ඉතාමත් ආදරයෙන් ඔබව පිලිගන්නවා අපේ මේ පුංචි කවි ගෙදරට..
සුන්දර සාර්ථක නිර්මානයක්.
තව ටිකක් විතර අකුරු පේන විදිහට( පාට හා පසුබිම)යොදන්න උත්සාහ ගත්ත නම් නිර්මානයේ අන්තර්ගතයට හා එය කියවන්නාට ලොකු රුකුලක් වෙනවා නොඅනුමානය..
ඒ ගැන ඊලඟ නිර්මානයේදී සැලකිලිමත් වෙන්න..දිගටම ලියන්න..
ඔබට ජය...