kalekata passe magen podi contribution ekak
Sil Gath Dothata Piyum pipenawa- Edward Jayakodi
http://www.sendspace.com/file/arjswd
Sil Gath Dothata Piyum pipenawa- Edward Jayakodi
http://www.sendspace.com/file/arjswd
ගස් කපන එක සහ මෙම ගීතය අතර සම්බන්ධය නම් මට තේරෙන්නේ නැහැ.
මම දන්නා හැටියට, රොෂාන් මෙය ගායනා කරන්නේ ඔහුගේ බිරිඳ සමඟයි.
ආයුබෝවන් SL Old Hits!!!

















kalekata passe magen podi contribution ekak
Sil Gath Dothata Piyum pipenawa- Edward Jayakodi
http://www.sendspace.com/file/arjswd
password pandula
clarance wijewardana - ada andure.mp3
clarance wijewardana - duwani surathal.mp3
clarance wijewardana - etha vimane.mp3
clarance wijewardana - kiri sudu sele.mp3
clarance wijewardana - mage viyowen.mp3
clarance wijewardana - rae tharakawo.mp3
clarance wijewardana - ramya.mp3
clarance wijewardana - sanda ek dinak.mp3
clarance wijewardana - senakeliye.mp3
clarance wijewardana - sihina genena oba.mp3
clarance wijewardana - vilak thibuna.mp3
courtesy *danushka*
මං ආසම ඇරබික් සෝන්ග් එකක් ..aword winning song එකක්..මතක් වෙනවා 90 දශකේ සිංහල බෑන්ඩ් එකක්Habibi-Arabic
මං ආසම ඇරබික් සෝන්ග් එකක් ..aword winning song එකක්..මතක් වෙනවා 90 දශකේ සිංහල බෑන්ඩ් එකක්
මේක මං මුලින්ම ඇහුවේ ටීවී ශෝ එකක..සිංහල බෑන්ඩ් එකක් ප්ලේකරේ ගොඩක් පොඩි කාලේමේ ගීතය ගයන ගායකයා ඊජිප්තු ජාතික Amr Diab .මම ඒ ගයකයාගෙ සංදර්ශණ බලල තියෙනවා.

thanx machanගසකින් සෙවණ ලැබ ගන්නවා අප සැවොමසුපෙම් සුවඳක් අරන් - රොෂාන් ප්‍රනාන්දු
ගස් කපනවා සමහරු මෙය දැන දැනම
එනමුත් ගස කපා බිම වැටෙනා තුරුම
සෙවණත් ලබනවා ගස කපනා අයම
රොෂාන් ප්‍රනාන්දු කියන මෙ ලස්සන සින්දුවත් අහලා බලන්න.




ආයුබෝවන් SL Old Hits!!!
nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?
ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?
මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !
වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.
ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
අපට හරිම දුකයි !
යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !