SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

NoWayOut

Member
May 13, 2009
578
13
0
mama nam dakinne mathana athiwela thiyenne mahagedara "pawle" prashnayak. methanata onema saamajikayekuta yanna enna, sindu DL, UL karanna, onema deyak kiyanna nidahasa thibbath, me thread eka me thaak dura awe ara kiyapu "pawle" udawiya nisay kiyana ekay mage hangeema. e pawle saamaajikayanta, meka thawath eka thread ekak kiyana deta wada bandeemak methanata thiyanawa... udeta awilla "subha udesanak kiyala", rathriyata nindata yanne "hamotama subha rathriyak" kiyala. Sindu share karaganeema ekama chethanawa nam e widiha dewal kiyawenne nane.

ranaviru aramudalak athi karala, eka kriyaawe yodawala, e wagema ape saamaajikayekuge pawle awamagulak awasthawe eyata dayaka wela, me aya pennuwe e pawle bandeema. nikamma nikam user name ekakata wada wadi bandeemak, awabodhayak owun thula thiyanawa (thibuna?). E arathayen gaththahama.. mama unath thawama me pawle purna saamaajikayek nemey... methanata sindu dun nisaama kenek e pawle saamajikayek wenne ne... pawle aya dana handunaganna, e bandeema athi wenna, kal gatha wenawa, iwaseema awashya wenawa.

mage adahase hatiyata, methana odu duwana prashnayakata mula piruwe methana gana kisima awabodhayak nathuwa awith, ehen mehen ahulagth comments walata reply karapu (mahagedarata) nawaka pirisak wisin. owunata methanata awith e wage dewal kiyanna athi aythiya mama induraama pili gannawa... namuth wadagath wenne, e welaawata ape pawle saamaajikayan kriyakaranne kohomada kiyana eka.

password dameema gana, hamoma ekanga wana theeranayakata api awe nathath, password damiya yuthu dewal methana thiyena bawa hamoma piligaththa sathyayak. e tharam durlaba, watina geetha resak methana thiyanawa. danselaka unath kema dena piliwelak thiyanawa, polime indala thamange waraya awahama thamay kanna labenne. e sandaha awashyathawa thiyana aya awasthawa enakan iwasiliwanthawa sitiya yuthuy. ithin pahu giya maasa keepaya thisse, password damiya yuthuy kiyala hithena dewal walata passward dameemath, ewa DL karaganna aya pm ekak yawaa ewa illa ganeemath suhadawa kereegena giya. me atharawaraye kisideyak nodana PW dameema wiwechanaya karapu ayata mahagedara pawle ayagen pahadili kireem labuna...., ithin pawle ayage bedeemak, bindeemak athi une ne.

nam gam noliya, ehen mehen hint karanawata wada honday kelinma liyana eka... mage hangeema anuwa... yam sith rideemak athi wenna hethuwa thamay ape mahagedara pawle loku ayya wana ronsilva sahodarayagen siduwu yam yam athapasu weem. me thread eke pawathma sandaha, samagiya, bandeema sandaha ronsilva sahodaraya kapee penena mehewarak ishta karanawa. mehi sitina nangila, mallila nithara dirimath karamin owunge duka sapa soya balamin karana kapaweemata himiwiya yuthu prasansaawa, gawurawaya ohuta labiya yuthumay. eya noaduwa labunu bawath mama dannawa.

password walata wiruddawa mewara athiwu kathabaha, saha ewa wiwechanaya kala pirisa.. yam kisi sanwidhaanaathmaka bawak penenna thiyanawa... e sanwidhaanathmaka bawata erehiwa anek saamaajikayan pela gasenna uthsaha karana awasthawedi, ronsilva sahodaraya thulin mama dakke wenas prathipaththiyak. nawakayan piliganeema kisiseth nusudusu deyak nowey... namuth piliganeema yanu kenek labaagatha yuthu deyak misa, anekek wisin labadiya yuthu deyak nowena baway mage hangeema. wisheshayen ninenet9, shammee yana sahodara sahodariyange nikma yaama awasthawe, owunwa dadise wiwechanaya kala nawaka samajikayan sadarayen piliganeema ron athin sidda wela thibuna...

