lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
ජනතා විමුක්ති පෙරමුණ සපෝට් කරපු හැම පක්ෂෙම ඒ අය බලාපොරොත්තු වුන පොරොන්දු කැඩුවයි කියන්නෙ. දැන් ඉන්න පැත්තෙ ඒ පක්ෂ නෑලු. ඉන්නෙ ඒ අය ගෙ පොරොන්දු නෙවෙයි ඇට සහ කටු කඩපු අයලු. ඒ නිසා අවුලක් නෑලු. :)

රනිල් කියනවලු මමත් වෙනස් සෝමවංශත් වෙනසං වෙලා කියල. ඒ කියන්නෙ ඉස්සර නරකයි කියන එකලුද.

මහින්ද කියනවලු යුද්ධෙ ඉවරයි දැන් ඉතිං රට හදමු කියල. ඒ කියන්නෙ ඒ කාලෙ නිදි ද. නින්දෙන්..හීනෙන් යුද්ධ කරල. හීනෙන් කැනඩානු නියෝජිතයින්ගෙ බලපෑම් වලට එරෙහි වෙලා. එංගලන්ත නියොජිතයට වීස දීල නැ හීනෙන්. මාස 7ට උතුර නැගෙන හිර සංවර්ධනය කරලත් නෑ.
මහින්ද නං නිදි කුම්බරයෙක්

සරත් පොන්සේක මැතිතුමා දූෂණයට එ‍රෙහිව නැගී සිටිනවලු දැන්. ඒ කියන්නෙ ඒ කාලෙ එයා නං දූෂණය දැක දැක නිදියගෙන ඉදල. යුද්ධෙ වෙනුවෙන් තමයි. නැත්තං යුද්ධෙ කරන්නෙ කවුද. ඒත් බලතල අඩු තනතුරක් දීමත්, සභාව මැද අපහසුතාවයට පත්වීමත්, ගෙදරින් පැන්නීමෙනුත් පස්සෙයි දූෂණය ගැන මතක් වෙලා අවදිවුනේ. ඔය බලතල දුන්නනං ජෙනරාල් තුමා වගේ ජනපති අපේක්ෂකයකෙක් කෝ අපිට..!

අපි ට ජෙනරාල්ව නැගිට්ටවල දුන්න උන්ට වැන්දත් මදි.

මොකෝ, දැන් මුලු සබ්බ සනුහරේම හිරේ යවන්න වෙනව. හැම ආයතනයකම. ටැපික් පොලිස් කාරයෙක් පවා. අල්ලස දූෂණය හැම තැනම. මොකද රජතුමා විතරක් හිරේ දාල බෑනෙ.

එතකොට ඉතිරි වෙන කෙනාටයි 10 000 පඩි වැඩි කිරීම.

උඹල හිතන්නෙ කවුරු ඉතිරි වෙයි කියලද?

හොර මන්තිරී...:lol:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Pabba ta nam dan ithin sorry.com thamay! :lol:

ඉතිරි වෙලා තියෙයිද සොරි වෙන්න තව මොනා හරි :lol:
ලගදිම පබාගෙ බබා විකට ඇදුම් තරගෙකට ආමි කිට් එකක් ඇන්දොත්
ඊ ලග කොම්පැනි එක ලෝ - කෝප් මචං
:lol:
 
  • Like
Reactions: Mal Aiyya

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
ඉතිරි වෙලා තියෙයිද සොරි වෙන්න තව මොනා හරි :lol:
ලගදිම පබාගෙ බබා විකට ඇදුම් තරගෙකට ආමි කිට් එකක් ඇන්දොත්
ඊ ලග කොම්පැනි එක ලෝ - කෝප් මචං
:lol:

:lol: :lol: :lol:

Buhahahahahahahahahahaha!

Dawase kathawa..

Onna watina wadakta ++Rep kara
 
Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
ජනතා විමුක්ති පෙරමුණ සපෝට් කරපු හැම පක්ෂෙම ඒ අය බලාපොරොත්තු වුන පොරොන්දු කැඩුවයි කියන්නෙ. දැන් ඉන්න පැත්තෙ ඒ පක්ෂ නෑලු. ඉන්නෙ ඒ අය ගෙ පොරොන්දු නෙවෙයි ඇට සහ කටු කඩපු අයලු. ඒ නිසා අවුලක් නෑලු. :)

රනිල් කියනවලු මමත් වෙනස් සෝමවංශත් වෙනසං වෙලා කියල. ඒ කියන්නෙ ඉස්සර නරකයි කියන එකලුද.

