SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමිවී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
    මැවූ සුන්දර සිහින මතකය මිසක්


    අනුවේදණීය ගීතයක්
    දීපිකාගේ අනුවේදණීය හඬින්


    http://www.mediafire.com/?gyajzndzm5j​
    මේ ගීතය මම ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මහ ගෙදර සියළුදෙනාටම සුභ උදෑසනක් , සහ ප්‍රීතිමත් දවසක් වේවා.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
    ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන් ගායකයන් ලෙස කරලියට ගෙන ඒමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි.
    මමත් මේ ගීතය ලබා ගත්තේ වෙනත් වෙබ් අඩවියකින්. ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.


    මම මේ ගීතය ගත්තා. ඔබටත් ස්තූතියි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Mage 1st Upload eka Mahagedarata :)

    MUTHU KANDULIN - CHANDRASENA HETTIARACHCHI

    http://www.sendspace.com/file/eg6nct


    ඉතාමත් හොඳයි..ඔය තියෙන්නේ මල්ලිය අත් පොත් තියල අපිත් එක්ක එකට ඉන්න..අගනා ආරම්භයක්...

    දිගටම එන්න..අපිත් එක්ක රැඳෙන්න...ඔබට ජය තරින්ද මල්ලියා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබට බොහොම පින් මෙම පුවත්පත් තොරතුරු අප සමඟ බෙදා ගත්තාට.
    සේකර තම ගමේ මිනිසුන් අතර අගැයීමට ලක් නොවීම පුදුම විය යුතු කරුණක් නොවේ. ශුද්ධවූ බයිබලයේද කියා තිබෙනවා ශාස්තෲන් වහන්සේලා සිය උපන් බිමෙහි අගැයීමක් නොලබන බව.
    සේකර සහ ඔහුගේ පියා අතර "බං බොලං" කතාව කොයිතරම් සෙනෙහෙවන්තද? ගමේ සුවඳ අපගේ නැහැයට දැනෙන තරම් !

    ඒකනේ සහෝදරී අපි හරිම අවාසනාවන්තයෝ මේ පිරිපුන් මිනිසුන් අපි අතරින් අකාලයේ වෙන්විම ගැන හිතනකොට..

    බොහොම ස්තුතියි සටහන කියෙව්වට........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    KATTIYAMA HONDIN NEDA
    MATA DEN ENNA WENNE NEHE

    අපි හොඳින්..කොහොමද මල්ලියට? ඔයත් හොඳින් කියල හිතනවා..

    මොකද එන්න වෙන්නේ නෑ කිව්වේ..අධ්‍යාපන කටයුතුවල වැඩ අධික කමක්ද නැත්නම් වෙන හේතුවක්ද??

    අපිට කරන්න පුලුවන් දෙයක් නම් මට pm එකකින් දන්වන්නකෝ..

    මල්ලියට ජය....
     

    ppsaman

    Member
    Dec 17, 2007
    111
    0
    0
    ME SASARA DANAWWE
    සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ



    රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්:)

    mama me sinduwa dl kala. thank you:):):) digukal wajabewaaaaa....:dull::dull::dull:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ කැදැල්ලට අළුත් කුරුළු කිරිල්ලියො ගොඩක් ඇවිල්ලා, පුදුම ප්‍රබෝදයක් දැනෙන්නෙ.හරිම සතුටුයි.​



    :):):):):):):):):):):):):):):):):):):):)


    මටත් හරි සතුටුයි...

    නව කම්හල්..නව පාසැල්..නව ගොඩනැගිලි මේවා අලුතින් හැදෙන්න හැදෙන්න තමයි රටක සංවර්ධනය ගොඩ නැගෙන්නේ..

    අළුතින් නොහිතනා හා නොනැඟෙනා ජාතියක පිබිදීමක් නෑ..

    ඒ වගේ අපේ මේ කැදැල්ලට අලුතින් එක්වුනු තරුන කුරුල්ලෝ හා කිරිල්ලියෝත් ඒ ටික අනිවාර්යෙන්ම සිත්හී ධාරණය කර ගන්න ඕනේ..එහෙම හිතාගෙන ඕනෙ මේ අහසේ සීමා මායිම් පූළුල් කර ගන්න....

    මෙහිදී සංඛ්‍යාත්මක වර්ධනයට වඩා අප රැකිය යුත්තේ හා වඩවා ගත යුත්තේ ගුණාත්මක වර්ධනයයි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමිවී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
    මැවූ සුන්දර සිහින මතකය මිසක්


    අනුවේදණීය ගීතයක්
    දීපිකාගේ අනුවේදණීය හඬින්​


    http://www.mediafire.com/?gyajzndzm5j​


    ඉතාමත් සංවේදී ගීතයක් ඔබ අපට තිලින කරලා..බොහොම පින්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මහ ගෙදර සියළුදෙනාටම සුභ උදෑසනක් , සහ ප්‍රීතිමත් දවසක් වේවා.

    සමන්ත සොයුර ඔබටත් මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමත් සුබම සුබ උදෑසනක් පතනවා....
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සමන්ත සොයුර ඔබටත් මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමත් සුබම සුබ උදෑසනක් පතනවා....


    සොයුර , ඔබටත් සුභ දවසක් වේවා ! ! !

    මට හිතෙන හැටියට නම් ඔබට තවම 14 දින රාත්‍රී 10:30.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතාමත් හොඳයි..ඔය තියෙන්නේ මල්ලිය අත් පොත් තියල අපිත් එක්ක එකට ඉන්න..අගනා ආරම්භයක්...

    දිගටම එන්න..අපිත් එක්ක රැඳෙන්න...ඔබට ජය තරින්ද මල්ලියා....


    බොහෝම ස්තූතියි අයියේ................
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සොයුර , ඔබටත් සුභ දවසක් වේවා ! ! !

    මට හිතෙන හැටියට නම් ඔබට තවම 14 දින රාත්‍රී 10:30.

    දැන් වෙලාව 14 වෙනිදා රාත්‍රී 9.50..ඔබේ අනුමානය ගොඩාක් දුරට හරි
     
    Status
    Not open for further replies.