SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සේකරයන් සිහිකරන අද දින එතුමන්ගේ සෞම්‍ය සුන්දර පදවැල් ප්‍රවීණ කලාකරුවන් අපට දායාද කල ගී බෙදා දෙමින් සමන්ත (samantha57126) සොයුරා විශේෂයෙන් අද ලොකු කාර්ය බාරයක් ඉටු කරනවා. ස්තුතියි මිතුර.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    111.gif
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    අද දවසේ මේ පැය කීපය තුල ඔබ තිලිණ කල මහගමසේකරගේ මේ භාවමය පද වැල් සහිත සුමධුර ගිත සමුච්චය සිංහල ගීත සාහිත්‍යය අනාදිමත් කාලයක් රැක දෙන හා අනාගත පරපුර සංරක්ෂණය කර ගත යුතුම ගීත බවයි මගේ හැඟීම..

    ඔබට නැවත වරක් ඒ කාර්යට අද දින උරදිම වෙනුවෙන් පින් පතනවා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ වැදගත් දිනය මතක් කරල දුන්නට ස්තූතියි සහෝදරයා. ඒ එක්කම උපුටා දක්වා තිබු ලිපියත් අපූරුයි. ඉතින් සේකර විසින් රචනා කරන ලද මා ලඟ තිබූ ගීත කීපයක් ඔබලත් සමඟ බෙදාගන්න හිතුවා.......

    Maa Mala Dawasata - Edward Jayakody

    Wasanthaye Mal - Amaradeva

    Dathe Karageta - Amaradeva

    Pile Padura - Amaradeva

    Sannaliyane - Amaradeva

    Rathnadeepa Janmabhumi - Amaradeva

    Wakkada Langa - Amaradeva

    Obe Namin Seya - Amaradeva

    Me Sinhala Apage Ratay - Nanda Malini

    බොහොම පින් සහෝදරයා මේ අගනා ගීත පිදුමට...
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    කොහොමද මල්ලියා හුඟ දවසකින් මේ පැත්තේ? හොඳින් නේද?? ඔබට ජය..


    Aththatama Ron ayye tika kalekin thamai.. dawas 2, 3 kin wage me pattata awe... ithin mata sathutui ada kattiyama online inna eka pilibandawa!!
     
    Status
    Not open for further replies.