SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ස්කෝලෙ යන කාලේ පොරකාලා බලපු චිත්‍රපටයක්. ඒ අතිතයට මාව සැනෙකින් අරන් ගියා අපේ සමන්ත සොයුරාට පිං සිද්ධ වෙන්න..

ගෙදර එන්නේ ගිටාරයක් හොයාගෙන රෝයි වගේ උඩට බම්ප් එක තියලා වටේට කැරකි කැරකි සිංදුව කියන්න හිතේ ඇඳගෙන....

මං හිතන්නේ මේකත් සිරිල්.පී.අබේරත්නගේ චිත්‍රපටයක්..මොකද එයාට පිස්සුවක් තිබුනනේ ඔක්කොම එයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල නම මුලට "S" අකුර යොදාගන්න..

අපේ අමරණිය ජෝතිගේ පලමු ගායනය "සිරියමේ සාරා" එයාගේ" සුරතලී" චිත්‍රපටයේ අඩංගු ගීයක්නේ..

ජෝතිගේ පළමු චිත්‍රපටි ගීතය තමයි "සිරියාමෙ සාරා", නමුත් ඔහු ගැයූ මුල්ම ගීතය එය නොවෙයි. ජෝතිගේ මුල්ම ගීතය,කලාශූරී ස්ටැන්ලි ඕමාර් රවනා කර සංගීතවත් කල " මගේ රන් රාජිනී සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා, නොපෙනේ මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුලැලි දහරා"
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුභ උදෑසනක් සහ සියලු පැතුම් ඉටුවෙන ප්‍රීතිමත් දවසක් වේවා.

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    KONTHA NONAGE KONDE

    DEEPIKA PRIYADARSHANI

    " මැණිකේ ඔබේ සිනාවේ..."​

    සමිතා මුදුන්කොටුව සමගින් එරල් ප්‍රනාන්දු

    KAAGE NETHAKATA GEE LIYANNADA
    DEEPIKA PRIYADARSHANI

    මම මේ ගීත ගත්තා. කුමාර මල්ලී ඔබට පින්.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජෝතිගේ පළමු චිත්‍රපටි ගීතය තමයි "සිරියාමෙ සාරා", නමුත් ඔහු ගැයූ මුල්ම ගීතය එය නොවෙයි. ජෝතිගේ මුල්ම ගීතය,කලාශූරී ස්ටැන්ලි ඕමාර් රවනා කර සංගීතවත් කල " මගේ රන් රාජිනී සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා, නොපෙනේ මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුලැලි දහරා"

    ඔබ හරි..නිවැරැදි කිරීමට ස්තුතියි....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක් සහ සියලු පැතුම් ඉටුවෙන ප්‍රීතිමත් දවසක් වේවා.

    සුබම සුබ උදෑසනක් ඔබට සමන්ත සොයුර හා අනෙකුත් සියලු දෙනාටමත්.......
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    රොන් සහෝදරයත් මේ ඉන්නෙ. ඔබට සුභ රාත්‍රියක් වේවා.

    මෙහෙට නම් අධික සීතලක් තියෙන්නෙ මේ දිනවල. දැන් --19c
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුභ උදෑසනක් සහ සියලු පැතුම් ඉටුවෙන ප්‍රීතිමත් දවසක් වේවා.

    සුබම සුබ උදෑසනක් ඔබට සමන්ත සොයුර හා අනෙකුත් සියලු දෙනාටමත්.......

    සමන්ත සොයුරා, රොන් සොයුරා අතුලු මහගෙදර සියලු දෙනාට...
    සුබ උදෑසනක් වේවා!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් සහෝදරයත් මේ ඉන්නෙ. ඔබට සුභ රාත්‍රියක් වේවා.

    මෙහෙට නම් අධික සීතලක් තියෙන්නෙ මේ දිනවල. දැන් --19c

    සහෝදරයා මෙහාට දැන් -1.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමන්ත සොයුරා, රොන් සොයුරා අතුලු මහගෙදර සියලු දෙනාට...
    සුබ උදෑසනක් වේවා!

    සුබ උදෑසනක් වේවා සොයුර ඔබටත්....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඊයේ (ජනවාරි 15) දවසේ සිදුවූ සූර්ය-ග්‍රහණය ලොව විවිධ පෙදෙස් වල දිස්වූ චමත්කාර දසුන් දක්වන ඡායාරූප එකතුවක්...

    View photo collection of Solar Eclipse on Friday 15th Jan 2010:

    Solar Eclipse (15 Jan 2010) Millennium's Longest
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    තනිවෙන්න ඉඩදෙන්න - අජිත් ආරියරත්න
    Thaniwenna Idadenna - Ajith Ariyarathna

    හදවතින් සෙනෙහස පුදා - අජිත් ආරියරත්න
    Hadhawatin seneasa pudha - Ajith Ariyarathna

    සුභ උදෑසනක් සියලුදෙනාටම!
    11613483.jpg

    මම මේ ගීත කිහිපය ගත්තා බොහොම ස්තූතීයි!
     
    Status
    Not open for further replies.