SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
රොන් සොයුරා සඳහන් කර විදියට දයාරත්න රණතුංගයන් අපට ලස්සන ගීත ගනනාවක් තෑගි කර තියෙනවා. සමකෝණී ත්‍රිකෝණයකි, රූං පෙත්ත කැරෙකෙනවා, ...නුඹ සිටිනා තැන කොතැනා... (ගමේ කෙලෙවරක ඇති සුසාන භූමියක් අසල වෙසෙන ඈ ගැන ඉතා ලස්සනට කරන ගීතමය සිත්තමක් - ගීතයෙ නම මතක නෑ) තවත් ලස්සන ගීත කිහිපයක්. මං හිතනවා මෙ ගීත සුරැකේවි කාලයක් පුරා.

මොවුන්ගේ ගීත කීපයක් ලබදුන්නා noone සොයුරා:

Originally uploaded by noone, anyone downloading do not forget to say thanks to noone soyura:










දයාරත්න රණතුංගයන්ගේ මා ඉතාම ප්‍රිකරන ගීතය තමයි
"මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා"
ඇඟ කිලිපොලා යන ශෘංගාරයක් ඉතා දක්ෂ ලෙස ව්‍යාංගයෙන් කියන ගීතයක්.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

රොන් සොයුරා සඳහන් කර විදියට දයාරත්න රණතුංගයන් අපට ලස්සන ගීත ගනනාවක් තෑගි කර තියෙනවා. සමකෝණී ත්‍රිකෝණයකි, රූං පෙත්ත කැරෙකෙනවා, ...නුඹ සිටිනා තැන කොතැනා... (ගමේ කෙලෙවරක ඇති සුසාන භූමියක් අසල වෙසෙන ඈ ගැන ඉතා ලස්සනට කරන ගීතමය සිත්තමක් - ගීතයෙ නම මතක නෑ) තවත් ලස්සන ගීත කිහිපයක්. මං හිතනවා මෙ ගීත සුරැකේවි කාලයක් පුරා.

මොවුන්ගේ ගීත කීපයක් ලබදුන්නා noone සොයුරා:

Originally uploaded by noone, anyone downloading do not forget to say thanks to noone soyura:









anthima links 3 nam veda kale ne. mokak hari avulak athi. Anyway thank you so much
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ උදෑසනක් කට්ටියටම!
මෙන්න උදේ පාන්දර හොඳට අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. අබේවර්ධනගෙ සිංදු හුඟක් අයට මතක නැති නිසා දැම්මෙ




KALPANA LOWA MAL WANE
කල්පනා ලොව මල් වනේ - සිහින රජ දහනේ - ආදරේ....

Artist: Abewardhana Balasooriya


මල්ලියා බොහොම කාලෙකින්. ඉස්සර නිතර අපේ මහගෙදරට ගොඩවුනු සහෝදරයෙක්..මොකද හුඟ දවසකින් මේ පැත්ත අමතක කරල හිටියේ...

අපෙන් නොදැනුවත්වම වුන අත්වැරැදීමක්වත්ද???

මට බොහොම සතුටුයි මල්ලිගේ නැවත පැමිනීම ගැන ..ආයේ දිගටම එන්න ඕනෙ හොඳද..

මල්ලියා අද දවසේ ලස්සන ගීත ගොඩාක් අපිට පුද කරලා තියෙනවා..

ඒවා ඔක්කොටම ගොඩාක් පින් මල්ලියා ඔයාට......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දයාරත්න රණතුංගයන්ගේ මා ඉතාම ප්‍රිකරන ගීතය තමයි
"මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා"
ඇඟ කිලිපොලා යන ශෘංගාරයක් ඉතා දක්ෂ ලෙස ව්‍යාංගයෙන් කියන ගීතයක්.

මාත් අවිවාදයෙන් එකඟයි ඔබගේ කීමට..කොහෙද ඒ වගේ ගීත බිහිවෙන්න තව කල්පයක් බලා ඉන්න වෙයි...

දයාරත්න රණතුංග ගුවන් විදුලියේ සිංහල සංගීත අංශයේ ලොක්කා වෙලා හිටපු කාලේ කොච්චර නම් පර්යේෂණ ගීත ඔහු නිෂ්පාදනය කල වැඩසටහන් තුලින් බිහි වුනාද....

අනේ සිංහල සුභාවිත සංගීතයට ගිය කල.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නෙත් දෙක රන් තරු යුවල තමයි
තොල් පෙති නා දලු වලට සමයි
මගෙ හද ඔබෙ සූව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි


ගායනය: ඉන්දානි පෙරේරා

අහලා බලන්න.


