Is it Ok to ask for Rep points ??????

මම එකවරක් යාලුවෙක්ගේ උදව්වක් ඉල්ලුවා.ඒත් මගෙන් උදව් ඉල්ලපුකෙනාට ඒකෙන් උදව්වක් කරන්න බැරි වුනා.
(ඊට පස්සෙ තමයි මේ ගැන විස්තර දැනගත්තෙ)
 

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මම එකවරක් යාලුවෙක්ගේ උදව්වක් ඉල්ලුවා.ඒත් මගෙන් උදව් ඉල්ලපුකෙනාට ඒකෙන් උදව්වක් කරන්න බැරි වුනා.
    (ඊට පස්සෙ තමයි මේ ගැන විස්තර දැනගත්තෙ)

    ඒ කිව්වෙ? :eek:
     
    ඒ කිව්වෙ? :eek:
    එක්කෙනෙක්ට දෙකක් ඕන වෙලා මගෙන් ඉල්ලුවා.ඒත් මට දෙන්න පුලුවන් එකයි.
    එයා කිව්වෙ මගේ තව එකක් වැඩි වුනානම් එයාට දෙකක් දෙන්න පුලුවන් කියලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රතිංඥාද?:P
    එච්චර දෙන්න බැහැ, ඔන්න 5ක් නම් දුන්න :P:rofl:


    එක නෙවෙයි අයියලා
    අපි සද්ද දාගෙන එළකිරි එක හොල්ලගෙන හිටියත්
    හැමදාමත් හැමෝටමත් උදව් කරගෙතින්න නිහඬ චරිත ඉන්නවා.
    මට මේ වෙලාවෙ 2ක් මතක් වෙනවා. ඒ දෙන්නට පුලු පුලුවන් වෙලාවට rep දෙන්න. මොකද මේ හිටිය වගේම ඉස්සරහටත් ඒ ගොල්ලන් උදව් කරගෙන ඉන්න බව මන් හොඳටම දන්න නිසා:)


    Malinga rep him
    Shiwantha Rep him