ow ow uba hoda eka
MR ekka uba hari tharahai![]()

Kaatada?
Dan puluwan nam okatath thread ekak daapan, menna SF rally ekakata gahuwa kiyala

රෙප් ඇඩඩ් 


uba kage katu kanawada kiyala hodata pahadilie
anduwe kattiyata ridila wage












lkdood inne London walanam vote karanna lankaweth nathnam MR ta negative wediyata news dana sites walin copy karala EK ekata news danne ai?,Eke aramuna mokak da?,Thawath adirajyawadi kumanthranayak da?Ehema wenne ai? I don't know why!
(Mama meka keyanne EK eke 1ka political thread ekak wath nodapu kenek hatiyata)
![]()
+uba kage katu kanawada kiyala hodata pahadilie
anduwe kattiyata ridila wage
uba kage katu kanawada kiyala hodata pahadilie
anduwe kattiyata ridila wage
ඔයා කාගෙ කෙනෙක් ද එතකොට 
anduwe kattiyata amaru welaඅම්මටසිරි
මේ අර ඉන්දියන් නළුවෙක් ගෙ ෆොටෝ එකක් තමන්ගෙ කියලා පෙන්නලා DKD නංගිව කඩේ යවපු බුවා නේද??
ඩූඩ් නම් නිව්ස් දානවා වෙන උන් කෙළින්ම කඩේ යන ත්‍රෙඩ් නෙ දාන්නෙ!![]()


ithn ubata mokooo ban....... uba mathana denne mokooooooඑළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.
මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.
http://www.elakiri.com/forum/search.php?searchid=3367685
ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
නැත්තං ඒ හැටි ද?
වෙනත් එකද්ද?
කියන්නකො ඔයාලගෙ මතේ![]()

Mama newei umba ne MR monawath ma nokarapu kenek wage ka gahanne mama me ratema inna kenek nisa umbata wada yamak dannawa!![]()
මෙයාට ඒකෙ පිංතුර ලැබිල නැද්ද දන්නෙ නෑ 
amaruwaithn ubata mokooo ban....... uba mathana denne mokoooooo![]()

ITN , Rupawahini walata karanna puluwan nam
lkdood ayya kalata kamak ne banz....hikz......











අම්මටසිරි
මේ අර ඉන්දියන් නළුවෙක් ගෙ ෆොටෝ එකක් තමන්ගෙ කියලා පෙන්නලා DKD නංගිව කඩේ යවපු බුවා නේද??
ඩූඩ් නම් නිව්ස් දානවා වෙන උන් කෙළින්ම කඩේ යන ත්‍රෙඩ් නෙ දාන්නෙ!![]()


අද මං දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හදනව දැක්ක පාරෙ යද්දි...ඒක මාරයි...මෙයාට ඒකෙ පිංතුර ලැබිල නැද්ද දන්නෙ නෑ
