හැමදෑම වැඩ නොකරන ගොබෙල්ස් න්‍යාය.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හැමදෑම වැඩ නොකරන ගොබෙල්ස් න්‍යාය.

    ජෝසෆ් ගොබෙල්ස් යනු, හිට්ලර්ගේ හොඳම ගෝලයෙකි. නට්සි ජර්මනියේ ප්‍රචාරක කටයුතු පිලිබඳ ඇමතිවරයා (Reichsminister of propaganda) වුනේ ගොබෙල්ස්ය.

    අපෙ ජනමාධ්‍යය ඇමති වගේ පට්ටමක් වුනු ප්‍රොපගැන්ඩා මිනිස්ට්‍රිය හරහා ගොබෙල්ස් නාසි ජර්මනියේ සියලුම මාධ්‍යයන්, පොත්පත්, චිත්‍රපට නිශ්පාදනය, නාට්‍යය රඟ දැක්වීම යන සියලු කටයුතු නට්සි බල පරාක්‍රමයට හසුකරගත්තා. (චින්තන ආණ්ඩුවෙයි, හිටර්ගේ නට්සි ආණ්ඩුවෙයි වැඩකිඩ වල සමානකම් පුදුමයි නේද?)

    නට්සීන්ගේ ප්‍රචාරක ඇමතියා විධියට ගොබෙල්ස් "ද බිග් ලයි - මහා බොරුව" කියන ප්‍රචාරක න්‍යාය අඳුන්වලා දීලා ගොඩාක් වැඩ ගත්තා.

    ගොබෙල්ස්ගේ ද බිග් ලයි හෙවත් මහා බොරුව න්‍යාය බොහොම සරලයි.

    කෙටියෙන් කියනවා නම් ගොබෙල්ස්ගේ න්‍යායට අනුව "ඕනෑම පට්ටපල් බොරුවක් ඇත්තක් බවට ස්ථාපිත කරන්න තියෙන්නේ ඒ බොරුව නැවත නැවතත් විවිධ මාර්ග හරහා පතුරුවන එක විතරයි.

    ඒවගේම ගොබෙල්ස් කියපු තවත් දෙයක් තමයි, බොඩි බොරු වලට වඩා ලොකු බොරු (හරියට ප්‍රභා මරපු ජෙනරාල් රට පාවා දෙන්න යනවා වගේ ) මිනිස්සු විස්වාස කරන්න තියෙන අවස්ථා වැඩියි කියන එක.

    අවශ්‍ය වන්නේ ඒ බොරු විවිධ මාර්ගවලින්, ජනතාව පිලිගන මිනිස්සු හරහා ඒ කියන්නේ තමුන්ට හිතවත් කලාකාරයේ, ආගමික නායකයෝ, උගත්තු යයි මිනිස්සු හිතන අය ලවා පුලුවන් තරම් ප්‍රචාරය කරණ එක විතරයි.

    මේ ආණ්ඩුව හැමදාම කලේ ඔය ටික නේද?

    හැබැයි ගොබෙල්ස්ගෙ නියමය වුනත් හැමදාම වැඩකරන්නේ නෑ. මොකද බොරු කරලා කරලා කාලයක් යනකොට බොරු කියන එකාත් ඒ බොරු විස්වාස කරන්න පටන්ගන්නවා, එතකොට තමයි පිස්සු නටන්න ගන්නේ, විනාශයේ ආරම්භයත් එතනයි.

    හිටලර්ටත් එහෙමයි. ගොබෙල්ස්ගේ පල්බොරු ඔක්කොම ජර්මන් ජනතාව විස්වාස කලා නට්සි හමුදාව සටන් දිනනකන්. සටන් පරදිනකොට, ඒ බව ජනතාවට ටික ටික තේරුම් යනකොට ඔය මායා මන්දිරය කඩා වැටෙනවා.

    හිට්ලර් අන්තිම වෙනකම් හිතුවේ එයා දිනනවා කියලා. හිට්ලරුත් ගොබෙල්ස්ගේ බොරු විස්වාස කරලා.

    දැන් මේ ආණ්ඩුවටත් එහෙමයි. ආණ්ඩුව පරදිනවා කියලා මිනිස්සුන්ට තේරුම් යනකොට, කිඅයන තරම් බලයක් නෑ කියලා තේරෙනකොට මිනිස්සු බොරු විස්වාසකරණ එක නවත්තනවා.

    අවසානය මහා විනාශයක්.

    හිට්ලර් ගෑනි එක්ක දිවි නසා ගත්තා.

    ගොබෙල්ස් තමන්ගේ කුඩා දරුවෝ හයදෙනාම මරලා, ගෑනිත් එක්ක දිවිනහ ගත්තා.

