හිතා ගන්න පුලුවන් මානසික මට්ටම කොහොමද කියල , හරි කනගාටුයි...
HDD ela drive ekka Address bar link eka copy karalaමේ මොකක්ද බොලේ මෙ??

මුලින්ම මඩක් නැතුව මොකක් හරි දැපු එකට උඹට ස්තුතියි.
ඔව් මචං බඩු ම්ළ වැඩියි කියල මම පිළි ගන්නවා. ඒත් ඒකට විසඳුම මොකද්ද කියල ෆොන්සේකා කියන්නෙ නෑ නේද?

ඒ කියන්නෙ රනිල් චන්ද්‍රිකා රටට ආදරේ නිසාද මේව නොහද හිටියෙ? පාරවල් හදන්නෙ සදාකල් තියෙන්න නෙමේනෙ. නොහද ඉන්න එකද වැරදි කැඩෙන්න හරි හදන එකද?පාලම් හැදුවෙ ජනතාවට අදරෙට නෙමේ...... කොමිස් ගහන්න..... අනිත් එක තමා කැළනිය ගුවන් පාලමේ සමබරතාවය නැහැ කියල ජපන් සමාගමක් කියල... ඒක වහන්න කිව්වට රජයෙන් එක වහන් නැහැ කඩන් වැටිල මිනිස්සු මැරෙන කල්ම.... අනිත් පැත්තෙන් මග නැගුමට හදපු පාරවල් සේරම කැඩෙනව....... මරැ අහ්...... ඔහොම යන් මහින්ද මාමෙ.......![]()
FW: Will you vote for Mahina this time?![]()
It's time someone noticed all these...and glad that you had...coz 45% of the Sri lankans still have not realized it and live in a dream world where they say you have to show your gratitude to the leader for winning the war but what I would like to ask is...will we put all our future at stake by supporting such a president with endless corruption and bureaucracy by showing our respect... think from your mind and not from your heart...War is just one thing,but the next thing is prosperity better start thinking that at least now...war is history and we promised to never speak of it due to its bad memories there's hopeful future ahead..live in the future............well if wanna see the future not a nightmare I suggest then show your gratitude to someone who has come forward to curb corruption and put and end to it rather than supporting someone who entirely spent the last 4 years Taxing and buying half of Sri Lanka and making life miserable for the people, and never ending corruption that will rule the country if he becomes the leader for the next 8 years....I don't wanna even think of that which gives me shivers....
elakiri members previous comment



Karuna wen salakann. SF ge wate inna Pottayanta nam nowe..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
.

හමුදාපති ට පුලුවන් හිතල බලල වැඩ කරන්න.... ඒක ගැන බය වෙන්න එපා![]()
Meka wth mada nethi thread 1kda kiyala balluwa. no
Weda vs Mada
Kata wath me weda walata weda walinma answer karanna puluwanda?
Ranil , JVP hari SF ge kawruwath kisima deyak karala ne.Ekane?![]()

කොච්චර උත්සාහ කළත් ගොඩට ගන්න, මේ අය මඩටමනෙ කැමති![]()

අය්යා කියන්නෙ අපිට නොකා නොබී මහින්දට සල්ලි කදු ගහන්න උදව් කරන්න කියලද??
ඒ කියන්නෙ රනිල් චන්ද්‍රිකා රටට ආදරේ නිසාද මේව නොහද හිටියෙ? පාරවල් හදන්නෙ සදාකල් තියෙන්න නෙමේනෙ. නොහද ඉන්න එකද වැරදි කැඩෙන්න හරි හදන එකද?
කොළඹ මීගමුව පාරෙ ගිහින් තියනවද?
කොළඹ නුවර පාරෙ ගිහින් තියනවද?
ජා ඇල ඉඳන් මිනුවන්ගොඩට ගිහින් තියනවද?
හැම පාරක්ම කියල කීවෙ මේ පාරවල් අත ඇරලද?
නෑ මම එහෙම කියන්නෑ , ඔයා නොකා නොබීද අන්තර්ජාල මාසික බිල ගෙවන්නේ , මහින්ද සල්ලි කදු ගහනව කියන කාරණාව ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද? මිනිස්සුන්ට අමාරුයි , ඒවට නිසි ආර්ථික කළමනාකරනය්ක් අවශ්‍යයි , ඊට අමතරව ලංකාවේ භාණ්ඩ මිල එක්ක සෙල්ලම් කරණ කළු කඩ මුදලාලිලව මට්ටු කරන්න ඕන , රාජ්‍ය අංශය දැඩි ලෙස ශක්තිමත් කරන්න ඕන , එහෙම වැඩපිලිවෙලක් මහින්ද ලග තියෙනව , හැබැයි රනිල් ලග තියෙන්නේ බටහිරට දත නියවන ප්‍රතිපත්තිය විතරයි
Neth num kisima wedak nokara thiyana ayathana tikath wikuna gattha ranil ge ayata dennada?den uba apita kiyanne salli kapu weda dekala MR ta chande dennada![]()

අනිත් අයත් පාරවල් හැදුවා..... ඒ උනාට එක හෙන ලොකු වැඩක් වගෙ රට වටේම කියවන්න ගියෙ නැහැ... අනිත් එක තමා පාරක් හදන්නෙ අඩුම ගානෙ මාස 2ක් වත් පවතින විදිහට..... ඒ උනාට දැන් හදපු පාරවල් හදල ඉවර වෙන කොට හදන්න පටන් ගත්ත තැන කැඩිලා ඉවරයි... අය්යා හිතන් ඉන්නෙ මුලු ලOකාවටම තියෙන්නෙ ඔය පාරවල් 3-4 විතරයි කියලද??






...running away......AGAIN!!!!!!!!!












බය වෙන්න වෙනවනෙ. දැනටමත් කියන කරන වැඩ වලින්. ඊයෙ රැස්වීමකදි කියනව පොඩි කාලෙ ආසම කෑම කුරහන් තලපයි දඩ මසුයි කියල

