Mahindata Chande denne pissuwatada???

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මඩින් නැතුව ගොඩින් එන්න :P
    කට්ටිය මඩ ගහන එක පැත්තකින් තියල දීල තියන කරුණු වලට උත්තර දුන්නොත් හොඳයි නේද? (උත්තර තියනවනම්)

    DILA ATHI KIYAVALA BALAPAN
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ජනාධිපති order කල පලියට
    Me tikawath piligaththa eka wedagath.

    Oya kiyanne...

    Yuda hamudapathi....
    Anthar jaathika balapem walata muuna dee,
    Yuddayata salli hoyagena,
    Wenath ratawalin sahayogaya aragena,
    Rate aathikayath wetenna nodee,
    Navy and Airfoce support nethiwa
    Yudahamudapathige thani theeranayakata yudda karala LTTE eka winasha kara kiyalada???

    Anthar jaathika balapam walata hamudapathitath muuna denna sidda unaa kauruwath thaniyen mama kara mama kara kiyala ka gahuwata minissu danna monawada une kiyala.
    OW yuddeta salli hoyana gaman maruwata thamange madiyath thada kara gatta (Rajapakshala).
    Rate arthikaya gana ithin mee rate minissungen ahala danaganna (How pathatic you are)
    OW Yudahamuda salasum wala awasana theeranaya ganne Yudahamudapathi thamai (ee kiyanne youddayak karaddi prabala therana ganne hamudapathi).
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ai ban SF ochcharata dushith abawa munta therenna mechchara kalgiye ????

    Ethakota SF ochchrama charter nam SF wa general karapu Meeharaka kawda ban ???

    Methana mama kiwwe Mama Mahindata chande denne ai kiyala.
    SF kenek gena kiwwe ne.

    Eekata wiruddawa ho pakshawa uththarayak thiyenawanam eeka daanna.
    Nethinam oya wena kaata hari chande denawanam e ai kiyala hethu dakwanna puluwan.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    AI BAN MAMA DUNNU EKATA UTTARA NADDA MACHAN UBA KORA NEDA............ OHOMMAMA TIKAK VELA HITAPAN..... E VAGEMA MAMA APAHU KIYANNE TIKAK PITI PASSA ATA GALA BALAPAN UBATA NATTAK ENAVADA KIYALA
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මෙන්න ප්‍රතිඋත්තර
    Menna Uttara

    1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා OBA HARI
    2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.OBA HARI

    මෙහිදී ඔබ එකඟ වී තිබෙන නිසා ප්‍රශ්නයක් නෑ

    3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
    ANE PALA YAKO YANNA APITA ARTHIKA AVAPATAYA DANUNE NATTE APE RATA ALREADY VATILA TIBBA NISA..........TAMAT EHEMA TAMAI

    මේකෙ තියෙන්නෙ රට මහා ආර්ථික අර්බුදයකට පත් නොකළා කියල. මහා ආර්ථික අර්බුද ගැන දැනගන්න මීට වඩා කියවන්න ලෝකය ගැන

    4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.HINEN TAMA ETAKOTA ME SF TA KIYANA EVA.... KARANA EVA VENA KASTIYAK VENNA ATHI KARANNE
    මේ ගැන මගේ මතය නැවත නැවත කීම පලක් නෑ

    5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා. UBATA EKAT KIYANAVA HINEN PENNA ATHI
    එක, ඇත්තටම එතුමාට එහෙම කියන්න අයිතිය තියනවා. මොකද එක අණකින් සියළු දේ නවත්වන්න හැකියාව එතුමාට තිබ්බා. යම් හෙයකින් එය නැවැත්වුවානම් අද ෆොන්සේකා කෙනෙක් නෑ. ඒත් යුද්ධය තමන් කළා කියල අඩුගානෙ ජනාධිපතිතුමාට කෙසේ වෙතත් අනෙක් හමුදාපති වරුන්ට ඒ ගෞරවය නොදෙන්නේ මහින්ද නෙමේ ෆොන්සේකා.

    6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත ර‍ට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.ETAKOTA KARUNATA NAGENAHIRA DILA TIYENNE..... PUKA KAHANAVATA VENNA ATHI
    කරුණා අම්මාන් ඒකීය සංකල්පය පිළිගෙන තිබෙනවා. එය ඔබ නොදන්නවා විය හැකියි

    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා. OPPU KARANNA ONI NA JANATHAVA DANNVA... ANIKA OVA OPPU KARANNA HADUVOT SURE MARANAVA
    මේවා බැරිකම වහගන්න කියන නිදහසට කාරණා විතරයි.

