ජනතා විමුක්ති පෙරමුණ සපෝට් කරපු හැම පක්ෂෙම ඒ අය බලාපොරොත්තු වුන පොරොන්දු කැඩුවයි කියන්නෙ. දැන් ඉන්න පැත්තෙ ඒ පක්ෂ නෑලු. ඉන්නෙ ඒ අය ගෙ පොරොන්දු නෙවෙයි ඇට සහ කටු කඩපු අයලු. ඒ නිසා අවුලක් නෑලු. 
රනිල් කියනවලු මමත් වෙනස් සෝමවංශත් වෙනසං වෙලා කියල. ඒ කියන්නෙ ඉස්සර නරකයි කියන එකලුද.
මහින්ද කියනවලු යුද්ධෙ ඉවරයි දැන් ඉතිං රට හදමු කියල. ඒ කියන්නෙ ඒ කාලෙ නිදි ද. නින්දෙන්..හීනෙන් යුද්ධ කරල. හීනෙන් කැනඩානු නියෝජිතයින්ගෙ බලපෑම් වලට එරෙහි වෙලා. එංගලන්ත නියොජිතයට වීස දීල නැ හීනෙන්. මාස 7ට උතුර නැගෙන හිර සංවර්ධනය කරලත් නෑ.
මහින්ද නං නිදි කුම්බරයෙක්
සරත් පොන්සේක මැතිතුමා දූෂණයට එරෙහිව නැගී සිටිනවලු දැන්. ඒ කියන්නෙ ඒ කාලෙ එයා නං දූෂණය දැක දැක නිදියගෙන ඉදල. යුද්ධෙ වෙනුවෙන් තමයි. නැත්තං යුද්ධෙ කරන්නෙ කවුද. ඒත් බලතල අඩු තනතුරක් දීමත්, සභාව මැද අපහසුතාවයට පත්වීමත්, ගෙදරින් පැන්නීමෙනුත් පස්සෙයි දූෂණය ගැන මතක් වෙලා අවදිවුනේ. ඔය බලතල දුන්නනං ජෙනරාල් තුමා වගේ ජනපති අපේක්ෂකයකෙක් කෝ අපිට..!
අපි ට ජෙනරාල්ව නැගිට්ටවල දුන්න උන්ට වැන්දත් මදි.
මොකෝ, දැන් මුලු සබ්බ සනුහරේම හිරේ යවන්න වෙනව. හැම ආයතනයකම. ටැපික් පොලිස් කාරයෙක් පවා. අල්ලස දූෂණය හැම තැනම. මොකද රජතුමා විතරක් හිරේ දාල බෑනෙ.
එතකොට ඉතිරි වෙන කෙනාටයි 10 000 පඩි වැඩි කිරීම.
උඹල හිතන්නෙ කවුරු ඉතිරි වෙයි කියලද?
හොර මන්තිරී...