දඟකාර නුඹේ පෙම් හිත...

sanhitha123

Member
Jan 18, 2010
6
1
0
දඟකාර නුඹේ පෙම් හිත...

Sajee.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අළුත් කවියක් එක්ක ek ආපු යාළුවව පිලිගන්නවා සාදරයෙන් අපේ කවි පිටුවට

    ලස්සන නිර්මාණයක් සුබ පැතුම්

    දිගටම ලියමු
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් ආදරයෙන් ඔබව පිලිගන්නවා අපේ මේ පුංචි කවි ගෙදරට..

    සුන්දර සාර්ථක නිර්මානයක්.

    තව ටිකක් විතර අකුරු පේන විදිහට( පාට හා පසුබිම)යොදන්න උත්සාහ ගත්ත නම් නිර්මානයේ අන්තර්ගතයට හා එය කියවන්නාට ලොකු රුකුලක් වෙනවා නොඅනුමානය..

    ඒ ගැන ඊලඟ නිර්මානයේදී සැලකිලිමත් වෙන්න..දිගටම ලියන්න..

    ඔබට ජය...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඉතාමත් ආදරයෙන් ඔබව පිලිගන්නවා අපේ මේ පුංචි කවි ගෙදරට..

    සුන්දර සාර්ථක නිර්මානයක්.

    ඔබට ජය...
    :):yes::yes:
    MS Paint walin karapu nisa wenna ona apahadili wela thiyenne.. hoda uthsahyak PS walin try karanna.. subapatum obata!!!