මම වැටෙන් පැන්නා

Scoob
user_online.gif

Senior Member
reputation_pos.gif

Posts: 870
Join Date: Feb 2009
Location: Colombo



Today, 09:21 PM

Hoda kuttiyak labila ati...
සෙල්ලසාමි ආපහු ගන්න ලක්‍ෂ500ක් දෙන්න සූදානම්:lol:
(මේ පුවත තියන කෙනෙක් දාන්න-මට මතක නෑ තිබුන තැන)
 
එස් එෆ් පාක්ශිකයන්ට මෙන්න ඉතා හොද ආරංචියක්.
මම ගිය දවස් දෙක තුල හිටියේ දඹුල්ල නගරයට ගොඩක් ආසන්න ආශ්‍රමයක
මම එහිදී දැකපු දේවල් හා එම ප්‍රදේශවාසීන් සමග සාකච්චා කිරීමේදී මට දැනගැනීමට ලැබුනා ඔවුන්ගෙන් බහුතරයක් එස්. එෆ්. සමග බව. ඔවුන් පැවසූ අන්දමට එස්. එෆ්. අනිවාර්්‍යයෙන් දිනන බව සැකයක් නැත.
:)හේයි...ඒ කොහේද ගියේ...මට කියන්න තිබුනනේ. .........වත්තෙ සියළු පහසුකම් නොමිළේ දෙන්න තිබුනා. හොර ගමනක් වෙන්නැති:P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :)හේයි...ඒ කොහේද ගියේ...මට කියන්න තිබුනනේ. .........වත්තෙ සියළු පහසුකම් නොමිළේ දෙන්න තිබුනා. හොර ගමනක් වෙන්නැති:P

    දඹුල්ල පැත්තෙද ඉන්නේ.........?? :oo:මමත් නිතර යනවා පොළොන්නරු පැත්තේ එහෙම.......!! :baffled:
     
    දඹුල්ල පැත්තෙද ඉන්නේ.........?? :oo:මමත් නිතර යනවා පොළොන්නරු පැත්තේ එහෙම.......!! :baffled:
    ඉන්නෙ ගෙන්දගම් පොළොවෙ.ඒත් මට එහේ යන්න හේතුවක් තියනවා.
    :)(පුද්ගලික දේ කතා නොකර ඉමු):no:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    assaadaaranee ta wiruddawa keegahana eka newei thiyana ekaa gen uduranna balana wairayen kal gewana ewun thamaa ookee inne..

    දැන් ඉතින් රජතුමා වෛරයෙන් නෙවේද එතකොට ඔය අයහපත් කලක්‍රියාව හේතුවෙන් සේවයෙන් පහ කළ 4ක් ගෙනත් පචවාහිනියෙ සර්කස් පෙන්නන්නෙ?
    එතකොට අච්චර මැ.කො. එපා කියද්දි මාධ්‍යය චාටර් විදිහට පාවිච්චි කරපු වෙන එක මැතිවරණයක් පෙන්නපන් ! එච්චර ඕනෙ නෑ මිට කලින් මාධ්‍ය බලධාරියෙක් පත්කරපු එක මැතිවරණයක් කියපන් !
    ඒකෙන්‍ම පේනවනෙ රජා දින්නොත් ලංකාවෙ නීතියක් නැති වේවි ඊට පස්සෙ මැතිවරණෙට ‍රජාට ක‍ඩේ ගියපු එවුන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෙ ව‍ගේ දත නියෝ නියෝ ඉදීවි
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
    නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නෙ :)
    තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?;)

    (මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)

    Na machan ada ape elakiri eke situation eka anuwa ehema dana eka hodai...
     

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
    (මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

    16540_105624966117520_1000001005081.jpg
     
    one man cannot change the country when he is surrounded by idiots and cut throats... SF dinnath eyatath wenne MR wagema salli walata wikinenna thamai...

    Political Whores

    they would even sell their mothers for votes
    රට හදන්නෙත් වනසන්නෙත් නායකයා මිස වෙන කවුද?අනික ලංකාවෙ තියෙන්නෙ ලෝකෙම කාටවත් නැති බලවත් විධායක බලතල.නායකයා ‍හරි මඟ ගියොත් අනිත් අයට වෙන මඟක යන්න බෑ.සිංග්ප්පූරුව හැදුවෙ තනි මිනිහෙක් නෙවෙයිද?මැලේසියාව ගොඩගත්තෙ සිය ගනනක් ඇමති-පක්‍ෂ කන්ඩායමද?අමෙරිකාව වෙනස් වෙනවද නායකයා වෙනස් වුනාම?චීනය පිළවෙත් කඩනවද චන්දයෙන් පසු?
    අලුතෙන් හිතන්න.ගාන්ධිලා-නෙල්සන්ලා ලෝකය වෙනස් කලේ නැද්ද?
    ඉඩ නොදී අනාවැකි කියමින් අගාධයේ සිරවී නොයිඳ,
    අපි ඉඩ දෙමු අලුත් වෙනසකට.
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..........

    හඃ හඃ හා! මරු කතාව. :lol: එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.:lol:


    ..........හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.

    අනේ ඔයාට අනුගමිකයො 1000කුත් ඉන්නවද? මාරයිනේ..!
    ඔයා මේ කියන්නේ ඔයාගෙ ෆාම් එකේ ඉන්න කුකුල්ලු, එළුවො, හරක් ගැනද?
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    හඃ හඃ හා! මරු කතාව. :lol: එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.:lol:



    අනේ ඔයාට අනුගමිකයො 1000කුත් ඉන්නවද? මාරයිනේ..!
    ඔයා මේ කියන්නේ ඔයාගෙ ෆාම් එකේ ඉන්න කුකුල්ලු, එළුවො, හරක් ගැනද?

    :lol::lol::lol::lol::lol::shocked::shocked::lol::lol::eek::shocked::lol::P:P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    හඃ හඃ හා! මරු කතාව. :lol: එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.:lol:



    අනේ ඔයාට අනුගමිකයො 1000කුත් ඉන්නවද? මාරයිනේ..!
    ඔයා මේ කියන්නේ ඔයාගෙ ෆාම් එකේ ඉන්න කුකුල්ලු, එළුවො, හරක් ගැනද?

    ගොන්බාස් = මඩබාස්,මුන්ගේ මහ එවුනුත් ඕකමනේ කරන්නේ...
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ජීවිතය කොහොමත් ස්ථිර නෑ.ඒ අවිනිශ්චිත ජීවිතය පුදා හෝ යුක්තිය රජයන ලොවක් බිහිවේ නම් සුදු වෑන් දාහක් ආවත් මම ලෑස්තියි!
    woow girl you seems to be very brave. appreciate your courage very much, really appreciate it. good luck.:):):):)