mahagedara loku ayya washayen anek saamaajikayan ron gen apeksha kala de nowey e. pawlak washayen ekathu wu wita... pawle saamaajikaya wenuwen penee sitiya yuthumay.. eyay pawle kama.. sahodarakama. ithin e awasthawe me pawle rekawaranaya kalin sandhan kala saamaajikayanta nolabunu baway mage hangeema...

ronsilva.. sahodayaneni... me pawle loku ayya lesata oba labagena thibena piliganeema labaganeemata oba boho kepa kireem karanna athi.... obage kaalaya, shyamaya yodawanna athi.. nathuwa e piliganeema nikamma labenne nahane... sahodarayaneni.... sesu saamaajikayan pawle mulikayaagen balaporoththu wana mulika deyak thamay rekawaranaya... ithin naayakathwaye wagekeem athara pradanama wagakeemak e. "great power comes with greater responsibilities" kiyala spiderman ge uncle ohuta kiyanawa.... eya sebewak... sahodarayaneni... obata pahara gaseemata ho kisiwekuge iganum bahakata ma mewani de nokiyana bawa oba danithay sithanawa. me prashnakaaree awasthawa pasukara mahagedara idirigamana sandaha me alu yata athi ginipupura mathu karagena niwa damiya yuthu nisa... obage nama kelinma sandahan kara mewani post ekak liyanna pelambune.... oba waradi yay mata kiyannata be... samahara wita obe nigamanaya awuna hari yay sithunu de oba karannata athi.. namuth ma dutu de thamay mama sandahan kale...

comment ekak dana hama witama awanka weemata mama uthsaha karanawa... ithin e hama thanakama liyu paridi... mema satahana... ronsilva sahodaraya nihathamaneewa piliganee yay sithanawa.... e wagema mema satahana, mahagedara idirigamanata asheerwadayakma wewa kiyala pathanawa.......
 
Last edited:

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
මම මෙතැනට ඇවිත් වැඩි කලක් නැහැ. ඒත් ඒ කෙටි කාලය තුල password දැමීම පිලිබඳ ප්‍රශ්ණය මතුවුනු දෙවෙනි වතාව. මට හිතෙන දෙය උපමාවකින් කියන්නම්.

සමාජයකට නීතියක් හා "ආණ්ඩුවක්" තිබිය යුතුවා සේ ම, එය ආඥාදායකත්වයකට පෙරළීම වලක්වන්න විරුද්ධ පක්ෂයකුත් අත්‍යාවශ්‍යයි. අපි කවුරුත් මිනිස්සු නිසා වැරදි සිදුවිය හැකි හෙයින්. චණ්ඩි පොලිස් නිලධාරියෙක් ගහලා අහිංසකයෙකුගේ අත පය කැඩුණොත් එයට විරුද්ධව උද්ඝෝෂනය කල යුතුයි. ඒ අතරම, අපි දැනගන්න ඕනේ ඒ පිහිටෙන් පොලිසිය වහන්න හදන මංකොල්ලකාරයොත් ඉන්න බව. පොලිසිය වැඩ වර්ජනය කලොත් එයින් වාසිය ඔවුන්ටයි.

මේ සයිබර් සමාජයටත්, password දාන අයත්, නොදාන අයත් යන දෙපිරිස ම අත්‍යාවශ්‍යයි. අපි හොරුන්ටත්, චණ්ඩින්ටත් අසු නොවී ඉදිරියට යමු.

දැනට මෙතන පෝස්ට් නොකරන සොයුරු සොයුරියනුත් මෙතන වෙන්නේ මොනවද කියලා බලාගෙන ඇති කියලා මම හිතනවා. පොඩි මිනිහෙක් වශයෙන් මම ඔවුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා නැවත මෙතනට එන්න කියලා.

ස්තුතියි
 

dillyw

Member
Jun 5, 2008
17
0
0
Dear All

Thanks for uploading all these lovely songs.

Has anyone got Rahane Rahane - Namal Udugana.

If you have, kindly upload.

