godak watina adahasak & nirmanayak. me kaleta hodata galapenawa.
මේ ගීතය මම ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමිවී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
අනුවේදණීය ගීතයක්
දීපිකාගේ අනුවේදණීය හඬින්
http://www.mediafire.com/?gyajzndzm5j
මම මේ ගීතය ගත්තා. ඔබටත් ස්තූතියි.මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන් ගායකයන් ලෙස කරලියට ගෙන ඒමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි.
මමත් මේ ගීතය ලබා ගත්තේ වෙනත් වෙබ් අඩවියකින්. ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.
Mage 1st Upload eka Mahagedarata
MUTHU KANDULIN - CHANDRASENA HETTIARACHCHI
http://www.sendspace.com/file/eg6nct
ඔබට බොහොම පින් මෙම පුවත්පත් තොරතුරු අප සමඟ බෙදා ගත්තාට.
සේකර තම ගමේ මිනිසුන් අතර අගැයීමට ලක් නොවීම පුදුම විය යුතු කරුණක් නොවේ. ශුද්ධවූ බයිබලයේද කියා තිබෙනවා ශාස්තෲන් වහන්සේලා සිය උපන් බිමෙහි අගැයීමක් නොලබන බව.
සේකර සහ ඔහුගේ පියා අතර "බං බොලං" කතාව කොයිතරම් සෙනෙහෙවන්තද? ගමේ සුවඳ අපගේ නැහැයට දැනෙන තරම් !
KATTIYAMA HONDIN NEDA
MATA DEN ENNA WENNE NEHE
Mage First Song Eka Widhiyata H R Jothipalayange Piya Guna Geetayak
Piyanni Ma - H R Jothopala
http://www.mediafire.com/?052nglmakzg
සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ
රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්![]()


digukal wajabewaaaaa....


අපේ කැදැල්ලට අළුත් කුරුළු කිරිල්ලියො ගොඩක් ඇවිල්ලා, පුදුම ප්රබෝදයක් දැනෙන්නෙ.හරිම සතුටුයි.
![]()
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමිවී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
අනුවේදණීය ගීතයක්
දීපිකාගේ අනුවේදණීය හඬින්
http://www.mediafire.com/?gyajzndzm5j
සින්දු බෙදාහදාගන්න සැමට බොහොම ස්තූතියි!
මහ ගෙදර සියළුදෙනාටම සුභ උදෑසනක් , සහ ප්රීතිමත් දවසක් වේවා.
සමන්ත සොයුර ඔබටත් මේ වෙලාවේ ත්රෙඩ් එකේ ඉන්න හැමෝටමත් සුබම සුබ උදෑසනක් පතනවා....
ඉතාමත් හොඳයි..ඔය තියෙන්නේ මල්ලිය අත් පොත් තියල අපිත් එක්ක එකට ඉන්න..අගනා ආරම්භයක්...
දිගටම එන්න..අපිත් එක්ක රැඳෙන්න...ඔබට ජය තරින්ද මල්ලියා....
සොයුර , ඔබටත් සුභ දවසක් වේවා ! ! !
මට හිතෙන හැටියට නම් ඔබට තවම 14 දින රාත්රී 10:30.