[FONT="]උපන් දිනයට වඩා දැන් අපට සමීප [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]නෙ. ඒක ඒ විදියටම වෙන්න සුද්දා වගබලා ගත්තා. සුද්දගෙ නාස් ලණුව දාගත්ත අපේ කළු සුද්දො ඒ දේවල් ඒ විදියටම පරපුරෙන් පරපුරට දායාද කරන්නත් වගබලා ගත්ත. නාස් ලණුව දාගත්තට පස්සෙ ඉතින් කොහෙද ගැලවීමක්....
අද අපේ වෑයම අපිව හූරගෙන කාල[/FONT],[FONT="] රටක්[/FONT],[FONT="] ජාතියක් වශයෙන් අපිව[/FONT] [FONT="]වලපල්ලට ඇදලා දාපු ඒ අයට දෙස් දෙවොල් තියන එක නම් නෙවේ.
නමුත් අපි අර මුලින් කතා කරපු [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ ජනතාව කෙසේ පිළිගත යුතුද[/FONT], [FONT="]ගලපාගත යුතුද කියන දේ ගැන කෙටි කතිකාවතක නියැලෙන්න.
[/FONT][FONT="]අපි හැමෝටම උප්පැන්න සහතිකයක් තියෙනවනෙ. ඒකෙ උපන් දිනයකුත් තියෙනවනෙ. ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් උපන් දිනයක් තියෙද කියල බයනැතුව[/FONT], [FONT="]නොපැකිලිව කියයි "ඔව් තියෙනව" කියල. ඕන නම් දිනය කියල වෙලාවත් කියයි. අහවල් අවුරුද්දෙ[/FONT], [FONT="]අහවල් මාසෙ[/FONT], [FONT="]අහවල් දවසෙ[/FONT], [FONT="]අහවල් වෙලාවෙ කියල. එතකොට ඒ අහං ඉන්න කෙනා කිව්වොත් "නැහැ ඕක වැරදියි" කියලා.....[/FONT]? [FONT="]තුන්දොර සංවර කරපු නැති[/FONT], [FONT="]අඩුගානෙ උත්සහයක්වත් දරන්නේ නැති කෙනෙකුට නම් ඕනතරම් දේවල් කියවෙන්න පුළුවනි[/FONT][FONT="] අර පුද්ගලයා දොඩන අපභ්‍රංසය ගැන. සාමාන්‍ය සමාජයීය කෝණයකින් බැලුවොත් ඒක අපභ්රංසයක් තමයි[/FONT]. [FONT="]නමුත් ඒ පුද්ගලයා නිවැරදියි.
අපි කවුරුවත් දන්නේ නෑ අපි ඉපදුන දවස. කොටින්ම අපිව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මා තාත්තවත් දන්නෙ නැහැ. ඒ දේ දන්නෙ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණම යි.
[/FONT] [FONT="]
අපි හැමෝම පොදුවේ දන්න [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]තමයි මව් කුසෙන් එළියට එන එක. නමුත් මේ සියළු ලෝක පරිපූර්ණව අවබෝධ කරපු ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]ට ලබා දුන්නේ තරමක් වෙනස් විග්‍රහයක්. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අකාරයෙන්ම දුටු නිසා.[/FONT] [FONT="]මේ ලෝකයේ යම් සත්‍යයක් වේද[/FONT], [FONT="]ඒ පරම සත්‍යය[/FONT] [FONT="]උතුම් සම්බුදු නුවණින් අවබෝධ කළ නිසා.[/FONT]
'[FONT="]ඉපදීම කියන්නේ මව් කුසක හටගත් කළලය සමඟ විඤ්ඤාණයේ එකතු වීම[/FONT]'
[FONT="]තමුන්ගේ [/FONT]'[FONT="]උපන් දිනය[/FONT]' [FONT="]දන්න කෙනෙක් දැන් අත උස්සන්න බලන්න....[/FONT]
[FONT="]ඒ විඤ්ඤාණය කළලය හා සම්බන්ධ වුන මොහොතෙ ඉඳල තමයි අපේ වර්ධන ක්‍රියාවලිය පටන් ගත්තෙ. අපිව ජරාවට පත්වීම පටන් ගත්තෙ. අපිට මරණයක් උරුම වුනේ. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නේ [/FONT]'[FONT="]ගබ්සාව[/FONT]' [FONT="]අයිති වෙන්නේ [/FONT]'[FONT="]ප්‍රාණඝාත[/FONT]' [FONT="]අකුසලයට කියලා. මේ හිරු-සඳු දැක්කේ නැති වුනාට ඒ මව්කුස ඇතුලෙ ඉන්නෙත් මනසක් සහිත[/FONT], [FONT="]හැඟීම් දැනීම තියෙන[/FONT] [FONT="]සම්පූර්ණ සත්වයෙක්. ඉපදුන දා ඉඳල මව් කුස ඇතුළෙ අනන්ත දුක් විඳින සත්වයා ඒකෙන් මිදිලා ඉතිරි දුක් කඳරාව විඳින්න මේ ලෝකෙට පය ගහන්න සුදුස්සෙක් වෙනවා. අන්න ඒ දවස තමයි මේ උඩදාගෙන දඟලන ප්‍රෝඩාව..... [/FONT][FONT="]'Birthday'[/FONT]
