එයා ආචාර්ය කෙනෙක් ලු. ඒත් පශ්චාත් උපාධිය ගත්තු විශ්ව විද්යාලෙ නම කියන්න බැරි ලු. Browser එකකුත් හැදුව ලු. හැබැයි ඒක වෙන browser එකක cracked version එකක්ලු. වෙචිචි අපහාසෙට CID එකටත් පැමිණිලි කරාලු. ලඟදීම (මාස 5කට එහා ලඟදීම එකක්) ඒකෙන් ඇවිත් ඔය කට්ටියගෙන් ප්රශ්න කරයි ලු. හැබැයි මේ වෙනකල් ප්රශ්න කිරීම ගැන හා හූවක් නෑ ලු
ආචාර්ය කෙනෙක් වෙලත් විරාම ලක්ෂන යෙදීමේ දැනුම අන්තිමයි කියන එක වෙනම කතාවක්.
browser එක rip-off එකක් කියපු කට්ටියගෙ නම් තමයි ඔය දාල තියෙන්නෙ. (බලන්නකො අපේම රටේ කොල්ලෙක්ව කපන හැටි හිහිහිහී) ඒකට මලෙන් තමයි දැන් මෙයා බලන් ඉන්නෙ ඔය සයිට් වලින් එකකට හරි කෙලවෙන කල් (ඩවුන් ගියත් ඇතී ) ඉඳල ඒ කරපු වැඩේ තමන්ගෙ account එකට දාගෙන බ්ලොග් පෝස්ට් දාන්නෙ