hariyata hari dhanushka ayya
man nam poddak wath kamathi na yaluwo ekka politics katha karanna...![]()
ow ban kauru dinnath apita labena deyak na.api hambakaloth apita kanna puluwan......
hariyata hari dhanushka ayya
man nam poddak wath kamathi na yaluwo ekka politics katha karanna...![]()
මඩින් නැතුව ගොඩින් එන්න
කට්ටිය මඩ ගහන එක පැත්තකින් තියල දීල තියන කරුණු වලට උත්තර දුන්නොත් හොඳයි නේද? (උත්තර තියනවනම්)
ජනාධිපති order කල පලියට
Me tikawath piligaththa eka wedagath.
Oya kiyanne...
Yuda hamudapathi....
Anthar jaathika balapem walata muuna dee,
Yuddayata salli hoyagena,
Wenath ratawalin sahayogaya aragena,
Rate aathikayath wetenna nodee,
Navy and Airfoce support nethiwa
Yudahamudapathige thani theeranayakata yudda karala LTTE eka winasha kara kiyalada???
Ai ban SF ochcharata dushith abawa munta therenna mechchara kalgiye ????
Ethakota SF ochchrama charter nam SF wa general karapu Meeharaka kawda ban ???
Menna Uttara
1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා OBA HARI
2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.OBA HARI
මෙහිදී ඔබ එකඟ වී තිබෙන නිසා ප්‍රශ්නයක් නෑ
3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
ANE PALA YAKO YANNA APITA ARTHIKA AVAPATAYA DANUNE NATTE APE RATA ALREADY VATILA TIBBA NISA..........TAMAT EHEMA TAMAI
මේකෙ තියෙන්නෙ රට මහා ආර්ථික අර්බුදයකට පත් නොකළා කියල. මහා ආර්ථික අර්බුද ගැන දැනගන්න මීට වඩා කියවන්න ලෝකය ගැන
4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.HINEN TAMA ETAKOTA ME SF TA KIYANA EVA.... KARANA EVA VENA KASTIYAK VENNA ATHI KARANNE
මේ ගැන මගේ මතය නැවත නැවත කීම පලක් නෑ
5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා. UBATA EKAT KIYANAVA HINEN PENNA ATHI
එක, ඇත්තටම එතුමාට එහෙම කියන්න අයිතිය තියනවා. මොකද එක අණකින් සියළු දේ නවත්වන්න හැකියාව එතුමාට තිබ්බා. යම් හෙයකින් එය නැවැත්වුවානම් අද ෆොන්සේකා කෙනෙක් නෑ. ඒත් යුද්ධය තමන් කළා කියල අඩුගානෙ ජනාධිපතිතුමාට කෙසේ වෙතත් අනෙක් හමුදාපති වරුන්ට ඒ ගෞරවය නොදෙන්නේ මහින්ද නෙමේ ෆොන්සේකා.
6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත රට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.ETAKOTA KARUNATA NAGENAHIRA DILA TIYENNE..... PUKA KAHANAVATA VENNA ATHI
කරුණා අම්මාන් ඒකීය සංකල්පය පිළිගෙන තිබෙනවා. එය ඔබ නොදන්නවා විය හැකියි
7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු නොකළ නිසා. OPPU KARANNA ONI NA JANATHAVA DANNVA... ANIKA OVA OPPU KARANNA HADUVOT SURE MARANAVA
මේවා බැරිකම වහගන්න කියන නිදහසට කාරණා විතරයි.
9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා. UBA HAMBANTHOTA VITARAI YANNA ATTE.... YAKO MAT GIHIN TIYENAVA PENA TARAN SANVARDANAYAK KARALA TIYENNE RAJA PAULE EDAN VALAMA TAMA....... UBA SANVARDANAYA DAKKA VAGEMA E EDAN KATADA AITHI KIYALAT BALAPAN GONO
kAFIR එකක් වන්නියට ගිහින් එන්න විතරක් කොච්චර වියදමක් යනව කියල ඔබ දන්නවද? යුද්ධය මැද කළ මේ සංවර්ධනය නොපෙනෙන්නෙ කුහක ඇසකට විතරයි.
10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා. OBA HARI
එය ඔබ පිළිගැනීම සතුටක්
11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.AI TAVA AVURUDU 2K EDALAMA ILLANNA TIBBANE... E AVURUDHU 2KEDI RATATA KELA KARALA JANATAVA EKA CHANDAYAK VAT DENNE NATHI BAVA DANNA NISA TAMAI OYA DAN CHANDE ILLANNE.
යම් වැරදි අතුව වුවත් රට හරි මගට ගිය නිසා ඉදිරිය දෙස සුබවාදීව බැලිය හැකියි
12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.ETAKOTA MAHINDATA EKVELA INNE HARI HODA EVUN VENNA ATHI..... YAKO SRI DALADA MALIGAVATA GAHAPU EKA INNE..
මහින්දට කලාකරුවන් විශාල සංඛ්‍යාවක් එකතු වීමට ප්‍රධානම හේතුව මෙයයි. මහින්දට එකතු වන පිරිස අඩු ගානේ ඒකීය සංකල්පයවත් පිළි ගන්නවා
MATA KIYANNA TIYENNE UBA ITN MA BALA BALA HITAPAN. OYA GAMAN PODDAK OLUVAT ATAGALA BAPANA
මමත් වැඩිය රාජ්‍ය මාධ්‍ය බලන්නේ නෑ ඒවායේ ඇති නිර්ලජ්ජිත පක්ෂපාතිත්වය නිසා. රාජ්‍ය මාධ්‍ය පක්ෂපාතී බව මම පිළිගන්නවා
මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?
1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා
2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.

