Oya lassanata nirmaanaya karala tiyenne. palamu piyavara tiyanne nethiwa kohamada gamana aaramba karanne? Idiriyata ma yamu. Suba pathum!
onna okane ban kindy daana wa kiyanneattama meka ubeda?

thanks yaaluwaOya lassanata nirmaanaya karala tiyenne. palamu piyavara tiyanne nethiwa kohamada gamana aaramba karanne? Idiriyata ma yamu. Suba pathum!


thanks brolassanayiKeep writing !
ow machan api ae gena wenama discuss karanna ona!Machan aagamey patthen balanakota mata kohethma ekaga wenna baha kollo,hethuwa mama aagama wishwaasa karana kenek ithin eey patthen samahara dewal thiyenawa mama thurum gatthu uba therum nogatthu...
eetthh
Kawiyek widhihata mama mey kawiyath uthsaahayath hugaak agayanwa.habai mey kawiyen nawathwanna epa api balan innawa ubey hugaak kawi kiyawanna keep posting kyaawwa...
+rep!

onna okane ban kindy daana wa kiyanne
thanks yaaluwa![]()
harima watina paniwidayak samajayata diga arala. " le kiri aithiya wasu patiyanne, dam sakwala gala wadi bidenne..., ee kiri udhuraa biwu minisunne sith wala ei kala guna nodenenne..." oya sinduwa matak una mata meka kiyawaddi.... palmu nirmanaya sarathakai sahodarayaa... digata nirmana karanna shakthiya haa dhiriya labenna kiyala suba pathanawa




thanks dilහුගාක් සංවේදි නිර්මාණයක්.
උත්සාහය සර්ථකයි. දිගටම ලියන්න

thanks broHah ha Some lokka Suba nekathin Niyama topic ekakata enter wela wede patan gattata menna magenuth suba pathum...
Elamakiri machan,Kawi esa me wage deyak gena yomu karapu eka pankadui...
digatama liweema obata barai..
Ata hita apen...
jayen jaya

bohoma sththuthi ron ayyaඔබේ පලමු නිර්මානයෙන්ම ඔබ අත්පොත් තබා ඇත්තේ සමාජයට යහපත් නිමිත්තක් ඉදිරිපත් කරමින්.. ඒ ගැන පලමුව ඔබට මගේ ආචාරය..
නිර්මානය තුල ඇති අන්තර්ගතය ගෙන සලකා බලද්දී එය ඉතා අනුවේදනීයයි..
පද පේලි පරිස්සමින් යුතුව සකසාගෙන එහි මුඛ්‍යාර්ථය අපේ සිත්වල පතුලටම කිඳා බස්වා නිර්මානයේ අන්තර්ගතය ගැන වැඩිදුර හිතන්නට අපට නිරායාසයෙන් සාර්ථක බලපෑමක් කර තිබෙනවා...
සෝමදාස මල්ලියා ඔබ තුල ඇති සැඟවුනු කුසලතාවය හා සද්ජනයාගේ යහපත් පැවැත්ම කෙරෙහී ඇති දැඩි කැපවීම මෙයින් ඉස්මතු කොට තිබෙනවා..ඔබ ඇතුලත සිටින කෙනා ඔබ එලියට අරන් ඇවිත් තියෙනවා..මට අවංකවම ඔබ ගැන හරි සතුටුයි....
දිගටම ලියන්න..ඔබට ජය....

thanks yaaluwaදුක හිතෙන කථාවක්. සංවේදි නිර්මාණයක් . ඒ ඉන්නෙත් අසරණ අම්මා කෙනෙක්. සමාජයේ අවධානය යොමු විය යුතු පැත්තක් මේක.
අපේ සෝමදාස මිත්‍රයාත් කවියෙක් වෙලානෙ. මගේ සුබ පැතුම් දිගටම නිර්මාණ කරන්න

thanks machanwow nice harima dhuka hithenawa

thanks broela ela ..Bro'''![]()
