
මේ පවුලට එකතු වුනාම තමනගේ ගෙදර මෙතන කියන එක තේරෙයි.
ඒ තරම් මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් එකට බැඳිලා ඉන්නේ...
එක පවුලක් වගේ....
ඔබට සුබ අනාගතයක්
ජය වේවා!

![]()
yahaluwa katawath dos kiyanna epa.. watina geetha araksha kara ganna Suranga sahodarya wage aya.. PW dana eka sadaranai..a aya loku kapaweema karanawa.. lassana song ekak denna.. song ekata wada a aya song ekak lassana karanna amutuwenma wehesak gannawa.. ehtin ehema song ekak ganna PM ekak dana eka pawu na..
mata nam mey una dey gana kanagatuti.. una dey amathaka karala api shahayogen mahagedarata puluwan tharam dayak wemu..wadagatham dey eka..Chanaka oyath!!
hith amanapayak una nam samawenna Suranga sahodaraya..man songs gatte natath godak welawa a liyala thiyena tika hari kiyawanawa..godak welawata song ekata wada man a liyala thiyen tikata kamathi..obey mehewara nawath warak agaya karanawa!!
oba samata theruwan Saranai!!



මුරපදයන් දැමීම සම්බන්දව අපේ මහගෙදර පැහැදිලි එකඟතාවක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇති කියා සිතනවා.. මුරපද දමන,නොදමන එකෙන් කිසිවෙකුගේ පෞද්ගලික ගුණාංගයක් පිලිඹිඹු කරන්නේ නැති බව ඔබ තේරුම් ගත යුතුයි.. අපගේ පවුලේ සමහර සහෝදර සහෝදරියන්,ඉමහත් දුශ්කරතා මැද, කාලය, ශ්‍රමය හා අනෙකුත් සම්පත් කැප කරමින් දුර්ලභ ගීත මෙතැනට එකතු කරන්නෙ කාගෙත් රසවින්දනය සන්දහාම මිස එයින් කිසිවක් නැවත බලාපොරොත්තුවෙන් නෙවේ ..තමන්ගේ මහන්සිය දන්නේ තමන්..තමන් මහන්සියෙන් ,ශ්‍රවණය කල හැකි තත්වයට සකසා ගත් පැරණි ගීත වලට මුරපදයක් යෙදීමට ඔහුනට අයිතියක් තිබෙනවා..
මුරපද නොදමන අය හොන්දයි කියමින් ප්‍රසංසා කිරීමෙන් ,තවත් කෙනෙකුගේ හිත පාරනවා නේද..එවැනි ප්‍රකාශයක් ලිවීම, සියුම් රැලි නඟමින්, නිසංසලව තිබෙන පහැදිලි දියට බොරළු කැටයක් විසි කර කැළතීම හා සමානයි නේද..
ඉතින් සොයුර,දුර දිග නොසිතා කල ප්‍රකාශය ගැන නැවත හිතන්න එපා..ඔබ ගැන නරක සිතුවිල්ලක් අපේ පවුලෙ කාගෙවත් සිත් වල නැහැ.. මහගෙදර විල් දියේ නිසළ චමත්කාරය විදිමින් ,එහි සිසිළස ලබනට ඔබත් අපහා සැමදා එක්වී සිටින්න...



අශෝක මල්ලියා ඒ ගැන හිත රිදව ගන්න එපා.. මම මල්ලියා ගැන මේ ටික කාලයට ගොඩාක් දන්න නිසා මම මල්ලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනෙම වෙලාවක සුදානම්..
මල්ලීගෙන් කිසිම අත් වැරැද්දක් මෙහි වී නැති බව මම සනාථ කරනවා...
මම අදාල පාර්ශ්ව දෙකටම කථා කලා.. දැන් කිසි අවුලක් නැහැ.
මල්ලී සුපුරුදු ජනතා මෙහෙවර දිගටම කරගෙන යන්න..
මල්ලිට ජය....