මහින්ද කියනවලු යුද්ධෙ ඉවරයි දැන් ඉතිං රට හදමු කියල. ඒ කියන්නෙ ඒ කාලෙ නිදි ද. නින්දෙන්..හීනෙන් යුද්ධ කරල. හීනෙන් කැනඩානු නියෝජිතයින්ගෙ බලපෑම් වලට එරෙහි වෙලා. එංගලන්ත නියොජිතයට වීස දීල නැ හීනෙන්. මාස 7ට උතුර නැගෙන හිර සංවර්ධනය කරලත් නෑ.
මහින්ද නං නිදි කුම්බරයෙක්

සරත් පොන්සේක මැතිතුමා දූෂණයට එ‍රෙහිව නැගී සිටිනවලු දැන්. ඒ කියන්නෙ ඒ කාලෙ එයා නං දූෂණය දැක දැක නිදියගෙන ඉදල. යුද්ධෙ වෙනුවෙන් තමයි. නැත්තං යුද්ධෙ කරන්නෙ කවුද. ඒත් බලතල අඩු තනතුරක් දීමත්, සභාව මැද අපහසුතාවයට පත්වීමත්, ගෙදරින් පැන්නීමෙනුත් පස්සෙයි දූෂණය ගැන මතක් වෙලා අවදිවුනේ. ඔය බලතල දුන්නනං ජෙනරාල් තුමා වගේ ජනපති අපේක්ෂකයකෙක් කෝ අපිට..!

අපි ට ජෙනරාල්ව නැගිට්ටවල දුන්න උන්ට වැන්දත් මදි.

මොකෝ, දැන් මුලු සබ්බ සනුහරේම හිරේ යවන්න වෙනව. හැම ආයතනයකම. ටැපික් පොලිස් කාරයෙක් පවා. අල්ලස දූෂණය හැම තැනම. මොකද රජතුමා විතරක් හිරේ දාල බෑනෙ.

එතකොට ඉතිරි වෙන කෙනාටයි 10 000 පඩි වැඩි කිරීම.

උඹල හිතන්නෙ කවුරු ඉතිරි වෙයි කියලද?

හොර මන්තිරී...:lol:

ITN pacha saranay..
 
slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    2itof3p.jpg

    ඔව් මචං......අපි දන්නේ ටිකයි.UK/Canada...තව රටවල් වල ඉන්න දෙමල LTTE ක්‍රියාකාරින් අරමුදල් රැස් කරන්නේ සරත් දිනවිමටයි.අපි අපි මරා ගත්තත් ඇයි අපේ රට LTTE එකට අයේ පාවල දෙන්නේ......
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    අම්මියට සිරි
    සිරාද බන්
    :shocked:

    ඔව් මචං......අපි දන්නේ ටිකයි.UK/Canada...තව රටවල් වල ඉන්න දෙමල LTTE ක්‍රියාකාරින් අරමුදල් රැස් කරන්නේ සරත් දිනවිමටයි.අපි අපි මරා ගත්තත් ඇයි අපේ රට LTTE එකට අයේ පාවල දෙන්නේ......
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ඔව් මචං......අපි දන්නේ ටිකයි.UK/Canada...තව රටවල් වල ඉන්න දෙමල LTTE ක්‍රියාකාරින් අරමුදල් රැස් කරන්නේ සරත් දිනවිමටයි.අපි අපි මරා ගත්තත් ඇයි අපේ රට LTTE එකට අයේ පාවල දෙන්නේ......

    සරත් දිනවීමෙන් ඒ අයට ඇති වාසිය මොකද්ද :shocked:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    හැමදාම උන් අරමුදල් රස්කරා
    එල්ටීටීඊය උන්ව රවැට්ටුවා

    රට වෙනුවෙන් සටන් කරපු එස් එෆ්
    රට පාවා දෙයි කියලා මන් හිතන්නෑ

    මහින්දත් රට පාවා දෙයි කියලා මන් හිතන්නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මචං......අපි දන්නේ ටිකයි.UK/Canada...තව රටවල් වල ඉන්න දෙමල LTTE ක්‍රියාකාරින් අරමුදල් රැස් කරන්නේ සරත් දිනවිමටයි.අපි අපි මරා ගත්තත් ඇයි අපේ රට LTTE එකට අයේ පාවල දෙන්නේ......

    Ekanam aththa thamai SF korapu waden ape rate minissu depaththata bedila mara gannawa mewa Ranil ge wada manz ta illala dinanna bari nisa kulappu karala wena kenek damma!,Lankawe Flag eka dagena LK kallata **** dagena mona karanawada keyana eka thama prashne!:)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    බයවෙන්නෙපා බන්
    මහින්ද දිනුවත් සරත් දිනුවත් රට පාවා දෙන්නෑ
    අපි බලන්න ඕනි රට දියුනු කරන්න පුලුවන් කාටද කියලා

    කැනඩා සල්ලි අපේ රටට ආවම මොකද වෙන්නේ
    උන් මේ පාරත් අහුවෙනවා
    ගිය පාර චන්දෙ නොදී අනාගත්තා
    මේ පාර චන්දෙ දීලත් අනාගන්නවා
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    හැමදාම උන් අරමුදල් රස්කරා
    එල්ටීටීඊය උන්ව රවැට්ටුවා

    රට වෙනුවෙන් සටන් කරපු එස් එෆ්
    රට පාවා දෙයි කියලා මන් හිතන්නෑ

    මහින්දත් රට පාවා දෙයි කියලා මන් හිතන්නෑ

    ඔව් දෙන්නම රට බේරගත්තනෙ කොටින්ගෙන් :)
    ඒත් මේ දෙන්න භේද උනේ ඇයි...ඒකෙන් වාසි කාටද :nerd:
    කතා කරමු :)