SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    34npge9.jpg



    Kabhi Khushi Kabhie Gham
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මින් මාස 6කට පෙර නන්දා මාලිනියන් ගයන මෙ රට මගෙ රට සිංදුව සොයා නෙට් පීරූ මා මෙ ලස්සන මහගෙදරට පා තැබුවෙ ආගන්තුකයෙක් සේ. ඒ මුතුකැටය සොයා ගන්න බැරි වූවත් මට මහා සාගරයක් ලැබුනා සිතේ. දින දෙක තුනකින් ඒ ආගන්තුක බව හිතෙන් මැකී ගියේ මටත් හොරා. එවන් මහගෙදරක මිතුරු කැල, කලා-කවය වෙහෙසකාරි ජීවිතයට ලබාදෙන්නේ විශාල සිසිලසක්. පුලුවන් අවස්ථාවක් සුලු උදව්වක් කරනවා මිස බෙදා දෙන්න තරම් ගී මා ලඟ නැහැ.

    මේ දුර ගමන (post 500) සනිටුහන් කරන්නේ මා ලද සහයෝගය කීවොත් වැරදි නැහැ, ඔබ සැමට ස්තුතියි!

    මෙතැනට එන්න මට මුල්වූ ගීය ලබා දෙන්න සිතුනා (මෙය Children Songs!! ත්‍රේඩ් හි මා කලින් පලකලා)

    නන්දා මාලිනියන් ගයන මෙ රට මගෙ රට

    Me Rata Mage Rata - Nanda Malini

    subapathum.jpg


    Mdee soyura, abage akanda, watinaa daayakathmayata suba pathum!

    me geethaya labaa dunnatath bohoma sthuthi!
     
    Status
    Not open for further replies.