    ~~ හැම මහ බොරුවකම අවසායන ඔහොමයි ~~
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Sirawatama machan, SFta mada gahana munta hena gahanawa

    කොච්චර මඩ ගැහුවත් ඔච්චරයි මචන්. දැන් ඒ මනුස්සයා ආපු දවසෙ ඉඳලා ගහපු මඩ වැඩකරානම් මෙලහකට ජෙනරල්ගෙ රැස්වීම් වල මැස්සො විතරයි ඉන්න ඕනෙ.

    මහින්දගෙ රැස්වීම් වලට බත් දීලා, අරක්කු දීලා රටවටෙන්ම බස් වලින් ඇදලා ඉන්න සෙනගට වඩා ජෙනරල් ගෙ රැස්වීම් වල මිනිස්සු බඩගින්නේ, තෙමි තෙමී ඉන්නවා රට බේරගත්ත වීරයාගේ මූන හැබෑවටම බලාගන්න.
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Anduwa gahanneth podi pacha neme tom pacha
    Oya kiyana boru walata sapawewa
    Dan anduwata ammawarunge sape wedila iwarai
    Mahinda peradenawa
    Paraddanna one
    Thamange ammata adare nam Mahindawa paraddanna one
    Ehema nowunoth kata thamange ammawa ahimi weida danne ne
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    කොච්චර මඩ ගැහුවත් ඔච්චරයි මචන්. දැන් ඒ මනුස්සයා ආපු දවසෙ ඉඳලා ගහපු මඩ වැඩකරානම් මෙලහකට ජෙනරල්ගෙ රැස්වීම් වල මැස්සො විතරයි ඉන්න ඕනෙ.

    මහින්දගෙ රැස්වීම් වලට බත් දීලා, අරක්කු දීලා රටවටෙන්ම බස් වලින් ඇදලා ඉන්න සෙනගට වඩා ජෙනරල් ගෙ රැස්වීම් වල මිනිස්සු බඩගින්නේ, තෙමි තෙමී ඉන්නවා රට බේරගත්ත වීරයාගේ මූන හැබෑවටම බලාගන්න.

    :yes::yes::yes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    (හරියට ප්‍රභා මරපු ජෙනරාල් රට පාවා දෙන්න යනවා වගේ ) මිනිස්සු විස්වාස කරන්න තියෙන අවස්ථා වැඩියි කියන එක.

    ~~ හැම මහ බොරුවකම අවසායන ඔහොමයි ~~
    හ හා එතකොට මේ කියන්නෙ ඒ කටින් නෙවෙන්නැති නේද ??? :lol:
     
    පළපුරුද්දේ වග – වසර 40 හා දින 40

    වසර හතලිහක දේශපාලන පළපුරුද්ද සහිත මහින්ද රාජපක්ෂ මහතා හා සටනට වැද තිබෙන්නේ ආණ්ඩුවම කියන පරිදි දින හතලිහකවත් පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා නම් දේශපාලන නොදරුවා ය.
    එහෙත් පුදුමයකට මෙන් කරට කර සටනක් දෙමින් පළපුරුදු දේශපාලනඥයා හොල්මන් කරවීමට මෙ නොදරුවා සමත්ව සිටී.
    මෙයින් හැගෙන්නේ ලංකාවෙ දේශපාලනයට දේශපාලන පළපුරුද්ද සුදුසුකමක් නොවන බව ය.
    එය නුසුදුසු කමක් වුව විය හැකි බව ය.
    දේශපාලන පළපුරුද්ද සහිත උන්ගේ ක‍්‍රියාකලාපය බලන විට උන් ලබා ගෙන ඇති පළපුරුද්දෙන් රටට වැඩක් වී නැති බව ය.
    එයින් පෙනෙන්නේ ආණ්ඩුව පරාජික වී ඉන්නා තරම ය. දේශපාලන නොදරුවෙකුටත් අභියෝග කරන්නට පුලුවන් දුර්වල පදනමක එය ඉන්නා බව ය.
    ශ‍්‍රී ලංකාවෙ දේශපාලකයෙකු විමට අවශ්‍ය ළමුන් වඩා ගැනීමෙ, මිනිසුන් තුරුළු කරගැනීමෙ, සුභපැතීමෙ හා අත් දෙක එකතු කොට ආශිංශනය කිරිමෙ හැකියාව පමණක් බව ය. එවැනි කුසලතාවයකට දිගු දේශපාලන පළපුරුද්දක්ම අවශ්‍ය නොවන බව ය.
    ඝනකම රැවුලක් හා උස මහත පෞරෂයක් තිබීම වුව ප‍්‍රමාණවත්විය හැකි බව ය.
    දකුණේ ඈත ගමක උත්පත්තිය ලැබීමම අමතර සුදුසුකමක් විය හැකි බව ය.
    අනුන්ගේ වැඩවලට ලකුණු දා ගැනීමත් ඕනෑම ප්‍රශ්නයක් පැමිණිවිට කුමන්ත්‍රණයක් යයි දෙකොණ රත්වී ගිරිය පුප්පා ගෙන පපුවට ගසාගෙන කෑගැසීමට හැකි වීමත් ප්‍රමාණවත් දක්ෂතා වන බව ය. ටී වී බලන කොල්ලන් පවා මේ වන විට ඔය දක්ෂතා නම් හොදහැටි ප්‍රගුණ කරගෙන ඇති බැවින් දේශපාලනයේම නාකි වීම ඒ සදහා අවශ්‍ය නොවන බව ය.
    මිනිසුන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට අසමත් වීම (ලොකුදේවල්නොවෙ. ප‍්‍රධාන ආහාරය වූ බත සපයා දීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලිකම දේපවා සපයා දීමට අසමත්වීම) දෙවැනි කාලයක් සඳහා සුදුසුකමක් වෙයි නම් පළපුරුද්ද කෙසේවත් අදාළ විය නොහැකි බව ය.
    -හදවත් රෝගීන්ට එන්ජීඔග්රම් කිරීමට අවශ්‍ය ඩයි ජාතික රෝහලේ නැතිවී කාලයක් ගත ව ඇතැයි 12 දිවයින පුවත්පතේ පළවී තිබිණි-උන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිහිටයි! ආරක්ෂාවයි!-
     
