api nam sf ta, horekta chande denna apita ba
Danne ochcharamai.
Wena tharkayak idiripath karanna kohethma be.
Podi lamayekda kohedo??
Kawruhari kiyala dunna ekama de hema ekatama kiyanawa. Paw.

api nam sf ta, horekta chande denna apita ba

ඔව් ඔව් කට වටේ ඉන්න මැස්සො ගැන දුක හිතුන බං![]()


ඔව් ඒකනෙ මහින්ද වගේ ආපු ගමන් ,
ලෙවකාගෙන ඉන්න කට්ටියව ලොකු තැන් වලට දාගත්තනං
සහ.....
ඔන්න ඔය හේතුව නිසා තමයි මිනිහ පැරදුනෙ
අපරාදෙ මිනිහටත් තිබ්බ මහිදයව මඩ වලින් නාවල ගන්න![]()

ඔව් ඔව් කට වටේ ඉන්න මැස්සො ගැන දුක හිතුන බං![]()
අපේ සල්ලි ගසා කන එක වැරදි නැ කියල හිතනවනං
උඹත් එක්ක කතා කරල වැඩක් නෑ බං.
උඹලට ඉතිං මහින්ද බෙ**** දැම්මත් සුවඳයි නෙ![]()
ඔහොම යංකො![]()

උඹට රනිල්ගෙ බෙ*** සුවඳ උනාට මට කගෙවත් බෙ* සුවඳ නෑ... 

හැමෝම එහෙමයි මිත්‍රයා...... යථාර්තය එයයි... තේරුම් ගන්නඔව් ඒකනෙ මහින්ද වගේ ආපු ගමන් ,
ලෙවකාගෙන ඉන්න කට්ටියව ලොකු තැන් වලට දාගත්තනං
සහ.....

රනිල් මෝඩය කියන්නෙ නිකන්දඔන්න ඔය හේතුව නිසා තමයි මිනිහ පැරදුනෙ
අපරාදෙ මිනිහටත් තිබ්බ මහිදයව මඩ වලින් නාවල ගන්න![]()

දැන් මං අර රතුපාට කරල පෙන්නපු දේවල් ටිකෙන් එක දෙයක් ඔප්පු කරල පෙන්නුවා
- මහින්දය මොන ගූ වැඩේ කළත් උඹල ශේප්
- මහින්ද එයාව පුම්බල අනිත් උන්ව මඩ කරියො කළත් ඒකෙ වැරැද්දක් නෑ
- මොනව හරි කරල බලය ගන්න එක තමා හොඳ
උඹත් එක්ක තව කුමන කතාද මචං
සංවේදී සුභ අනාගතයක් වේවා කිව්වා එහෙනං

ඔය උඹ පාට කරල හැඩ කරල කියල තියන දේවල් වලට කියන්න තියන්නේ... 

හැමෝම එහෙමයි මිත්‍රයා...... යථාර්තය එයයි... තේරුම් ගන්න![]()

අනිවා ඌ ගොන්ටෙක්රනිල් මෝඩය කියන්නෙ නිකන්ද![]()

????? ආවෙගයෙන් ?මොන දේ කළා උනත් රටට යහපතක් වෙනවනම් එච්චරයි
ආවේගයෙන් කතා කරනව කියන්නේ මම දාන පිලිතුරේ හරි අදහස උඹට ගන්න බෑ කියන එක.....![]()


smile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න
පව්
නැහැ වුනේමහින්දගෙ වැඩ හරිද වැරදිද කියන එක කෙසේ වෙතත් මම කිව්වේ දැනට සිද්ද වෙන දේ සහ එය සිදුවීමෙන් ලබෙන ප්රථිඵලය ගැන....![]()
හරියට සමබරව කරනව කියන එක එරෙහිව යෑමක් හැටියටයි මම දකින්නේ.... රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට පක්ෂග්රාහී වීමේ වැරැද්දක් නෑ...
......................
රාජ්‍ය මාධ්‍ය රටේ රාජ්‍ය නායකයාව පුම්බන්නේ නැතුව වෙන කාව පුම්බන්නද?![]()
මට පෙර රට ගැන සංවේදීව හිතමුඋඹටත් මට පෙර රටක්....![]()