    9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා. UBA HAMBANTHOTA VITARAI YANNA ATTE.... YAKO MAT GIHIN TIYENAVA PENA TARAN SANVARDANAYAK KARALA TIYENNE RAJA PAULE EDAN VALAMA TAMA....... UBA SANVARDANAYA DAKKA VAGEMA E EDAN KATADA AITHI KIYALAT BALAPAN GONO
    kAFIR එකක් වන්නියට ගිහින් එන්න විතරක් කොච්චර වියදමක් යනව කියල ඔබ දන්නවද? යුද්ධය මැද කළ මේ සංවර්ධනය නොපෙනෙන්නෙ කුහක ඇසකට විතරයි.

    10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා. OBA HARI

    එය ඔබ පිළිගැනීම සතුටක්

    11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.AI TAVA AVURUDU 2K EDALAMA ILLANNA TIBBANE... E AVURUDHU 2KEDI RATATA KELA KARALA JANATAVA EKA CHANDAYAK VAT DENNE NATHI BAVA DANNA NISA TAMAI OYA DAN CHANDE ILLANNE.

    යම් වැරදි අතුව වුවත් රට හරි මගට ගිය නිසා ඉදිරිය දෙස සුබවාදීව බැලිය හැකියි

    12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.ETAKOTA MAHINDATA EKVELA INNE HARI HODA EVUN VENNA ATHI..... YAKO SRI DALADA MALIGAVATA GAHAPU EKA INNE..

    මහින්දට කලාකරුවන් විශාල සංඛ්‍යාවක් එකතු වීමට ප්‍රධානම හේතුව මෙයයි. මහින්දට එකතු වන පිරිස අඩු ගානේ ඒකීය සංකල්පයවත් පිළි ගන්නවා

    MATA KIYANNA TIYENNE UBA ITN MA BALA BALA HITAPAN. OYA GAMAN PODDAK OLUVAT ATAGALA BAPANA :lol::lol::lol::lol::lol:
    මමත් වැඩිය රාජ්‍ය මාධ්‍ය බලන්නේ නෑ ඒවායේ ඇති නිර්ලජ්ජිත පක්ෂපාතිත්වය නිසා. රාජ්‍ය මාධ්‍ය පක්ෂපාතී බව මම පිළිගන්නවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?

    1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා
    2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.

    මේ ටික ඇත්ත :yes:

    3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
    මේ ගැන මම කතා නොකර ඉන්නම්:rofl:

    4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔව් ඔව් ප්‍රතිවාදියගෙ චරිතය ඝාතනය කරවන්න වෙන අය ඉන්නවනෙ මහින්ද ඕනෙ නෑ.
    උඹ මරු ඩයල් එක බං :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත ර‍ට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
    කරුණා
    ඩග්ලස්

    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා.
    මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න

    රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්‍යෙන් 8 000 විතරවත් වෙනවා)
    දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
    මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්

    ඕන්න බලපං වංචාව
    වංචාව= Y*60*60*X*4*365

    ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
    තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
    එතකොට වචාව රු = 164044800000

    එතනම කෝටි 16 000 විතර තියෙනවා
    ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?

    9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.
    මොනවද උබ සංවර්ධනය කියන්නෙ ? පාරවල් නේ
    ගුවන් පාළම් නෙ ?
    මහින්ද හදන්නෙ ඕවම තමා මොකට උඹල බලන්නෙ ඇහැට දකින දේ විතරක් නිසා :P

    10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.
    මේක ඇත්ත :)
    11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
    මේකනං ඉතිං මෝඩ කතාවක් කියල තමා කියන්න වෙන්නෙ. උබ කොහොමද හරියටම දන්නෙ ?
    12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.
    මේකත් ඇත්ත :)
    මම මොකාට ඡන්දෙ දුන්නත් උඹල වගේ වැදගෙන ඉන්නෙ නෑ බං
    සරත් ගැනවත් මහින්ද ගැනවත් මගේ මහලොකු පැහැදීමක් නෑ.
    ඌබෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්

    ඡන්දෙ තියෙන්නෙ 26 තව සති 2 යි
    හොද ලමය වගේ කටපියාගෙන ඉදල එදාට ගිහිල්ල ඕනෙ මහරජෙක්ට ඡන්දෙ දාමුද ? :D
     
    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0

    5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා.
    6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත ර‍ට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා.
    9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.
    10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.
    11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
    12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.