bohoma sthuthiy yaluwa.. mama password nodapu geetha oba aragena e gana sthuthi kireema gana mata sathutuy.... oba thula athi me gunaya boho aya thula nathiweema nisay samahara sahodara sahodariyan password danne.... mamath password dameemata pakshawa katha karapu kenek...
ape samahara soyuru soyuriyan labadena geetha, saha ewa nisi thathwayata sakas kireemata ganna uthsahaya diha balapuwahama, owun password ekak dameema athishayin saadaaranay. CD ekakin rip karanawata wada loku kapaweemak owun karanawa. ewani loku kapaweemak karala, meke geetha upload karala, boho dena sthuthiyak wath nathuwa geetha aragena giyahama owunta danena wedhanawa sadaaranay neda?...
oba inne hari maargaye, passsword nodapu geetha aragena, ewata sthuthi karanna tharam sithak obata thiyanawa... ithin ape password daana soyuru soyuriyan gana maa kiwu de gana sithaa balanna... jaya!!
denakota thaman kamathi widihata denna
gannakota dena kena kamathi widihata ganna



















පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා
නැතිනම් හදලා කියනවා........
කිතුලක රා බෙන්න හිතී මිහිහෙක් කිතුලකට නැඟී
අයිතිකරුට අසුවූවා.....
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න
තණකොල නෑ ගහ මුදුනේ.... ඒකයි බිමට බහින්නේ....
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Una Veradda gena mama Pasuthevenawa yalu.. mage vachana valin obata dukak denunanam mama Obagen samava Illanawa.. Mama nevath Elakiri akata anne nehe..
a Unath mama thawamath sitinne mage mathaye..
Mata Udau karapu hema denatama mama Godak sthuthi karanawa saha Elakiri ake inna hema yaluvektama Mama Hadavathinma Suba Pathanawa !
Akak kiya Thawa akak karanne nethi kenek mama.. Konda Pana Nethiva Vena ID valin Elakiri Vetha anne nethi bava Mama Methanadi Visheshayen kiyanawa..
Kiuvanam Deyak Konda kelin thiyagen Kiyanawa a nisa kisima Vitaka mama Venath ID valin nevath EK vetha anne nethi bava Mama Kiyanna kemathi.. Min pasu mage nama Vikunanna Epa kiyala mama ayachana karana athara.. vena ID valata mage nama Sambanda karanna epa kiyala mama Karunikava Ek yaluwangen Illanawa..
mata Shayogaya dekvapu semadenatama mama Godak sthuti venawa..
EK hitiya kale Thula Godak deval dena gaththa saha mama Godak venas Una.. samahara veradi matha hada gaththa saha mage matha valin yamak karanna heduva.. mata upades dunna saha udau karapu hemotama mama godak sthuthi venawa.. Ek akata suba pathanawa hadavathinma !
Ek inna yaluwo gena mama Godak Proude venawa.. ape ratata Hoda anagathayak thiyenawa.. Sri Lankan Kiyana Hebe Virayo EK ake Innawa a gena mata Godak sathutui..![]()
Visheshyen ronsilva aiya ta mama godak sthuthi karanawa ...mama Godak sathutu venawa aiya oya gena..mama vediya yaluwo akka katha karala nea saha aduranne nea.... Ek ake adura gaththe RONSIVA aiya vitharai hariyatama.
Ekakiri akata Jaya..
yana kota kisis deyak aran yanne nea mona de thibbath, mona de nethi unath.. api okkoma Godak asaranai.. Inna Tika kaleta Godak deval oluve dagen innawata vada godak sehellu kenek venna mama kemathi..
Budu saranai !
...................................................
![]()
~ chanaka chana ~
Jivithe hari pudumai aka davasak hina venawa thawa davasak adanawa.. hema deyak genama Loku palaporoththu nethan Jivithe Godak Sehellui mama ahema venna Uthsaha karanawa.. !
Kumara mallieye me link eka weda karanne nehene.