Ayubovewa Maharajaneni
රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.
මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.
ඒ නිසා මම තොපිට හෙටත් තලමි.
තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.
මම හෙටත් තොපට බදු බර පටවමි.
ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි
ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.
ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.


