ekrox

Member
Sep 11, 2009
577
22
0
15xamuu.png


me mona magulakda:baffled:
 

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    එයා ආචාර්ය කෙනෙක් ලු. ඒත් පශ්චාත් උපාධිය ගත්තු විශ්ව විද්‍යාලෙ නම කියන්න බැරි ලු. Browser එකකුත් හැදුව ලු. හැබැයි ඒක වෙන browser එකක cracked version එකක්ලු. වෙචිචි අපහාසෙට CID එකටත් පැමිණිලි කරාලු. ලඟදීම (මාස 5කට එහා ලඟදීම එකක්) ඒකෙන් ඇවිත් ඔය කට්ටියගෙන් ප්‍රශ්න කරයි ලු. හැබැයි මේ වෙනකල් ප්‍රශ්න කිරීම ගැන හා හූවක් නෑ ලු

    ආචාර්ය කෙනෙක් වෙලත් විරාම ලක්ෂන යෙදීමේ දැනුම අන්තිමයි කියන එක වෙනම කතාවක්.

    browser එක rip-off එකක් කියපු කට්ටියගෙ නම් තමයි ඔය දාල තියෙන්නෙ. (බලන්නකො අපේම රටේ කොල්ලෙක්ව කපන හැටි හිහිහිහී) ඒකට මලෙන් තමයි දැන් මෙයා බලන් ඉන්නෙ ඔය සයිට් වලින් එකකට හරි කෙලවෙන කල් (ඩවුන් ගියත් ඇතී ) ඉඳල ඒ කරපු වැඩේ තමන්ගෙ account එකට දාගෙන බ්ලොග් පෝස්ට් දාන්නෙ :P ඔව්වා පුස් වෙඩි.
     
    Last edited:

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    එයා ආචාර්ය කෙනෙක් ලු. ඒත් පශ්චාත් උපාධිය ගත්තු විශ්ව විද්‍යාලෙ නම කියන්න බැරි ලු. Browser එකකුත් හැදුව ලු. හැබැයි ඒක වෙන browser එකක cracked version එකක්ලු. වෙචිචි අපහාසෙට CID එකටත් පැමිණිලි කරාලු. ලඟදීම (මාස 5කට එහා ලඟදීම එකක්) ඒකෙන් ඇවිත් ඔය කට්ටියගෙන් ප්‍රශ්න කරයි ලු. හැබැයි මේ වෙනකල් ප්‍රශ්න කිරීම ගැන හා හූවක් නෑ ලු

    ආචාර්ය කෙනෙක් වෙලත් විරාම ලක්ෂන යෙදීමේ දැනුම අන්තිමයි කියන එක වෙනම කතාවක්.

    browser එක rip-off එකක් කියපු කට්ටියගෙ නම් තමයි ඔය දාල තියෙන්නෙ. (බලන්නකො අපේම රටේ කොල්ලෙක්ව කපන හැටි හිහිහිහී) ඒකට මලෙන් තමයි දැන් මෙයා බලන් ඉන්නෙ ඔය සයිට් වලින් එකකට හරි කෙලවෙන කල් (ඩවුන් ගියත් ඇතී ) ඉඳල ඒ කරපු වැඩේ තමන්ගෙ account එකට දාගෙන බ්ලොග් පෝස්ට් දාන්නෙ :P

    Moota pissu.... ignore this "Porufessor"
     

    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    Is this the guy who took the Active-X control of IE and and made a stupid browser :lol:
    P-dial ekak!
    I also can remember :P
    This had a thread in EK rite? :rolleyes:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    apo ara Maxthon browser eka copy karala wena browser ekak gahapu modaya neda.Bayawenna epa uge kata witharai.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    :lol::lol::lol::lol::lol:

    Dr Sameera de Alwis and xAurora browser eka... :rofl::P

    http://www.elakiri.com/forum/showthread.php?t=225409&page=2

    Meh ara Maxthon browser eke coding use kalla IE components ekathu kalla browser ekak hadanna gihin marmite gaagaththa p-dial eka neda? :rofl: :rofl:

    Ara mulinma kiyuwe ICTA ekkath connections thiyenawa bla bla kiyala :lol::lol:

    http://forum.maxthon.com/viewthread.php?tid=74416&page=2

    A so called DOCTOR with a PhD. Doesn't know how to type a single sentence in English properly. What else there to talk about this guy :rofl:
     
    Last edited:

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    :lol::lol: balapu gamanma therenawane manasika rogiyekge moda athal ekak kiyala..... balapanko hadagena inna site eke hati... :baffled::lol:
    owa hithanna tharam dewal newe.. chooti athal ekak eya ganne.....

    onna ohe gaththuden.. DR. kiyala dan innawa..... mona halparuwekda danne.. :lol:

    kisima wistharayak dala na miniha gena..... dala thibbanam ElaKiri eke kattiyata minihata wada athal ekak ganna thibba.... :lol: