ඊයේ (ජනවාරි 15) දවසේ සිදුවූ සූර්ය-ග්රහණය ලොව විවිධ පෙදෙස් වල දිස්වූ චමත්කාර දසුන් දක්වන ඡායාරූප එකතුවක්...
Solar Eclipse (15 Jan 2010) Millennium's Longest
Last edited:
ඉතාමත් නිර්මානශීලී පද පබැඳුමක්..
හදේ ගිනි කවදා කෙලෙස කොහොම සඟවා ගන්නද?
උදාවූ අද දවසටත්..උදා නොවුනු හෙට දවසටත් අප තුල මුලු මහත් සමාජ රාමුව තුලම පොදුවේ අපට ඉතිරි වෙන එකම ප්රශ්නය...
අගනා සරල එහෙත් විශිෂ්ඨ නිර්මානයක්..තව තවත් ලියන්න...
ඔබට ජය..

nirmaanaya gae kiriima, rep valata godaak sthuthiy.hari lassanai
oya m doo newei neda
rep+
බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණ අගේ කරමින් ලබා දෙන දිරි දීමට.ඉතාමත් නිර්මානශීලී පද පබැඳුමක්..
හදේ ගිනි කවදා කෙලෙස කොහොම සඟවා ගන්නද?
උදාවූ අද දවසටත්..උදා නොවුනු හෙට දවසටත් අප තුල මුලු මහත් සමාජ රාමුව තුලම පොදුවේ අපට ඉතිරි වෙන එකම ප්රශ්නය...
අගනා සරල එහෙත් විශිෂ්ඨ නිර්මානයක්..තව තවත් ලියන්න...
ඔබට ජය..
Bohoma sthuthiy. Lassana svabaavika dasun jeevitayata kochchara balapaamak da needa...patta........wiyangaya uparimai............![]()
අපූරු නිර්මණයක්.
ඒ වගේම පින්තූර ටිකත් හොදයි
බොහෝම ස්තුතියි මල්ලියේ...ලස්සනම ලස්සන කවි සිතුවිල්ලක් අයියේ...