    ඔබ?

    [FONT=&quot][/FONT]

    SF[FONT=&quot] [/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හවුල්වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිස මීට වසරකට පෙර කල කීදේ (යුද්ධය ගැන/[/FONT]SF [FONT=&quot]ගැන) හොඳින් මතක ඇති නිසා[/FONT][FONT=&quot].[/FONT]
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi

    මේ ටික ඇත්ත :yes:

    මේ ගැන මම කතා නොකර ඉන්නම්:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔව් ඔව් ප්‍රතිවාදියගෙ චරිතය ඝාතනය කරවන්න වෙන අය ඉන්නවනෙ මහින්ද ඕනෙ නෑ.
    උඹ මරු ඩයල් එක බං :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කරුණා
    ඩග්ලස්

    මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න

    රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්‍යෙන් 8 000 විතරවත් වෙනවා)
    දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
    මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්

    ඕන්න බලපං වංචාව
    වංචාව= Y*60*60*X*4*365

    ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
    තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
    එතකොට වචාව රු = 164044800000

    එතනම කෝටි 16 000 විතර තියෙනවා
    ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?

    මොනවද උබ සංවර්ධනය කියන්නෙ ? පාරවල් නේ
    ගුවන් පාළම් නෙ ?
    මහින්ද හදන්නෙ ඕවම තමා මොකට උඹල බලන්නෙ ඇහැට දකින දේ විතරක් නිසා :P

    මේක ඇත්ත :)
    මේකනං ඉතිං මෝඩ කතාවක් කියල තමා කියන්න වෙන්නෙ. උබ කොහොමද හරියටම දන්නෙ ?
    මේකත් ඇත්ත :)
    මම මොකාට ඡන්දෙ දුන්නත් උඹල වගේ වැදගෙන ඉන්නෙ නෑ බං
    සරත් ගැනවත් මහින්ද ගැනවත් මගේ මහලොකු පැහැදීමක් නෑ.
    ඌබෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්

    ඡන්දෙ තියෙන්නෙ 26 තව සති 2 යි
    හොද ලමය වගේ කටපියාගෙන ඉදල එදාට ගිහිල්ල ඕනෙ මහරජෙක්ට ඡන්දෙ දාමුද ? :D

    Ela.........
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න[/COLOR]

    රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්‍යෙන් 8 000 විතරවත් වෙනවා)
    දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
    මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්

    ඕන්න බලපං වංචාව

    ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
    තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
    එතකොට වචාව රු = 164044800000

    එතනම කෝටි 16 000 විතර තියෙනවා
    ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?
    හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද? :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද? :P

    ඇයි බං
    මගේ පඩිය ඔක්කොම අම්මට කියල දෙන්නෙ ? දැකල නැද්ද ? :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද? :P
    ඒ වුනාට මේ ආන්ඩුව තරම් දුෂිත හා පහත් විදිහට රාජ්‍ය මාධ්‍ය හැසිරවීම වෙන කිසිම ආන්ඩුවකින් කරා යැයි මම නම් පිලිගන්නේ නැ ඒක මේ රටේ ජනතවත් දන්නවා.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න

    රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්‍යෙන් 8 000 විතරවත් වෙනවා)
    දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
    මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්

    ඕන්න බලපං වංචාව
    වංචාව= Y*60*60*X*4*365

    ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
    තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
    එතකොට වචාව රු = 164044800000

    එතනම කෝටි 16 000 විතර තියෙනවා
    ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?
    ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..

    මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්‍රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?:)

    මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....:rofl:

    මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඒ වුනාට මේ ආන්ඩුව තරම් දුෂිත හා පහත් විදිහට රාජ්‍ය මාධ්‍ය හැසිරවීම වෙන කිසිම ආන්ඩුවකින් කරා යැයි මම නම් පිලිගන්නේ නැ ඒක මේ රටේ ජනතවත් දන්නවා.
    මේක ක්‍රමයෙන් වර්ධනය වුණ දෙයක්. ඒ අනුව ඔබේ අදහසට එකඟයි. මේ අනුව ඊළඟට කවුරු දිනුවත් දැනටත් වඩා ඒක කරනවා කියන එකයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..

    මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්‍රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?:)

    මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....:rofl:

    මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....

    කාල සිමා වැඩක් නැනේ දූශණය නම් දූශණය