Thanks in advance
 

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
කරුනාකර මේ ගීතය සොයාදෙන්න



අමරසිරි පීරිස්



කඳුලින්ම බර ආකාස දෑසේ
සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
සංගීතාත්මය එ තමයි නුඹගේ

වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි

සුවහසක් රස ගගුලේ එකතුව
සමුදුරක්මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

සූර්යා සේ්ම පායා
දෑස් හිරු කිරණ විහිදා
මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
තුන්කල් ම දකින මිනිසා
හඳුනාගත්තොත්
අසීමිත මිනිසා නුඹයි

ගියත් නික්මී
සමුනොගත් මිනිසා නුඹයි




 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මහ ගෙදර සියළු දෙනාටම ප්‍රිතිමත් දවසක් සහ සුභ උදෑසනක් වේවා.! ! !
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ හුයට නම් මම පැරණි සාමාජිකයක් නම් නෙමෙයි. නමුත් මම එළකිරි එකට ලියාපදිංචි වුණේ නම් 2008 වසරේදී.
    මුලින්නම මමත් මෙහි තිබෙන ගීත ලබාගත්තා. නමුත් පසු කාලීනව මුර පද යොදන්නට පටන් ගත් පසු මම එම ගීත ලබාදුන් අයගෙන් එම මුර පද ඉල්ලා ගත්තා. ඒ ගැන කිසිම ගැටළුවක් මට නම් ඇතිවුණේ නැහැ.ටික දිනකට පසු සුරන්ග ,සඳුන් මල්ලිලා මට කිව්වා, අයියේ ඔයා මෙතන තිබෙන ගීත ලබාගෙන විතරක් මදි, ඔයා ලඟ තිබෙන ගීතත් මෙතනට ලබාදෙන්න කියලා.ඇත්තටම ඒ වෙනකොට මම මෙතනට ගීතයක් අන්තර්ගත කරන අන්දම දැනගෙන හිටියෙ නැහැ. මම පරිඝණක පිළිබඳව දන්නෙ නැති නිසා සහ මම ඉන්නේ ලංකාවෙන් පිට නිසා මට ගීත සොයා ගැනීමේ අපහසුතා තිබෙන බවත් මම ඒ අයට පැහැදිලි කළා. ඉතින් එයාලා මට මෙතනට ගීත දෙන හැටි කියාදුන්නා. තවද මගෙ ලඟ තියෙන ඕනැම ගීතයක් මෙතනට දාන්න කිවුවා.

    ඉතින් එදා ආරම්භ කරපු සේවය මම දිගටම කරගෙන ආවා මිසක් මම නැවත කාගෙන්වත් ප්‍රතිඋපකාරයක්, ලාභයක් බලාපොරොත්තු වුනෙනම් නැහැ.නමුත් මම මෙතනදි ගොඩක් දේ ඉගෙනගත්තා, ඒ වගේම ගොඩක් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගත්තා.
    මම කියන්න දන්නෙ නැහැ මගේ ගීත වලින් සේවයක් සිදු වුණාද නැද්ද කියලා.සියළුම සොයුරු සොයුරියන්ගෙන් මම ඉල්ලන්නෙ ඉස්සර වගේම අපි එකාවන්ව සමඟියෙන් සිටිමු. එතකොට කාටවත් බැහැ අපිව වෙන් කරන්න. සමගිය බලය වේ. ඔබ සැමට තෙරුවන් සරණයි!
    අවසාන වශයෙන් කාගෙ හෝ සිත් රිදවීමක් සිදුවුණා නම් සමාව අයද සිටිමි.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙ අවස්ථාවෙ මහගෙදරට ගොඩවී ඉන්නා සියළුම දෙනාටත්,
    මහගෙදර සොයුරන් සොයුරියන් සියළුම දෙනාටත්,
    සුබ උදෑසනක් වේවා!
    සුබ දවසක් වේවා!
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    :no::no::no::no::dull::dull:kata hari puluwan nam mata PRADEEPA DHAMADASAGE ;BAMBARA RAWA NANWENA ; SONG EKA METANATA UPLOAD KARANNAKO.PLZZZZZZZZZZZZZZ.

    denna puluwan.. habay dan langa ne.... upload karanna gedara yanna one..... ethakan kauruwath deela thibbe nathnam ul karannam..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mei dawas wala FM channels wala aluth sinduwak yanawa ' ethin ethata ' kiyala eka hoyala denna puluwanda ?? kiyanne kawda kiyalanam danne naa :no:
     
    Status
    Not open for further replies.