my 1st poem (guys need comments)

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Machan aagamey patthen balanakota mata kohethma ekaga wenna baha kollo,hethuwa mama aagama wishwaasa karana kenek ithin eey patthen samahara dewal thiyenawa mama thurum gatthu uba therum nogatthu...

eetthh

Kawiyek widhihata mama mey kawiyath uthsaahayath hugaak agayanwa.habai mey kawiyen nawathwanna epa api balan innawa ubey hugaak kawi kiyawanna keep posting kyaawwa...:)

+rep!
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    lassanayi :) Keep writing !
    thanks bro

    ow machan api ae gena wenama discuss karanna ona!
    comment eka thanks machan:)
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    harima watina paniwidayak samajayata diga arala. " le kiri aithiya wasu patiyanne, dam sakwala gala wadi bidenne..., ee kiri udhuraa biwu minisunne sith wala ei kala guna nodenenne..." oya sinduwa matak una mata meka kiyawaddi.... palmu nirmanaya sarathakai sahodarayaa... digata nirmana karanna shakthiya haa dhiriya labenna kiyala suba pathanawa
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    harima watina paniwidayak samajayata diga arala. " le kiri aithiya wasu patiyanne, dam sakwala gala wadi bidenne..., ee kiri udhuraa biwu minisunne sith wala ei kala guna nodenenne..." oya sinduwa matak una mata meka kiyawaddi.... palmu nirmanaya sarathakai sahodarayaa... digata nirmana karanna shakthiya haa dhiriya labenna kiyala suba pathanawa

    sthuthi yaaluwa:)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Hah ha Some lokka Suba nekathin Niyama topic ekakata enter wela wede patan gattata menna magenuth suba pathum...

    Elamakiri machan,Kawi esa me wage deyak gena yomu karapu eka pankadui...
    digatama liweema obata barai..
    Ata hita apen...
    jayen jaya :):):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබේ පලමු නිර්මානයෙන්ම ඔබ අත්පොත් තබා ඇත්තේ සමාජයට යහපත් නිමිත්තක් ඉදිරිපත් කරමින්.. ඒ ගැන පලමුව ඔබට මගේ ආචාරය..

    නිර්මානය තුල ඇති අන්තර්ගතය ගෙන සලකා බලද්දී එය ඉතා අනුවේදනීයයි..

    පද පේලි පරිස්සමින් යුතුව සකසාගෙන එහි මුඛ්‍යාර්ථය අපේ සිත්වල පතුලටම කිඳා බස්වා නිර්මානයේ අන්තර්ගතය ගැන වැඩිදුර හිතන්නට අපට නිරායාසයෙන් සාර්ථක බලපෑමක් කර තිබෙනවා...

    සෝමදාස මල්ලියා ඔබ තුල ඇති සැඟවුනු කුසලතාවය හා සද්ජනයාගේ යහපත් පැවැත්ම කෙරෙහී ඇති දැඩි කැපවීම මෙයින් ඉස්මතු කොට තිබෙනවා..ඔබ ඇතුලත සිටින කෙනා ඔබ එලියට අරන් ඇවිත් තියෙනවා..මට අවංකවම ඔබ ගැන හරි සතුටුයි....

    දිගටම ලියන්න..ඔබට ජය....
     
    Last edited:

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    දුක හිතෙන කථාවක්. සංවේදි නිර්මාණයක් . ඒ ඉන්නෙත් අසරණ අම්මා කෙනෙක්. සමාජයේ අවධානය යොමු විය යුතු පැත්තක් මේක.

    අපේ සෝමදාස මිත්‍රයාත් කවියෙක් වෙලානෙ. මගේ සුබ පැතුම් දිගටම නිර්මාණ කරන්න
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හුගාක් සංවේදි නිර්මාණයක්.
    :)උත්සාහය සර්ථකයි. දිගටම ලියන්න
    thanks dil:)

    Hah ha Some lokka Suba nekathin Niyama topic ekakata enter wela wede patan gattata menna magenuth suba pathum...

    Elamakiri machan,Kawi esa me wage deyak gena yomu karapu eka pankadui...
    digatama liweema obata barai..
    Ata hita apen...
    jayen jaya :):):)
    thanks bro:)

    ඔබේ පලමු නිර්මානයෙන්ම ඔබ අත්පොත් තබා ඇත්තේ සමාජයට යහපත් නිමිත්තක් ඉදිරිපත් කරමින්.. ඒ ගැන පලමුව ඔබට මගේ ආචාරය..

    නිර්මානය තුල ඇති අන්තර්ගතය ගෙන සලකා බලද්දී එය ඉතා අනුවේදනීයයි..

    පද පේලි පරිස්සමින් යුතුව සකසාගෙන එහි මුඛ්‍යාර්ථය අපේ සිත්වල පතුලටම කිඳා බස්වා නිර්මානයේ අන්තර්ගතය ගැන වැඩිදුර හිතන්නට අපට නිරායාසයෙන් සාර්ථක බලපෑමක් කර තිබෙනවා...

    සෝමදාස මල්ලියා ඔබ තුල ඇති සැඟවුනු කුසලතාවය හා සද්ජනයාගේ යහපත් පැවැත්ම කෙරෙහී ඇති දැඩි කැපවීම මෙයින් ඉස්මතු කොට තිබෙනවා..ඔබ ඇතුලත සිටින කෙනා ඔබ එලියට අරන් ඇවිත් තියෙනවා..මට අවංකවම ඔබ ගැන හරි සතුටුයි....

    දිගටම ලියන්න..ඔබට ජය....
    bohoma sththuthi ron ayya:)

    දුක හිතෙන කථාවක්. සංවේදි නිර්මාණයක් . ඒ ඉන්නෙත් අසරණ අම්මා කෙනෙක්. සමාජයේ අවධානය යොමු විය යුතු පැත්තක් මේක.

    අපේ සෝමදාස මිත්‍රයාත් කවියෙක් වෙලානෙ. මගේ සුබ පැතුම් දිගටම නිර්මාණ කරන්න
    thanks yaaluwa:)