Ayubovewa Maharajaneni

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    e methana Inne Sf ge kattiyane Hodai. Dan ethakota Ko me UNP eka nari tika..

    :lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Dan gedara palayuan MAHA HORANANE!!!!

    maharaja-copy.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    එතුමා ඉතා තද විනයක් තියෙන කෙනෙක් මාරපොරක් රුන්නත් සුදුයි හන්සයෙක් වගේ කියල සෙබලියන්ගේ විනය තකන එකගැන නොකීම ෂා මරු වැඩකි.

    ජේෂ්ඨ නිලධාරීන්ට බිත්තර ආප්ප වලින් දමාගසන ගමන් සෙබලියන් අතර ජංගි සිබීම ගැන ප්‍රසාදයක් ලබා ගෙන හිටි එකත්, කාටත් එක හැන්දෙන් බෙදන එක හොද වුනත් තමන්ට කොළඹින් ආහාර රැගෙන එනලෙස බල කිරීම අගය කල යුත්තක්ලෙස කීමත් හොද අදහසකි..
    විශාල හමුදාවක් හැටියට නැතිව කුඩා කණ්ඩායම් හැටියට සතුරා සමග සටන්කරන්න ගොස් කෙලවූ පසු සෙබළුන්ගේ විරෝධයෙන් එය නවතා ගුවන් හමුදාවෙන් උදව් ලබා දුන්නේ දේශපාලකයින් වීම නියම ආතල් වැඩකි.
    ගුවන් හමුදාසෙබලු මූත් එක්ක තරහ වුනත් රජය කී නිසා උදව් කිරීම සොමිය දෙගුන වෙන මාරම වැඩකි.
    කණිෂ්ඨයින්ට එතුමා ප්‍රශ්නයක් වුනේ නැහැ දඩුවම් කිරමේදී. කෙහොමත් දැම්මෙ සෙල් එකට. යුද්ධය ජයගැනීම පිලිබද රහස තියෙන්නේ එතැන බව ලිවීම මාර ලිවීමක් මචං.
    පත්තර කාර බයියන්ට බැරි වුනාට යුද ජයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන්න හඩ්ඩාගේ ගොන් කතාවලින් හරි, රජයට කහින අබේසුන්දරගේ කතාවලින් හරි හරියට තේරුම් කරවන්න සිදුවීම මාරම මාර වැඩකි.
    මූ පිලියන්දල බෝකුන්දර ගෙයක් හදල වෝටර් වර්ල්ඩ් එකක් හදන්න බෝට්ටු ඇතුළු විශාල බඩු කන්දරාවක්ගෙන ඒම සහ එහි සත්‍යය පිරිසිද දැනගන්න නම් හමුදාවේ පහළ මට්ටමේ නිලධාරීන් හා සොල්දාදුවන්ගෙන් අහන්න ඕන බව මාර වැඩක් නොවේ ද?
    රජය විදේශීය බලවේග වලට හිස නමන්නේ නැතිව දිගටම එක මතයක හිටිය එක බලපෑවේ නැත් ද කියල ප්‍රශ්න අහල ඒව නිකං ඉබේ වූනා, ඒවා පොන්සේකාගේ පාරාතිහාර්ය වගේ කියල හිතවන්න පත්තරවලට දිගටම ලියන එක අබේසුන්දර වර්ගයේ කතාවක් වීම මාරම වැඩක් මචන්.
    යුද කළේ කවුද? යුද ජයග‍්‍රහණයේ සැබෑ උරුමක්කාරයා කවුද? ඒ ප්‍රශ්නයන්ට උත්තරය පත්තර කාර බූරු රැල කියල හිතෙන තරම් ගොන් හෑලි ලියන එකා මරන්න හිතෙන එක දන්නේ යුද පෙරමුණේ සිටි භටයා වීම ආතල් වැඩකි.
    යුද්ධය ජයග‍්‍රහණය කළ ද ජනවාර්ගික ප‍්‍රශ්නය එහෙමම ඇතැයි දන්නේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවය අනිත් උන් බූරැ ජනතාවට අයත් නිසා කියාදෙන්න නම් මං වගේ පොරම පොරක් ඉන්න ඕන කියල හිතන එක මාරම වැඩක්.
    මේ වගේ තකතීරු ලිපියකින් රජයක පළමු වගකීමේ වැඩි බරක් හමුදාවට හිමිවන විට දෙවැන්නේ වැඩි බරක් හිමිවන්නේ රජයටය කියල පහදාදෙන මම මාර පොරක්මි කියල හිතන එක මාරයි.
    යුද්ධය දිනූ මුත් තවමත් සාමය දිනා ගැනීමට ඇතැයි කියවෙන විට රජයටත් ජනාධිපතිටත් හංයෙකගේ ගද ඇති චූ යනු ඇතැයි සිතා මම මටම චූන් කර ගැනීම මාර ආතල් එකක් මචන්.
    පුවත් පත් වල හා රූපවාහිනිවල වචනයෙන් කුමක් කීවත් කුමක් ලීවත් මහ පොළොවෙ ඇත්තේ කුමක් දැයි බලන දකින ජවිපෙ පාහර ජනතාව දනිති හගිති සිතීම ස්වයංවින්දනයක් කරම් චූන් එකකි.
    වටපිට බලන තකතීරු ජනතාවට පෙනෙන්නේ කුමක් ද?
    ඩෙංගු සදහා දැන්වීම් සූකර උණෙන් ආරක්ෂා වීමේ දැන්වීම් අධ්‍යාපන කටයුතු දැන්වීම් සෞඛ්‍ය දැන්වීම් පරචාරය කල පසු එවා යුද්ධයට වඩා මාරම බරපතල කාරණා ලෙස ඉස්සරහට දාල ආණ්ඩුව සියඔලා අරගෙන ආවේ නැනි ගානට ගනන් හදා කීම තමන් පිරිහී සිටින බව නොදැන සිටීමක් බව දැනගැනීම බව මාර ආතල් එකක් මචන්.
    සිසුන් සිය දිවි නසා ගැනීම ගැන විදුහල්පති යක්කුන් හා ගුරුවරුන් වගකිව යුතු වන්නේ උන් පත්කරල තියෙන්නේ රජය වන හෙයිනි. ඒක ආන්ඩුවට පැටවීම සිට නෙක අර්බුදයන් ඇති යුද්ධයෙන් පැරදී උකටලීව ඉඳින බව කියන උන් මැරීම පාපයක් ලෙස බෞද්ධ මිනීමරුවන් සිතන්නේ ඇයිද යන්න මාර වැඩක් මචන්.
    වෙනත් රට වල යුද්ධය වලදී ආහාර හිගවී මිනිසුන් බඩ ගින්නේ මැරී ගිය ලෝකයක ආණ්ඩුවට අත්‍යවශ්‍ය ආහාර ටිකවත් සාධාරණ මිලකට පමණක් නොව ආණ්ඩුව නියම කරන මිලටවත් දෙන්නට බැරිව තටමමින් සිටින බව කීම මාර හතතකි.
    උනුත් එකයි මුනුත් එකයි දඹර අමිල හොරත් එකයි
    යකෝ තොපිට අනුව විජේවීර ද බූරුවෙකි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මහ ලොකුවට නැතෙයි කියන ප්‍රජාත්‍රන්තවාදය