ඔබත් මෙහි නවකයෙක් වශයෙන් මං ඔබව සහෝදරත්වයෙන් යුතුව පිලිගන්නවා....අපිත් එක්ක දිගටම මෙහෙම බැඳි ඉන්න..ඔබට ජය..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔව්,ඔබ කීවා හරි. මෙම ගීතය සුමුදු භාර්යා චිත්‍රපටියෙන්. රඟපෑවේ රෝයි සමඟ ජීවරාණී කුරුකුලසූරිය.

ස්කෝලෙ යන කාලේ පොරකාලා බලපු චිත්‍රපටයක්. ඒ අතිතයට මාව සැනෙකින් අරන් ගියා අපේ සමන්ත සොයුරාට පිං සිද්ධ වෙන්න..

ගෙදර එන්නේ ගිටාරයක් හොයාගෙන රෝයි වගේ උඩට බම්ප් එක තියලා වටේට කැරකි කැරකි සිංදුව කියන්න හිතේ ඇඳගෙන....

මං හිතන්නේ මේකත් සිරිල්.පී.අබේරත්නගේ චිත්‍රපටයක්..මොකද එයාට පිස්සුවක් තිබුනනේ ඔක්කොම එයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල නම මුලට "S" අකුර යොදාගන්න..

අපේ අමරණිය ජෝතිගේ පලමු ගායනය "සිරියමේ සාරා" එයාගේ" සුරතලී" චිත්‍රපටයේ අඩංගු ගීයක්නේ..

 

heshi233

Member
Jan 15, 2010
6
0
0
Mama 'Ada Hawasata Ma Hamuwanu Manavi 'sinduwa download karanna try karata eka asaarthaka wenawa.Mata 'Ada Hawasata Ma Hamuwanu Manavi ' SINDUWA '[email protected]' e-mail address ekata e-mail karanna.
 
Jul 24, 2008
1,633
33
0
Bohoma stuthi Asoka malli, jothige geetha walata. Habai boho geetha wala links galapenne nehe neda ? Link eka click keruwama enne wena geethayak. Ithin apita one karana geetha hoya ganna behe. Matath oya tika wuna MF eke UL karanakota. Poddak balanna malli.

Samawenna.. ganna bari una ekak thiyenawanam nawatha ganna..
H. R. JOTHIPALA

Links nawatha haduwa.. aith ekak hari upset wela tibunoth mey
Folder Link eken ganna..:):)

