lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
මේකයි බං මාත් මෙව්වා පටන් ගත්ත මුල් කාලෙ හිතුවා ඔහොම කිව්වම මුං අහයි කියලා:eek:
ඒත් තාමත් ඔය යස අගේට කැමති අයට කඩේ යන්නෙ :lol:
සෝ ඕවා වැඩිය ගන්න එපා
එළකිරි එන්නෙ පොලිටිකල් සීන් වලටමනම් විතරයි ඔව්වා ලොකු කරං කෑගහන්න තියෙන්නෙ නැත්තම් වෙන අය ඔය යස අගේට ඉන්නෙ!

මේ වගේ ෆෝරම් වල මොනා උනත් ඔව්වා රටේ බහුතර ජන මතය[කාට උනත්] වෙනසක් කරන්න තියෙන අවස්තාව සීයට බිංදුවයි දශම බිංදු ගොඩායි ගානක් (C) :nerd:
සෝ අපක්ශපාතීත්වය හොයන්න නොයා[ මැතිවරණ කොමසාරිස් ගාවවත් නැති එක:P] අපි අපේ ආතල් එක ගමු, උං උංගෙ ආතල් ගනී? :D

ඇත්ත බන් :nerd:
මම ඉස්සර මුගෙන් ඊ බුක් අරන් තියෙනව
මූ හොදට නිව්ස් දදා හිටියනෙ බං
පස්සෙ මොනව උනාද දන්නෑ
ඒත් මුගෙ වෙනස දැකල මට පුදුමහිතුන
අතුලයට ඉතින් සීල් වැදිල ඉවරයිනෙ
මුන් මෙහෙම කරද්දි...නිකං නිව්ස් ඇඩ්මින්ල වගේ හිටපු අය...
මක් වෙයිද බන්..:sorry:

උඹ හරි ඉන්න ඔන එහෙම තමයි.

කියන එක ක්රිටිකලි කිව්වනං අහවරයි නෙ බන්.

මූ දැන් හැසිරෙන්නෙ පිස්සෙක් වගේ

:no:


 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
E That wada.. Dena Ugat Kam Tiyena Ona Ekek tha..
E gena Terenawa...:P:lol:

උඹ පොඩි ළමයෙක් එක්ක කතා කරලවත් නැද්ද බන් :eek:
උන් දන්නවද දේසපාලනේ :eek:
ජෙනරාල්ට ඡන්දෙ දෙන්නෙ උන්ද
යකෝ ඔහොම හිතල නං ජෙනරාල්තුමාව දිනවන්න බෑ :n
o:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
ල්කේඩූඩ් වගේ නිව්ස් ආටිස්ට් ල ලෙස්සන්න දන්නව
බලන්න තව ටිකකින් නොකියම ගිහින් ඉදිවි

:eek:
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    එළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
    එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
    මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.

    මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.
    http://www.elakiri.com/forum/search.php?searchid=3367685

    ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
    නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
    නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
    නැත්තං ඒ හැටි ද?
    වෙනත් එකද්ද?

    කියන්නකො ඔයාලගෙ මතේ :)

    LTTE කාරයෙක් බං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    LTTE කාරයෙක් බං

    2itof3p.jpg