[FONT="]හය හතර තේරෙන කාලෙ ඉඳල අද දක්වා අපි විවිධ නම් වලින් තියෙන[/FONT], [FONT="]අනේක වැදෑරුම් විද්‍යාවන් ගැන අහල[/FONT], [FONT="]ඉගෙනගෙන තියෙනවනෙ. ඔය කොයි විද්‍යාවෙද නිවැරදිව ඉගැන්නුවෙ “උඹල ඉපදුනේ[/FONT] [FONT="]මෙන්න මෙහෙමයි”[/FONT] [FONT="]කියලා. කොටසකට [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]කියන්නේ හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සම හරක්ට[/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]කියන්නේ දේව මැවිල්ලක්. නිකමට හිතල බලන්න.... ඔය කියන ආකාරයට ඒ කෙනා අපිව මැව්වනම්[/FONT],[FONT="] එයා මහ පව්කාරයෙක්. මොකද ඉපදීම නිසා කෙනෙකුට ලැබෙන්නෙ ජරා[/FONT], [FONT="]මරණ[/FONT], [FONT="]සෝක වැළපීම[/FONT], [FONT="]දුක් දොම්නස්[/FONT], [FONT="]සුසුම් හෙලීම්…[/FONT]..[FONT="] ඉතින් කෙනෙකුට[/FONT] [FONT="]චේතනාත්මකව දුකක් උරුම කරල දෙන කෙනා පව්කාරයෙක්ම මිස වෙන කවරෙක් ද[/FONT]?[FONT="]
[/FONT]
අද අපේ වෑයම අපිව හූරගෙන කාල[/FONT],[FONT="] රටක්[/FONT],[FONT="] ජාතියක් වශයෙන් අපිව[/FONT] [FONT="]වලපල්ලට ඇදලා දාපු ඒ අයට දෙස් දෙවොල් තියන එක නම් නෙවේ.
නමුත් අපි අර මුලින් කතා කරපු [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ ජනතාව කෙසේ පිළිගත යුතුද[/FONT], [FONT="]ගලපාගත යුතුද කියන දේ ගැන කෙටි කතිකාවතක නියැලෙන්න.
[/FONT][FONT="]අපි හැමෝටම උප්පැන්න සහතිකයක් තියෙනවනෙ. ඒකෙ උපන් දිනයකුත් තියෙනවනෙ. ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් උපන් දිනයක් තියෙද කියල බයනැතුව[/FONT], [FONT="]නොපැකිලිව කියයි "ඔව් තියෙනව" කියල. ඕන නම් දිනය කියල වෙලාවත් කියයි. අහවල් අවුරුද්දෙ[/FONT], [FONT="]අහවල් මාසෙ[/FONT], [FONT="]අහවල් දවසෙ[/FONT], [FONT="]අහවල් වෙලාවෙ කියල. එතකොට ඒ අහං ඉන්න කෙනා කිව්වොත් "නැහැ ඕක වැරදියි" කියලා.....[/FONT]? [FONT="]තුන්දොර සංවර කරපු නැති[/FONT], [FONT="]අඩුගානෙ උත්සහයක්වත් දරන්නේ නැති කෙනෙකුට නම් ඕනතරම් දේවල් කියවෙන්න පුළුවනි[/FONT][FONT="] අර පුද්ගලයා දොඩන අපභ්‍රංසය ගැන. සාමාන්‍ය සමාජයීය කෝණයකින් බැලුවොත් ඒක අපභ්රංසයක් තමයි[/FONT]. [FONT="]නමුත් ඒ පුද්ගලයා නිවැරදියි.
අපි කවුරුවත් දන්නේ නෑ අපි ඉපදුන දවස. කොටින්ම අපිව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මා තාත්තවත් දන්නෙ නැහැ. ඒ දේ දන්නෙ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණම යි.
[/FONT] [FONT="]අපි හැමෝම පොදුවේ දන්න [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]තමයි මව් කුසෙන් එළියට එන එක. නමුත් මේ සියළු ලෝක පරිපූර්ණව අවබෝධ කරපු ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]ට ලබා දුන්නේ තරමක් වෙනස් විග්‍රහයක්. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අකාරයෙන්ම දුටු නිසා.[/FONT] [FONT="]මේ ලෝකයේ යම් සත්‍යයක් වේද[/FONT], [FONT="]ඒ පරම සත්‍යය[/FONT] [FONT="]උතුම් සම්බුදු නුවණින් අවබෝධ කළ නිසා.[/FONT]

(