මමත් හිතන්නෙ නෑදේශපාලනය නිසා අඟේ ලේ කෝප කර ගන්න එක හොඳ වැඩක් කියල මම හිතන්නෙ නෑ
. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම්



ඕං කොලුවො මෙතනනම් මට පොඩි අවුලක් පේනව ෙබාලං
මචං රනිල් පරදිද්දි රාජ්‍ය මාධ්‍ය තිබුණෙ චන්ද්‍රිකා යටතෙ. චන්ද්‍රිකා මහින්දට එදත් සහයෝගය දුන්නෙ නෑ. ඒත් තමන්ගෙ තනතුරු රැක ගැනීම සඳහාදෝ රාජ්‍ය මාධ්‍ය එදත් මහින්දට කඩේ ගියා.


26 wenidain passe munta monada karanne kiyala mama kalpana kale........

Mata kauru hari kiyanneko ..ayi dan SF ta chande dene aya SFtama chande denne kiyala ???
mokadda hethuwa .... hari ogollo Mr ta chande denne na ... MR dushithayi kiyala ?????
ethakota SF ta chande denne ayi ???
මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ කතාව දුරට යනව වැඩිද මන්දා.....ඔය කතාව මචං උඹටත් කලින් මං කියල ඇති
අනිවා ඌ ගොන්ටෙක්
????? ආවෙගයෙන් ?
අනේ මන්ද බං පොඩ්ඩක් බලපං ඒ පෝස්ට් එකේ මමsmile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න
මොකද කෙනෙක් එහෙම හිතන්න ඉඩ තියෙන නිසා
මට මළ පැන්නෙ මහින්දය රූපවාහිනියෙ පුම්බනව දකින එකයි
එයා බලෙන්ම ෆෝන් වලට මැසේජ් එවන හැටි දකින එකයි
ඒයා කරන හැම වැඩේම අන්ධ භක්තියෙන් අනුමත කරන උබල ගැන මට තියෙන්නෙ මචං අනුකම්පාවක්පව්
සරත් ට කඩේ යන අයටත් ඔය ටිකම තමා මම කියන්නෙ
නැහැ වුනේ
මම පෙන්නල දුන්න සිදුවෙන වැරදි ගැන උබ ඒ හැම එකක්ම අනුමත කළා
මට පෙර රට ගැන සංවේදීව හිතමු
මමත් හිතන්නෙ නෑ. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම්
උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ බං.
අවසාන වශයෙන් කියන්නෙ මචං.
උඹ ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං ඒකෙ අවුලක් නෑ. මොකද අපි දෙන්නගෙම අදහස රටට හොඳ දෙයක් දෙන එක නිසා
නමුත් එකක්. තමන් ඡන්දය දෙන නායකයගෙ වැරදිත් දකින්න. ඒව පෙන්නල දුන්නහම ඇත්ත කියල හිතෙනවනං(උඹට හිතෙන්නෙ නෑ නෙ) පිළිගන්න.
මම උනත් සරත්ව සුද්ද කරන්නෙ කෙනෙක් මහිදගෙ හොඳ කිය කිය සරත් ට බණිනවනං විතරයි ඒ ඇරෙන්න එයාගෙ මහලොකු හොඳක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ
කොටින්ම මම මේ වෙනකං එක දේශපාලන ත්‍රෙඩ් එකක් දාලා නෑ![]()

(Phones වලට messages එන කතන්දර මෙතන අපි කථා කලේ නෑනෙ
)





චන්ද්‍රිකා රූපවාහිනිය පවරගත්තෙ මහින්දට සහයෝගය දෙන්න තමා. නැත්නං වෙන අහවල් එකකටද ? මොකද එයා කොහොමත් ගෙදර යන එකනෙ ?