    May 17, 2006
    3,632
    90
    0
    Oya nadu 27venkota illa asvenavaa. Oya miniha sallivalata karana vadane.

    මචො මෙක හෙට අහන්න ගන්නවා....ඔකෙන් ඉල්ලලා තියෙන්නෙ සරත් දින්නොත් එක අවලන්ගු කරලා දිනුම් දෙවනි තෑන ගත්ත කෙනාට දෙන්න කියලා...එ කියන්නෙ මනමාලයා ඉන්දෙද්දි දෙවන මනමාලයා එක්ක හනිමුන් යන්න අවසරය දෙන්න කියලා.....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    කොච්චර මඩ ගැහුවත් ඔච්චරයි මචන්. දැන් ඒ මනුස්සයා ආපු දවසෙ ඉඳලා ගහපු මඩ වැඩකරානම් මෙලහකට ජෙනරල්ගෙ රැස්වීම් වල මැස්සො විතරයි ඉන්න ඕනෙ.

    මහින්දගෙ රැස්වීම් වලට බත් දීලා, අරක්කු දීලා රටවටෙන්ම බස් වලින් ඇදලා ඉන්න සෙනගට වඩා ජෙනරල් ගෙ රැස්වීම් වල මිනිස්සු බඩගින්නේ, තෙමි තෙමී ඉන්නවා රට බේරගත්ත වීරයාගේ මූන හැබෑවටම බලාගන්න.

    ELA.
    :lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජෝසෆ් ගොබෙල්ස් යනු, හිට්ලර්ගේ හොඳම ගෝලයෙකි. නට්සි ජර්මනියේ ප්‍රචාරක කටයුතු පිලිබඳ ඇමතිවරයා (Reichsminister of propaganda) වුනේ ගොබෙල්ස්ය.

    අපෙ ජනමාධ්‍යය ඇමති වගේ පට්ටමක් වුනු ප්‍රොපගැන්ඩා මිනිස්ට්‍රිය හරහා ගොබෙල්ස් නාසි ජර්මනියේ සියලුම මාධ්‍යයන්, පොත්පත්, චිත්‍රපට නිශ්පාදනය, නාට්‍යය රඟ දැක්වීම යන සියලු කටයුතු නට්සි බල පරාක්‍රමයට හසුකරගත්තා. (චින්තන ආණ්ඩුවෙයි, හිටර්ගේ නට්සි ආණ්ඩුවෙයි වැඩකිඩ වල සමානකම් පුදුමයි නේද?)

    නට්සීන්ගේ ප්‍රචාරක ඇමතියා විධියට ගොබෙල්ස් "ද බිග් ලයි - මහා බොරුව" කියන ප්‍රචාරක න්‍යාය අඳුන්වලා දීලා ගොඩාක් වැඩ ගත්තා.

    ගොබෙල්ස්ගේ ද බිග් ලයි හෙවත් මහා බොරුව න්‍යාය බොහොම සරලයි.