[FONT=&quot]A Mata Na Pem Kale[/FONT]
[FONT=&quot]A Tharaha Wee[/FONT]
[FONT=&quot]Adanne Eye[/FONT]
[FONT=&quot]Adara Madura Atheethe[/FONT]
[FONT=&quot]Adara Mal Pawane[/FONT]
[FONT=&quot] Adare[/FONT]
[FONT=&quot] Ai Dan Epa Wela [/FONT]
[FONT=&quot]Aido Magen[/FONT]
[FONT=&quot]Alaya Thalaya[/FONT]
[FONT=&quot] Ale Mihira Penna[/FONT]
[FONT=&quot]Alhene[/FONT]
[FONT=&quot]Amara Pem[/FONT]
[FONT=&quot] Ananda Sagare
Anangaya man
[/FONT]
[FONT=&quot] Andanne Ai[/FONT]
[FONT=&quot] Api Pare
Api Santhosen Inne
[/FONT]
[FONT=&quot]As Deka Wage[/FONT]
[FONT=&quot]Ashawe[/FONT]
[FONT=&quot]Atheetha Diviye[/FONT]
[FONT=&quot]Awa Pemwatha[/FONT]
[FONT=&quot]Balanna Ma Diha[/FONT]
[FONT=&quot] Chandana[/FONT]
[FONT=&quot] Chandra Me[/FONT]
[FONT=&quot]Dakina Dasune[/FONT]
[FONT=&quot]Deepa Sitha[/FONT]
[FONT=&quot]Durakatheneyakin[/FONT]
[FONT=&quot]Epa Enna Kiyala[/FONT]
[FONT=&quot]Gana Andakarayen[/FONT]
[FONT=&quot] Hada Sal Gase[/FONT]
[FONT=&quot] Hada Uman Thana[/FONT]
[FONT=&quot] Hamu Wewa[/FONT]
[FONT=&quot] Handawe Man[/FONT]
[FONT=&quot] Hanga Gallene[/FONT]
[FONT=&quot] Hithe Duka[/FONT]
[FONT=&quot] Hithuwata[/FONT]
[FONT=&quot] Hitinna Poddak[/FONT]
[FONT=&quot] Honda Siriyawai[/FONT]
[FONT=&quot] Jara Mara Asse[/FONT]
[FONT=&quot] Kandulal Sala[/FONT]
[FONT=&quot] Kawda Oba[/FONT]
[FONT=&quot] Kohedo Oba[/FONT]
[FONT=&quot] Kokilaya[/FONT]
[FONT=&quot] Kola Kada Kada[/FONT]
[FONT=&quot] Kothanaka Sitiyath[/FONT]
[FONT=&quot] Kurulu Game[/FONT]
[FONT=&quot] Labe Yai Sithalada[/FONT]
[FONT=&quot] Lande Lande[/FONT]
[FONT=&quot] Lassanai Balanna[/FONT]
[FONT=&quot] Ma Labu Jeewithaye[/FONT]
[FONT=&quot] Ma Langa Hinahee[/FONT]
[FONT=&quot] Ma Pathu[/FONT]
[FONT=&quot] Ma Pera Sasare[/FONT]
[FONT=&quot] Ma Prarthana[/FONT]
[FONT=&quot] Madahasa Pala[/FONT]
[FONT=&quot] Magam Puraye[/FONT]
[FONT=&quot] Mage Adareeta[/FONT]
[FONT=&quot] Mage Jeewithayama[/FONT]
[FONT=&quot] Mage Mithuro[/FONT]
[FONT=&quot] Magiya Wetha[/FONT]
[FONT=&quot] Mahada Namathi[/FONT]
[FONT=&quot]Mal Pibidena[/FONT]
[FONT=&quot] Malin Piri[/FONT]
[FONT=&quot] Mama Gannemi[/FONT]
[FONT=&quot] Me Dasa Mage
Me Duruthu Poya Da
[/FONT]
[FONT=&quot] Me Gee[/FONT]
[FONT=&quot] Mutu Maala[/FONT]
[FONT=&quot] Neela Dasa[/FONT]
[FONT=&quot] Nisasala Hadawatha[/FONT]
[FONT=&quot] Nupurudu Hangumaki[/FONT]
[FONT=&quot] Oba Dakmen[/FONT]
[FONT=&quot] Oba Langa Inna[/FONT]
[FONT=&quot] Obe Pem Wadan[/FONT]
[FONT=&quot] Onchili Chili[/FONT]
[FONT=&quot] Padmawathee[/FONT]
[FONT=&quot] Pana Wage Hitiyata[/FONT]
[FONT=&quot] Pani Wahena Katha[/FONT]
[FONT=&quot] Paya Ai Hinahenne[/FONT]
[FONT=&quot] Pemwathunta[/FONT]
[FONT=&quot] Penna Priye[/FONT]
[FONT=&quot] Pera Dinaka[/FONT]
[FONT=&quot] Pera Dinka Eda[/FONT]
[FONT=&quot] Perada Ekwee[/FONT]
[FONT=&quot] Piliganna Epa[/FONT]
[FONT=&quot] Pruthugisi[/FONT]
[FONT=&quot] Punsanda Ran Tharu[/FONT]
[FONT=&quot] Ra Heene[/FONT]
[FONT=&quot] Raan Kirilliye[/FONT]
[FONT=&quot] Raja Kirulu Palandapu[/FONT]
[FONT=&quot] Raja Wadakarayo[/FONT]
[FONT=&quot] Ran Manike[/FONT]
[FONT=&quot] Ran Thilaka[/FONT]
[FONT=&quot] Ran Wan Sina[/FONT]
[FONT=&quot] Rosa[/FONT]
[FONT=&quot] Sa Ri Ga Ma Pa[/FONT]
[FONT=&quot] Sara Sande[/FONT]
[FONT=&quot] Saradiyel[/FONT]
[FONT=&quot] Sasare Pipase[/FONT]
[FONT=&quot] Seetha Mosam[/FONT]
[FONT=&quot] Seetha Sunil Diya Dahara[/FONT]
[FONT=&quot] Sihina Ahase[/FONT]
[FONT=&quot] Sihina Loke[/FONT]
[FONT=&quot] Sihinekin Dakina[/FONT]
[FONT=&quot] Sina Wenne Ai[/FONT]
[FONT=&quot] Siriyame Sara[/FONT]
[FONT=&quot] Sobawa Hanga[/FONT]
[FONT=&quot] Sonduru Gammane[/FONT]
[FONT=&quot] Sudu Mudu Sihilathi[/FONT]
[FONT=&quot] Sugathalona[/FONT]
[FONT=&quot] Tajmahalak[/FONT]
[FONT=&quot] Thilakawi[/FONT]
[FONT=&quot] Ukule Kale[/FONT]
[FONT=&quot] Unmadiniye Menwee[/FONT]
[FONT=&quot] Upadinna Aye[/FONT]
[FONT=&quot] Wana Malata[/FONT]
[FONT=&quot] Wasanawe[/FONT]
[FONT=&quot] Wayanna Sithare[/FONT]
[FONT=&quot] Wenathaka[/FONT]
[FONT=&quot] Wes Muhunu
[/FONT]
 
Status
Not open for further replies.