SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔව් ඔව් ඒක ඇත්ත. ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දිය යුතුයි. විවේකයක් ලද විටකදි මහගෙදරට ගොඩවෙලා යන්න අමතක කරන්න එපා.

    අනිවාර්යෙන්ම එනවා :):)
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේ සින්දුව අහලා බලන්න කොයි තරම් ලස්සනද කියලා.

    කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
    හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා

    ගායනය : ඇනස්ලි මාලේවන - ඉන්ද්‍රාණි පෙරේරා


    කාගෙද ගොන් වස්සා
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මේ සින්දුව අහලා බලන්න කොයි තරම් ලස්සනද කියලා.

    කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
    හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා

    ගායනය : ඇනස්ලි මාලේවන - ඉන්ද්‍රාණි පෙරේරා


    කාගෙද ගොන් වස්සා

    ඇත්තටම ලස්සන සිංදුවක්
    ස්තුතියි!
     

    nwnbs

    Member
    මෙතනට ආවෙ ටික දවසකට පස්සෙ... ආපු ගමන් සතුටක් දැනෙනව... ඒ වගේම දුකකුත්. කෝ අපේ පැරණිම යාළුවො... එයාල නිහඬ වෙලා වගේ දැනෙනව...
    හවස් වෙලා ගීත ටිකක් දෙන්න හිතන් ඉන්නව. බලමු... :)
    හැමෝටම තෙරුවන් සරණයි...!!!
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    කවුරු හරි ලඟ ශ්‍රී ලංකා ජාතික ගීතය සහ අනුවාදනය තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? මා ලඟ දැනට එකක් තිබෙනවා. නමුත් මම හොඳ තත්වයේ එකක් සොයනවා.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙතනට ආවෙ ටික දවසකට පස්සෙ... ආපු ගමන් සතුටක් දැනෙනව... ඒ වගේම දුකකුත්. කෝ අපේ පැරණිම යාළුවො... එයාල නිහඬ වෙලා වගේ දැනෙනව...
    හවස් වෙලා ගීත ටිකක් දෙන්න හිතන් ඉන්නව. බලමු... :)
    හැමෝටම තෙරුවන් සරණයි...!!!


    හිත රිදුන කෙනෙක් ටික කාලයක් නිහඩව ඉන්නවා නුවන්....ඒත් ආයෙමත් සිනා මල් මිටක් අරන් එනවා. අපි බලන් ඉමු. ඔවුන් මේ හුයට එනවාමයි...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කවුරු හරි ලඟ ශ්‍රී ලංකා ජාතික ගීතය සහ අනුවාදනය තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? මා ලඟ දැනට එකක් තිබෙනවා. නමුත් මම හොඳ තත්වයේ එකක් සොයනවා.

    මේක හොඳයිද බලන්න. :):)
     

    bmr

    Member
    Dec 10, 2007
    12
    0
    1
    :(:(:(:(:(:(:(:(:(:(
    ADA HAWASATA MAA

    SUJATHA ATHTHANAYAKA




    MENNA OYAALA HOYAPU GEETHAYA............

    kiyala wadak naha kumara oyatanam godak pin.ma song eaka mama kochchra hauwada.apiata ma songa eaka mathak karala dunna sirasa superstar eaka Shanika. aya angathya daksh gayikawakaga lakshan pannum akanwa.

    sirasa karapu hoda hoya ganimak shanika kiyanna.

    api ayata suba pathamu.

    කියලා වැඩක් නැහැ කුමාර ඔයා ලොකු පිනක් කර ගත්තේ මේ ගිතය හොයලා දිලා.සැහෙන දවසක ඉදලා මේ ගිත‍ය හෙවුවේ.ඒදා සිරස සුපර් ස්ටාර්ස් වලට ශානිකා මේ ගිතය ඉතාම ලස්සනට ගැයුවා.ඇය දක්ශ ගායිකාවක ව්මේ සුභ ලකුණු පහල වෙලා තියේනවා.
    [/QUOTE]
    :(:(:(:(:(:(


    aneeeeeeeeeeeeee ma song eka down load karanna giyahama password ekek ilanawa na
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල

    ගොඩාක්ම ස්තූතියි මිත්‍රයා.මසුරන් සින්දු ටික. දුර ඈත ජීවිතේ, ඇයි තරහෙන්, ඔබ මට තරුවකි, දෑත දෙපා ලග කියන්නේ ලක්ෂ්මන් විජේසේකර මහත්මයගේ ආසම සින්දු කීපයක්. මෙතන නැති ඔහුගේ තවත් සුපිරි ගීත කීපයක් තියෙනවා. සුපෙම් හැඟුම්, වසන්තය මලක් සේ, ඇති දේ ඇති සැටියෙන් , ..... :lol:;)

    ඔබට ජයෙන් ජය!
     
    Status
    Not open for further replies.