සුදු මහත්තයා;6422227 said:
Elama kiri,
Greatly Appreciate, Thanks lot....
සුදු මහත්තයා;6422227 said:







සුදු මහත්තයා;6422895 said:machan original music da ? nathnam promises music karapu ekada ?![]()
Original music. Ahala balapan.
But original CD eken rip karapu ekak neme

ගියෙදෝ දුරස් වෙන්න - චන්ද්‍රලේඛා / රූකාන්ත
ලොව බිහි කරලා - රූකාන්ත
Araliya Mal-Chandani Hettiarachchi
Lassana SriLanka - Chandani Hettiarachchi
Maa Obeh Namin- Chandani Hettiarachchi
නොඅසන්න හිමිසඳේ - චන්ද්‍රලේඛා
කවුද ගියේ අපට උඩින් ඉගිල්ලිලා- එච්.ආර්.ජෝතිපාල
සුදු මහත්තයා;6421304 said:ඔව් ගොඩ කාලෙකින් ආවෙ. කැම්පස් එකේ ඉන්නකොට මේ පැත්තට එන්න වෙන්නෙ නෑ නෙ.![]()
කරුනාකර මේ ගීතය සොයාදෙන්න
අමරසිරි පීරිස්
කඳුලින්ම බර ආකාස දෑසේ
සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
සංගීතාත්මය එ තමයි නුඹගේ
වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි
සුවහසක් රස ගගුලේ එකතුව
සමුදුරක්මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්රතිරාව
නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව
සූර්යා සේ්ම පායා
දෑස් හිරු කිරණ විහිදා
මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
තුන්කල් ම දකින මිනිසා
හඳුනාගත්තොත්
අසීමිත මිනිසා නුඹයි
ගියත් නික්මී
සමුනොගත් මිනිසා නුඹයි
තියෙන කෙනෙක් ඉතා ඉක්මනින් ඔබේ ගී පිපාසාව සංසිඳුවාලයි...ආයේ ඒකෙ දෙකක් නෑ...
හරිම සුන්දර ගීතයක්. ගීතය අහන්න අවස්ථාවක් ලැබුනා.කවුරු හරි ලග තිබෙනවානම්......ලොකු උදව්වක්