මේ ගැන මම කතා නොකර ඉන්නම්3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.

4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.

































කරුණා6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත රට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු නොකළ නිසා.
මොනවද උබ සංවර්ධනය කියන්නෙ ? පාරවල් නේ9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.

මේක ඇත්ත10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.

මේකනං ඉතිං මෝඩ කතාවක් කියල තමා කියන්න වෙන්නෙ. උබ කොහොමද හරියටම දන්නෙ ?11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
මේකත් ඇත්ත12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.

මම මොකාට ඡන්දෙ දුන්නත් උඹල වගේ වැදගෙන ඉන්නෙ නෑ බං

මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?
1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා
2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.
3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.
5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා.
6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත රට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු නොකළ නිසා.
9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.
10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.
11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.
ඔබ?
මේ ටික ඇත්ත
මේ ගැන මම කතා නොකර ඉන්නම්
ඔව් ඔව් ප්‍රතිවාදියගෙ චරිතය ඝාතනය කරවන්න වෙන අය ඉන්නවනෙ මහින්ද ඕනෙ නෑ.
උඹ මරු ඩයල් එක බං
කරුණා
ඩග්ලස්
මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න
රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්යෙන් 8 000 විතරවත් වෙනවා)
දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්
ඕන්න බලපං වංචාව
වංචාව= Y*60*60*X*4*365
ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
එතකොට වචාව රු = 164044800000
එතනම කෝටි 16 000 විතර තියෙනවා
ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?
මොනවද උබ සංවර්ධනය කියන්නෙ ? පාරවල් නේ
ගුවන් පාළම් නෙ ?
මහින්ද හදන්නෙ ඕවම තමා මොකට උඹල බලන්නෙ ඇහැට දකින දේ විතරක් නිසා
මේක ඇත්ත
මේකනං ඉතිං මෝඩ කතාවක් කියල තමා කියන්න වෙන්නෙ. උබ කොහොමද හරියටම දන්නෙ ?
මේකත් ඇත්ත
මම මොකාට ඡන්දෙ දුන්නත් උඹල වගේ වැදගෙන ඉන්නෙ නෑ බං
සරත් ගැනවත් මහින්ද ගැනවත් මගේ මහලොකු පැහැදීමක් නෑ.
ඌබෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්
ඡන්දෙ තියෙන්නෙ 26 තව සති 2 යි
හොද ලමය වගේ කටපියාගෙන ඉදල එදාට ගිහිල්ල ඕනෙ මහරජෙක්ට ඡන්දෙ දාමුද ?
හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද?මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න[/COLOR]
රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්යෙන් 8 000 විතරවත් වෙනවා)
දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්
ඕන්න බලපං වංචාව
ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
එතකොට වචාව රු = 164044800000
එතනම කෝටි 16 000 විතර තියෙනවා
ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?

හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද?![]()

ඒ වුනාට මේ ආන්ඩුව තරම් දුෂිත හා පහත් විදිහට රාජ්‍ය මාධ්‍ය හැසිරවීම වෙන කිසිම ආන්ඩුවකින් කරා යැයි මම නම් පිලිගන්නේ නැ ඒක මේ රටේ ජනතවත් දන්නවා.හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද?![]()
ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..මං උබට උඹෙ ඇස්පනාපිටම ඔප්පු කරල පෙන්නනම් මුකුත් documents නැතුව ? ඔට්ටුද ? ඔන්න බලාගන්න
රූපවාහිනියෙ air space එකක වටිනාකම තත්පරයට රුX නම් (සාමාන්යෙන් 8 000 විතරවත් වෙනවා)
දවසකට මහින්දය ගැන පම්පෝරි ගහන්න යන වෙලාල් සහ සරත් ට මඩ ගහන්න යන වෙලාව පැය වලීන් Y නම්
මහින්ද බලයට ඇවිල්ල අවුරුදු 4 නම්
ඕන්න බලපං වංචාව
වංචාව= Y*60*60*X*4*365
ඔතනට අපි දළ අගයන් ටිකක් දාල බලමු
තත්පරයක වටිනාකම රු 8000 නම් දවසට පැය 4 ප්‍රසස්ති ගී ගායනා කාරල සරත් ට මඩ ගහනවනං
එතකොට වචාව රු = 164044800000
එතනම කෝටි 16 000 විතර තියෙනවා
ඉතිං අපේ ඇස් පනාපිටම මෙහෙම ගසා කනවනං අනිත් ඒවයින් කොහොම කනව ඇද්ද ?


මේක ක්‍රමයෙන් වර්ධනය වුණ දෙයක්. ඒ අනුව ඔබේ අදහසට එකඟයි. මේ අනුව ඊළඟට කවුරු දිනුවත් දැනටත් වඩා ඒක කරනවා කියන එකයිඒ වුනාට මේ ආන්ඩුව තරම් දුෂිත හා පහත් විදිහට රාජ්‍ය මාධ්‍ය හැසිරවීම වෙන කිසිම ආන්ඩුවකින් කරා යැයි මම නම් පිලිගන්නේ නැ ඒක මේ රටේ ජනතවත් දන්නවා.
ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..
මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?
මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....
මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....