ග්‍රහණය - Grahanaya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
1o6h6b.jpg

ඊයේ (ජනවාරි 15) දවසේ සිදුවූ සූර්ය-ග්‍රහණය ලොව විවිධ පෙදෙස් වල දිස්වූ චමත්කාර දසුන් දක්වන ඡායාරූප එකතුවක්...​

Solar Eclipse (15 Jan 2010) Millennium's Longest
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් නිර්මානශීලී පද පබැඳුමක්..

හදේ ගිනි කවදා කෙලෙස කොහොම සඟවා ගන්නද?

උදාවූ අද දවසටත්..උදා නොවුනු හෙට දවසටත් අප තුල මුලු මහත් සමාජ රාමුව තුලම පොදුවේ අපට ඉතිරි වෙන එකම ප්‍රශ්නය...

අගනා සරල එහෙත් විශිෂ්ඨ නිර්මානයක්..තව තවත් ලියන්න...

ඔබට ජය..
 
Jul 24, 2008
1,633
33

:):):):yes::yes:
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉතාමත් නිර්මානශීලී පද පබැඳුමක්..

හදේ ගිනි කවදා කෙලෙස කොහොම සඟවා ගන්නද?

උදාවූ අද දවසටත්..උදා නොවුනු හෙට දවසටත් අප තුල මුලු මහත් සමාජ රාමුව තුලම පොදුවේ අපට ඉතිරි වෙන එකම ප්‍රශ්නය...

අගනා සරල එහෙත් විශිෂ්ඨ නිර්මානයක්..තව තවත් ලියන්න...

ඔබට ජය..
බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණ අගේ කරමින් ලබා දෙන දිරි දීමට.

ඒවගේ තවත් ලස්සන අදහස් කීපයක් එකතු කර තියෙනවා.

මං සූර්ය ග්‍රහණයට සම්බන්ධ ඡායා රූප ත්‍රේඩ් එකක ගොනුකරා. මෙ නිර්මාණය ගැන අදහස මතුවුයේ ඒවෙලාවෙ. මෙ විරල ස්වභාවිකා දසුන ලස්සන අදහස් ගොඩාක් සිහියට ගේනවා...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අදහස් දැක්වූ සොයුරු සොයුරියන් සැමදෙනාටත්, +rep ලබා දුන් සැමටත් ගොඩාක් ස්තුතියි.