    කෙටියෙන් කියනවා නම් ගොබෙල්ස්ගේ න්‍යායට අනුව "ඕනෑම පට්ටපල් බොරුවක් ඇත්තක් බවට ස්ථාපිත කරන්න තියෙන්නේ ඒ බොරුව නැවත නැවතත් විවිධ මාර්ග හරහා පතුරුවන එක විතරයි.

    ඒවගේම ගොබෙල්ස් කියපු තවත් දෙයක් තමයි, බොඩි බොරු වලට වඩා ලොකු බොරු (හරියට ප්‍රභා මරපු ජෙනරාල් රට පාවා දෙන්න යනවා වගේ ) මිනිස්සු විස්වාස කරන්න තියෙන අවස්ථා වැඩියි කියන එක.

    අවශ්‍ය වන්නේ ඒ බොරු විවිධ මාර්ගවලින්, ජනතාව පිලිගන මිනිස්සු හරහා ඒ කියන්නේ තමුන්ට හිතවත් කලාකාරයේ, ආගමික නායකයෝ, උගත්තු යයි මිනිස්සු හිතන අය ලවා පුලුවන් තරම් ප්‍රචාරය කරණ එක විතරයි.

    මේ ආණ්ඩුව හැමදාම කලේ ඔය ටික නේද?

    හැබැයි ගොබෙල්ස්ගෙ නියමය වුනත් හැමදාම වැඩකරන්නේ නෑ. මොකද බොරු කරලා කරලා කාලයක් යනකොට බොරු කියන එකාත් ඒ බොරු විස්වාස කරන්න පටන්ගන්නවා, එතකොට තමයි පිස්සු නටන්න ගන්නේ, විනාශයේ ආරම්භයත් එතනයි.

    හිටලර්ටත් එහෙමයි. ගොබෙල්ස්ගේ පල්බොරු ඔක්කොම ජර්මන් ජනතාව විස්වාස කලා නට්සි හමුදාව සටන් දිනනකන්. සටන් පරදිනකොට, ඒ බව ජනතාවට ටික ටික තේරුම් යනකොට ඔය මායා මන්දිරය කඩා වැටෙනවා.

    හිට්ලර් අන්තිම වෙනකම් හිතුවේ එයා දිනනවා කියලා. හිට්ලරුත් ගොබෙල්ස්ගේ බොරු විස්වාස කරලා.

    දැන් මේ ආණ්ඩුවටත් එහෙමයි. ආණ්ඩුව පරදිනවා කියලා මිනිස්සුන්ට තේරුම් යනකොට, කිඅයන තරම් බලයක් නෑ කියලා තේරෙනකොට මිනිස්සු බොරු විස්වාසකරණ එක නවත්තනවා.

    අවසානය මහා විනාශයක්.

    හිට්ලර් ගෑනි එක්ක දිවි නසා ගත්තා.

    ගොබෙල්ස් තමන්ගේ කුඩා දරුවෝ හයදෙනාම මරලා, ගෑනිත් එක්ක දිවිනහ ගත්තා.

    ~~ හැම මහ බොරුවකම අවසායන ඔහොමයි ~~

    එකගයි

    ලංකාවේ බහුතරයක‍ට ඕනෙම මගුලක් මතක හිටින්නෙ උපරිම සතියයි
    උදාහරණයකට දැන් බලපන් මුලින්ම SF ට මඩ ගහන්න ගත්ත බොරු දැන් කෝ ඒව නැතුව අලුත් අලුත් මගුල් දැන් කරලියට ගේනව
    ඕනෙම දේක ගතිකත්වය වැඩි වෙද්දි එහි පැවැත්ම අස්ථාවර වෙනව.
    ආණ්ඩුව සතියෙන් සතිය තැටිය මාරු කරන්න ගිහින් අන්තිමට ග්රැමෆෝන් එක කඩා ගන්නව ඒක 26ට කලින් උනොත් තමා හොද !!!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හ හා එතකොට මේ කියන්නෙ ඒ කටින් නෙවෙන්නැති නේද ??? :lol:

    ජෙනරාල් ලෝකයේ විශිෂ්ඨම හමුදා සෙන්පතියා කියලා ජනධිපති කිව්වෙත් කටින්ද කියලා අහන්න වෙනවනෙ?:lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ජෙනරාල් ලෝකයේ විශිෂ්ඨම හමුදා සෙන්පතියා කියලා ජනධිපති කිව්වෙත් කටින්ද කියලා අහන්න වෙනවනෙ?:lol:
    ko ithin eka ehema neweyiya kiyala janadipathige katin kiwwa eka dannako mahaththayo balanna :D dennama ekayi anthimedi :lol: zz